අමරදේව ශුරින්ගෙන් පසු එතනට

waligamaya

Well-known member
  • මේ ලෝකෙට අමරදේවලා එක්කෙනයි හිට්යේ.
    ඒ මනුස්සයට කිට්ටු වෙන්න , ගෑවෙන්න බෑ කාටවත්.
    එකිනෙකා විවිධාකාර නිසා අමරදේවට පස්සේ දාන්නේ කවුද වැඩර් කියලා විශේශිකරණය කරන්න බෑ.
    දැන් කාලේ ඉන්න හෝතම්බුවන්ට වඩා ඉස්සර අය ගොඩක් හොදයි.
    පදවැල් වල එහෙම සැගවුණු අර්ථයක් තිබ්බේ ඉස්සර ගායකයින්ගේ.
    කපුගේ කියන සින්දුවල පදවැල් එහෙම ආයේ ඉතින් කියන්න වදන් නෑ.
    බූට් එකක් කාලා , රෑට කපුගේ කියන සින්දුවක් අහනවා කියන්නේ පාලු කනත්තක අතරමන් වෙලා යනවා වගේ හැගිමක් හිතට එන්නේ.
    ඒ තරම් සින්දුව අපේ මනස වෙනස් කරනවා.
    දැන් සින්දු වදින්නේ කකුල් දෙකට විතරයි.
    හදවතට වදින සින්දු නෑ දැන්.

    ලොකුම දේ දැන් හොද ගීපද රචකයෝ නැ. ඒ කියන්නේ දැන් අපිට භාෂව බැ.

    හැබැයි නැතතෙත් නැ, අර මෙතරම් සියුමැලිද කළුගල් ගීතය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ‍තෝ මෙතන ප්‍රබුද්ද රසිකයෙක් කියලා පෙන්නන්නද හදන්නේ .උඹේ පක පත් කරගනින් අමරදේවගේ අඩුව පුරවන්න.තොට ලැජ්ජ නැද්ද යකෝ ඇඩ්මින්ලට මැසේජ් ගහන්න පොන්නයා වගේ. :dull::dull:
    හා......
    මගේ පක තමා ඊළගට මහ රජු......:angry:
    තෝ වගේ නලා පිඹින්න ඕන නෑ මට මේකේ කාඩියොලොජිස්ට් කියල.....
    මේකෙ උන් දන්නවා මම ප්‍රබුද්ධ තමයි කියලා, ඒ විතරක් නෙවෙයි කරන දේ, ඉන්න තැන, මම කවුද කියන්නත්....
    තෝ වගේ හැංගිලා අතේ ගහන පොන්නයෙක් නෙවෙයි මම.....

    අනේ පල පොන්නයා යන්න.....
    ආතක් පාතක් නැති හිගන්නා....
    තොට පුලුවන් මහ ලොකුවට කාඩියොලොජිස්ට් කියන්න විතරයි නේ...
    වරායෙ ගුදම් සොන්නයා.......
    දෙන්නෙ ටෝක් මාළඹේට ඇවිත් ගහන්න....ගහයි තෝ අතේ.....
    වරකො බලන්න ඔච්චර පොර ටෝක් දෙන එකා....
    කටේ ඉදන් උකෝල යවන්නේ පොන්නයව .............
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    :baffled::frown:....
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දක්ෂ ගායකයෝ බිහිවෙන්නනම් ප්‍රතිභාසම්පන්න සන්ගීතඤයින් සිටිය යුතුය.
    ප්‍රතිභාසම්පන්න සන්ගීතඤයින් බිහිවීමට දක්ෂ ගීත රචකයින් සිටිය යුතුය.
    දක්ෂ ගීත රචකයින් බිහිවීමට උගත් බාසුරු ප්‍රජාවක් සිටිය යුතුය.
    එහෙව් පිරිසක් නොමැති කල දක්ෂ ගායකයින්ද, සන්ගීතඤයින්ද, ගීත රචකයින්ද විරල වේ.
     
    • Like
    Reactions: waligamaya

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හා......
    මගේ පක තමා ඊළගට මහ රජු......:angry:
    ................ගහයි තෝ අතේ.....
    වරකො බලන්න ඔච්චර පොර ටෝක් දෙන එකා....
    කටේ ඉදන් උකෝල යවන්නේ පොන්නයව .............

    :rofl::rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • හා......
    මගේ පක තමා ඊළගට මහ රජු......:angry:
    තෝ වගේ නලා පිඹින්න ඕන නෑ මට මේකේ කාඩියොලොජිස්ට් කියල.....
    මේකෙ උන් දන්නවා මම ප්‍රබුද්ධ තමයි කියලා, ඒ විතරක් නෙවෙයි කරන දේ, ඉන්න තැන, මම කවුද කියන්නත්....
    තෝ වගේ හැංගිලා අතේ ගහන පොන්නයෙක් නෙවෙයි මම.....

