අමරදේවයන්ගේ වයලින් වාදන හැකියාව

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපේ අයියගේ පොඩි එකා ඉස්කෝලෙ සංගීතෙ ඉගෙනගන්න වයලින් එකක් ගෙනල්ල:-) අඩේ මම හිතුවෙ වයලින් එක කියන්නෙ ලේසි වාදන භාණ්ඩයක් කියල. පට්ටම අමාරුයි. ඉතින් youtube එකේ tutorials ට්කක් බලල මෙන්න මේ සිංදු දෙක ගහන්න පුරුදු වෙන්න හැදුව:sneaky:

    වැඩේ හරියන්නෙ නෑ. පට්ටම අමාරුයි😥 අන්තිමට මේ අය කොහොම පුරුදු වුනා ද කියල හිත හිත වීඩියෝ බලද්දී පණ්ඩිත් අමරදේව සර්ගෙ වීඩියෝ එකක් දැකල නිකමට බැලුවෙ. පිස්සු හැදෙනව බන්, Legend කෙනෙක් කියන එකේ සුපිරිම තැන🙏

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439

    අමරදේවව පහත් කරනවා නෙවී, ඒත් උබලට වයලින් එකේ සිරා වැඩ බලන්න ඕනම් මේවගේ එවා අහපන්.

    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පට්ට නෙ
    වයලින් එක අමාරුයි. මාත් ඉස්කෝලෙ යන කාලෙ මියුසික් කලේ.වයලින් ගැහුවා. යන්තං ෂේප් එකට ටිකක් පුලුවන්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,999
    113
    යකෝ අමරදේව අමරදේව කියන්නේ..
    හංදියේ සයිමන් අයියට කතා කරනවා වගේ

    ගරු නම්බු දීපන් ..වැදගත් මිනිස්සුන්ට
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    යකෝ අමරදේව අමරදේව කියන්නේ..
    හංදියේ සයිමන් අයියට කතා කරනවා වගේ

    ගරු නම්බු දීපන් ..වැදගත් මිනිස්සුන්ට
    මම නම් නෙමෙයි ... හ්ම්ම්:yes:

    Title : අමරදේවයන්ගේ වයලින් වාදන හැකියාව ( දෙවියන් හා සමාන අර්ථයක්)
    Post : පණ්ඩිත් අමරදේව සර්ගෙ ( :P )
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113
    Eastern widihata violin play katana ekayi western widihata violin play katana ekayi compare karanna epaa. Play katana widihe Indan tunning pawaa wenas
    වෙනස්, හැබැයි වෙස්ටෙර්න් එක ඊස්ටන් වලට වඩා පට්ට සංකීර්නයි. ඊස්ටන් ගොඩක් වෙලාවට සින්ඩුවක් accompany කරන්න ගහන්නේ, ඒත් වෙස්ටර්න් ඒවා ප්‍රදාන මෙලඩි එකට ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අපේ අයියගේ පොඩි එකා ඉස්කෝලෙ සංගීතෙ ඉගෙනගන්න වයලින් එකක් ගෙනල්ල:-) අඩේ මම හිතුවෙ වයලින් එක කියන්නෙ ලේසි වාදන භාණ්ඩයක් කියල. පට්ටම අමාරුයි. ඉතින් youtube එකේ tutorials ට්කක් බලල මෙන්න මේ සිංදු දෙක ගහන්න පුරුදු වෙන්න හැදුව:sneaky:

    වැඩේ හරියන්නෙ නෑ. පට්ටම අමාරුයි😥 අන්තිමට මේ අය කොහොම පුරුදු වුනා ද කියල හිත හිත වීඩියෝ බලද්දී පණ්ඩිත් අමරදේව සර්ගෙ වීඩියෝ එකක් දැකල නිකමට බැලුවෙ. පිස්සු හැදෙනව බන්, Legend කෙනෙක් කියන එකේ සුපිරිම තැන🙏

    අමරදේව මාස්ටර්ගේ මෙිවා බලපං. සුපිරි වැඩ්ඩෙක්.ඉස්සර කම්බි කැඩෙනකං මාස්ටර් වයිලින් ගහනවා ලයිව් බලන්න අපි පිංකලා. ඉස්සර මාස්ටර්ලා තව වැඩ්ඩෝ කට්ටිය එකතු වෙලා ගෙවල් වල බිම වාඩිවලා කතා කර කර සින්දු කියනවා ටිවි ප්‍රෝග්‍රැම් එකක් තිබ්බා. ඒ කාලේ චාට්සෝ වැඩසටහන් උනේ ඒවා. දැන් ඒ වැඩසටහන් හොයන්නවත් නැතුව ඇති.

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    අමරදේව මාස්ටර්ගේ මෙිවා බලපං. සුපිරි වැඩ්ඩෙක්.ඉස්සර කම්බි කැඩෙනකං මාස්ටර් වයිලින් ගහනවා ලයිව් බලන්න අපි පිංකලා. ඉස්සර මාස්ටර්ලා තව වැඩ්ඩෝ කට්ටිය එකතු වෙලා ගෙවල් වල බිම වාඩිවලා කතා කර කර සින්දු කියනවා ටිවි ප්‍රෝග්‍රැම් එකක් තිබ්බා. ඒ කාලේ චාට්සෝ වැඩසටහන් උනේ ඒවා. දැන් ඒ වැඩසටහන් හොයන්නවත් නැතුව ඇති.

    Thanks machan! Tfs :love: