අපේ අයියගේ පොඩි එකා ඉස්කෝලෙ සංගීතෙ ඉගෙනගන්න වයලින් එකක් ගෙනල්ල
අඩේ මම හිතුවෙ වයලින් එක කියන්නෙ ලේසි වාදන භාණ්ඩයක් කියල. පට්ටම අමාරුයි. ඉතින් youtube එකේ tutorials ට්කක් බලල මෙන්න මේ සිංදු දෙක ගහන්න පුරුදු වෙන්න හැදුව
වැඩේ හරියන්නෙ නෑ. පට්ටම අමාරුයි
අන්තිමට මේ අය කොහොම පුරුදු වුනා ද කියල හිත හිත වීඩියෝ බලද්දී පණ්ඩිත් අමරදේව සර්ගෙ වීඩියෝ එකක් දැකල නිකමට බැලුවෙ. පිස්සු හැදෙනව බන්, Legend කෙනෙක් කියන එකේ සුපිරිම තැන
වැඩේ හරියන්නෙ නෑ. පට්ටම අමාරුයි
)