ඇත්තටම බන්...ඒ මිනිස්සුන්ගේ කැප කිරීම් වලට අපි වටිනාකමක් දෙන්නා ඕනි..අවුරුදු 12කට පස්සේ බලනකොට නිවැරදි වටිනාකම්ක් දීලද කියන ප්‍රශ්නේ එනවා..

ඇත්තටම බන්...ඒ මිනිස්සුන්ගේ කැප කිරීම් වලට අපි වටිනාකමක් දෙන්නා ඕනි..අවුරුදු 12කට පස්සේ බලනකොට නිවැරදි වටිනාකම්ක් දීලද කියන ප්‍රශ්නේ එනවා..

Millennium city එකෙන් හෙළි වෙච්ච සිංහල, දෙමළ , මුස්ලිම් කීප දෙනෙක්ම කොටින් විසින් මරල දැම්මා. ඇත්තටම ඒ වෙලාවේ ප්‍රභාකරන් මර බයේ හිටපු වෙලාවක තමා යූ එන් පී හැත්ත ඕක කළේ.Puja kara kiyanne, Puja kerewwa wage seen ekak neda wune? me ara millenium city eke seen eken disclose wechcha aya neda?
නායකයන්ට බලය තියෙනකන් ඕවා බොහොම simple දේවල් මචං.අපිට(මට) කරන්න තියා හිතන්න වත් බැරි දෙයක්.මොන තරම් හිතේ ශක්තියක් ධෛර්යයක් තියෙන්න ඕනද මෙහෙම දෙයක් කරන්න.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වීරයෝ.අපේ නායකයො ලැජ්ජ වෙන්න ඕන හරි නම්. මේ විදියට ජීවිත පූජා කරන්න උනේ ඒගොල්ල ඇති කරපු ප්‍රශ්න නිසා.
ara ekkenekge interview ekaka dakka porawa general kobbekaduwa oya padakkamata nirdesha kala kiyla. kobbekaduwa malata passe hamudawe lokko meyawa eeka dennathuwa kapuwalu jiwathwa inna nisa ehema dunnoth achara karanna wena nisa. uda idan 2 weni eka dunneth naalumachan meke katha 28th dapan.... ethakota thma eke watinakama
2. මෙම ප්‍රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය.
meken passe salute karanne koomada? loku nilayak unath?
kiyanna ba 500m eha idala kadolana pandurata thiyaddi wadunada ponnaya surrender wela allagattama brigade commandergen ahala oluwa kudu kalada kiyala. muuna upset gihin aduraganna bari nowenna lassanata oluwen kallak gihin ne thibbe. papuwata agata wadila marenawatath wada ohoma ballek wage oluwenma kallak gihin pena eka propaganda walatath hodatama usefulප්‍රබාකරන් අමන බල්ලාගේ පුකට වෙඩිතියන්න බැරි උනා නේ අම්මපා සක්කිලියා
ow ara navy gun boat eke ekkenek ge bada hil wela le wididdi hila athin wahan wedi thibbalu le gihin unconscious wela marila watenakanmaWANASA channel එකේ යන යුද්දෙ කාලේ කතා අහද්දි films වල තියෙන්නේ මොනවද කියල හිතෙනව බන්..

machan meke katha 28th dapan.... ethakota thma eke watinakama
2. මෙම ප්‍රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය.
meken passe salute karanne koomada? loku nilayak unath?