me kathaa daala films gahanna ona. dan innna podi unta dana ganna...
xcorat Well-known member Nov 2, 2015 1,345 1,238 113 Столбовой Jul 27, 2021 #41 me kathaa daala films gahanna ona. dan innna podi unta dana ganna... Reactions: S_M_S
dilann Well-known member Jul 6, 2018 67,500 166,913 113 එකමත් එක රටක Jul 27, 2021 #42 hancok said: ow ara navy gun boat eke ekkenek ge bada hil wela le wididdi hila athin wahan wedi thibbalu le gihin unconscious wela marila watenakanma Click to expand... එකේ නම් බෝට්ටුවට ගහන video ත් තියනව කොටි record කරපුවා.. එක්කෙනෙක් බේරුනා කිව්වමත් පුදුමයි.
hancok said: ow ara navy gun boat eke ekkenek ge bada hil wela le wididdi hila athin wahan wedi thibbalu le gihin unconscious wela marila watenakanma Click to expand... එකේ නම් බෝට්ටුවට ගහන video ත් තියනව කොටි record කරපුවා.. එක්කෙනෙක් බේරුනා කිව්වමත් පුදුමයි.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jul 28, 2021 #45 අපරාදේ බං මේ උතුම් මිනිස්සුන්ගේ ජිවිත පරිත්‍යාගය . මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන්න ඇත්තේ මෙහෙම රටක්ද??? යුද්දේ කියන්නේ ලේ හලන දේශපාලනයක්, දේශපාලන කියන්නේ ලේ හලන්නේ නැති යුද්දයක්.වෙනස තමයි පලවෙනි එකෙන් එකපාර මැරුණට දෙවෙනි එකෙන් මැරෙන්නේ ටිකෙන් ටික. ඒත් බේරගන්න එකෙක් පේනතෙක් මානයකවත් නෑ. Reactions: Didy
අපරාදේ බං මේ උතුම් මිනිස්සුන්ගේ ජිවිත පරිත්‍යාගය . මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන්න ඇත්තේ මෙහෙම රටක්ද??? යුද්දේ කියන්නේ ලේ හලන දේශපාලනයක්, දේශපාලන කියන්නේ ලේ හලන්නේ නැති යුද්දයක්.වෙනස තමයි පලවෙනි එකෙන් එකපාර මැරුණට දෙවෙනි එකෙන් මැරෙන්නේ ටිකෙන් ටික. ඒත් බේරගන්න එකෙක් පේනතෙක් මානයකවත් නෑ.