1. දෙවන ලුතිනන් S U අලදෙණිය
2. ලාන්ස් කොප්‍රල් Y G ගාමිණී කුලරත්න (හසලක ගාමිණී)
3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක
4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර
5. ලාන්ස් කෝප්‍රල් W I M සෙනෙවිරත්න
6. ලුතිනන් කර්නල් A F ලෆීර්
7. කපිතාන් G S ජයනාත්
8. මේජර් A J L ජයසිංහ
9. මේජර් K A ගමගේ
10. කපිතාන් U G S සමරනායක
11. කපිතාන් H M K I මේඝවර්ණ
12. සැරයන් H G S බණ්ඩාර
13. කෝප්‍රල් P N සුරන්ග
14. කෝප‍්‍රල් P M N පුශ්පකුමාර
15. කෝප්‍රල් D M S චන්ද්‍රසිරි බණ්ඩාර
16. ලාන්ස් කෝප්‍රල් K චන්දන
17. ආධුනික සෙබල R M D M රත්නායක
18. ලාන්ස් කෝප්‍රල් A M M P අබේසිංහ
19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා
20. සාමාන්‍ය සෙබල T G R දයානන්ද
21. ලුතිනන් P N පුන්සිරි
22. දෙවන ලුතිනන් W D ජයතිලක
23. සැරයන් K G N L R පෙරේරා
24. කෝප්‍රල් K P D T ගුණසේකර
25. ලාන්ස් කෝප්‍රල් H A නිලන්තකුමාර
26. ලාන්ස් කෝප්‍රල් S V A M පුශ්පමාල්
27. ලුතිනන් J L D S විජේතුන්ග
28. සුලු නිලධාරී K G ශාන්ත
29. බලඝණ නායක T D S සිල්වාපුල්ලේ
පරම වීර විභූෂණ පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ.
මෙය ශ්‍රී ලාංකීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනැමෙන ඉහලම සම්මානය වේ.
මෙම පදක්කම ලෑබීම සඳහා ඔවුන්:
1. ස්ව කැමැත්තෙන් ඉතා බිහිසුනු ප්‍රහාරයකට ඉදිරිපත් වියයුතුය.
2. මෙම ප්‍රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය.
3. මෙම ක්‍රියාව නිසා තම සහෝදර සොල්දදුවන් ගේ ජීවිත ආරක්ෂා වියයුතුය. විශාල විනාශයක් වැලැක්වීමට පුලුවන් වූවා විය යුතුය.
මොවුන්ගේ වැඩි පිරිසක් තරුණයන්ය. පරිණතම රණවිරුවා 39 හැවිරිදි ලුතිනන් කර්නල් ලෆීර් ය, බාලයා 19 හැවිරිදි සාමාන්‍ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවූ අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වූහ, 20 දෙනෙකු දුශ්කර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පිරිසක් වූහ
( උපුටාගැනීමකි)