    අනේ පල පොන්නයා යන්න.....
    ආතක් පාතක් නැති හිගන්නා....
    තොට පුලුවන් මහ ලොකුවට කාඩියොලොජිස්ට් කියන්න විතරයි නේ...
    වරායෙ ගුදම් සොන්නයා.......
    දෙන්නෙ ටෝක් මාළඹේට ඇවිත් ගහන්න....ගහයි තෝ අතේ.....
    වරකො බලන්න ඔච්චර පොර ටෝක් දෙන එකා....
    කටේ ඉදන් උකෝල යවන්නේ පොන්නයව .............

    :oo:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රත්තරං;20873059 said:

    කොතනින්ද ඔය රසාස්වාදයේ ලුනු ඇබුල් තෝරන ඉර ගහන්නේ??:oo:

    සමාජගත කුහකත්වය බන් උපරිමම 70-80ඩයල් වල.. (50-60 උපන්න උන් ) ඒත් දැන් ඉන්න පරපුර භහුතරයක් විවිදත්වයෙන් යුතුව විද දරාගැනීම විදීම හුගක් වැඩී, අද අපි අතර අඩියක් ගැහුව වෙලාවක " මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න කියන එකාගේ ඉදන් ආදරනීය නේරන්ජනාලා, බබර පහස ලබන මලක්දෝ ඉදන් ඊයේ පෙරේදා ආපු සින්දුව දක්වාම කියන රසවිදින උන් ඉන්නවා. හැබැයි ඔය 70-80 සෙටෑර් එක (70-80 කාලේ අව් රදු 20 වෙච්ච අය ) තනිකරම තියෙන්නේ හම්බයාගේ සමාජ භීතිකාව වගේ රසාස්වාදයක්.

    කොහොම උනත් 70-80 පාරට බැහැපු සෙටෑර් එක භහුතරයක් එකක් ඉවරවෙනකොට එකක් බල්ලට චූ කරන්න තැනක් නොතැනක් නෑ වගේ බස් එකේ පාරේ කෝච්චියේ කඩපිලේ අගුවේ බෙල් බොටම් ගහන් සිගරට් ගහපු එක ඇරෙන්න රටට ජාතියට ආගමට කරපු ලබ්බක් නෑ. ඒ වගේ උන් අතර ඒ යුගයේ පහල වෙච්ච අමරදේව මාස්ටර්ලා වගේ සුලු තරේ රත්තරං.. එහෙම කියලා එතුමා අලුත් ගායකයන්ට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ අලුත් ගායකයෝ එතුමට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ. යුග දෙකක් රසාස්වාද දෙකක්,, හැබැයි ඒ එක් කුලකයක අමරදේව ඇවිල්ලා ඉරාජ් කෙනෙක්.... අනික් කුලකේ ඉරාජ් ඇවිල්ලා අමරදේව කෙනෙක්

    PS-70-88 කිව්වහම අමරදේව මාස්ටර්ගේ වික්ටර් රත්නායකගේ වයස උස්සන් එන්න එපා. දෙනවක හාමිනේ බැස්සේ හැරමිටියත් එක්ක, මම කිව්වේ යුගය ගැන

    ගේය පද රචනය, තනු නිර්මානය සහ ගායනය යන තුන් ආකාර වූ නිර්මාණයන්ගේ සුසංයෝගයෙන් ය මන-කන පිනවන, අපේ ආධ්‍යාත්මික අත්දැකීම් හා ඒකාත්මික වන්නකි "හොඳ" ගීතයක් වන්නේ. උසස් රසඥතාවයක් ඇති පරපුරක් බිහිවන්නේ උසස් සහ විවිධ සාහිත්‍ය නිර්මාන පරිශීලනය කල තරමටය. රසඥතාවයද පුරුදු පුහුනු කර ගොඩ නංවා ගත් යුත්තකි. එය ඉබේ පහල නොවේ.

    පද රචනයෙන්, මඩවල එස් රත්නායක, ආරියවංශ, ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරියරත්න යනු අපේ රට තුල බිහිවූ විශිෂ්ඨම පද රචකයන්ය. සංගීත නිර්මානය අතින්ද එවැනිම විශිෂ්ඨයන් වූහ, තවමත් සිටිති. ඉරාජ් සහ පණ්ඩිත් අමරදේව එක ගොඩට දාන්නට වලි කන, "රසාස්වාදයේ ලුනු ඇඹුල් තෝරන ඉර ගහන්නේ කොතනදැයි" අසන පොරවල් අපට පෙන්වන්නේ අප ජාතියක් වශයෙන් වැටි ඇති නරාවලේ තරමයි. ඒ නරාවලේ අසුචි බුදින ඉහඳපනුවන් පොරවල් වී "මම ගූත් බුදුන්නෙමි, බුරියානිත් බුදින්නේමි, ක්‍රෙම් බුලේත් බුදින්නෙමි, ඔය හැම රසයක්ම මට ආතල්යැ" පාරම් බාති. රසඥතාවය සතතාභ්‍යාසයෙන්ද, බහුසෘත බවෙන්ද, සාහිත නිර්මාණ පරිශීලනයෙන්ද මුවහත් කල යුතු ඥාණයකි. එවැනි රසඥතාවයක් හැමටම ගොඩනගා ගත නොහැකිය. මනමේ හෝ පේමතෝ ජායති බලපු එකා සාජන් නල්ල තම්බි ත් ඒ ගොඩට දාන්නට වලිකන්නේ නම් එතන අවුලක් ඇති බව ඌට නොපෙනෙතත්, අනිත් උන්ට පෙනී යායුතුය. ඉරාජ් අමරදේවයන්ට සම කරන්නට තැත් දරන ඉහඳ පනුවන්ට අපමණ වූ මෙත් සිතෙන්අනුකම්පා කිරීම හැර වෙන කල හැකි දෙයක් නැත. රසඥතාව වර්ධනය කල යුතු ඥානයක්ම වන බැවිනි.

    Last edited:

    waligamaya

    Well-known member
  • ජිංතක ජිල්ලබකිට;20879347 said:

    මම මෙච්රවෙලා වලි කෑවේ, වටේ ගියේ මේ ටික ගලප ගන්න rep7+

    තමන්ගේ සාක්කුවට ගාන හොයාගන්න එදා වෙලේ දෙයක් කාන හම්පඩ සංගීථ කාරයන්ට සැබෑ කළා කරුවොන්ගේ නිර්මාණ සම තැනට ගෙනවනම් ඉරජ්ට වඩා ස්නිල් පෙරේරා පොරක්
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජිංතක ජිල්ලබකිට;20879347 said:
    ගේය පද රචනය, තනු නිර්මානය සහ ගායනය යන තුන් ආකාර වූ නිර්මාණයන්ගේ සුසංයෝගයෙන් ය මන-කන පිනවන, අපේ ආධ්‍යාත්මික අත්දැකීම් හා ඒකාත්මික වන්නකි "හොඳ" ගීතයක් වන්නේ. උසස් රසඥතාවයක් ඇති පරපුරක් බිහිවන්නේ උසස් සහ විවිධ සාහිත්‍ය නිර්මාන පරිශීලනය කල තරමටය. රසඥතාවයද පුරුදු පුහුනු කර ගොඩ නංවා ගත් යුත්තකි. එය ඉබේ පහල නොවේ.

    පද රචනයෙන්, මඩවල එස් රත්නායක, ආරියවංශ, ඩෝල්ටන් අල්විස්, සුනිල් ආරියරත්න යනු අපේ රට තුල බිහිවූ විශිෂ්ඨම පද රචකයන්ය. සංගීත නිර්මානය අතින්ද එවැනිම විශිෂ්ඨයන් වූහ, තවමත් සිටිති. ඉරාජ් සහ පණ්ඩිත් අමරදේව එක ගොඩට දාන්නට වලි කන, "රසාස්වාදයේ ලුනු ඇඹුල් තෝරන ඉර ගහන්නේ කොතනදැයි" අසන පොරවල් අපට පෙන්වන්නේ අප ජාතියක් වශයෙන් වැටි ඇති නරාවලේ තරමයි. ඒ නරාවලේ අසුචි බුදින ඉහඳපනුවන් පොරවල් වී "මම ගූත් බුදුන්නෙමි, බුරියානිත් බුදින්නේමි, ක්‍රෙම් බුලේත් බුදින්නෙමි, ඔය හැම රසයක්ම මට ආතල්යැ" පාරම් බාති. රසඥතාවය සතතාභ්‍යාසයෙන්ද, බහුසෘත බවෙන්ද, සාහිත නිර්මාණ පරිශීලනයෙන්ද මුවහත් කල යුතු ඥාණයකි. එවැනි රසඥතාවයක් හැමටම ගොඩනගා ගත නොහැකිය. මනමේ හෝ පේමතෝ ජායති බලපු එකා සාජන් නල්ල තම්බි ත් ඒ ගොඩට දාන්නට වලිකන්නේ නම් එතන අවුලක් ඇති බව ඌට නොපෙනෙතත්, අනිත් උන්ට පෙනී යායුතුය. ඉරාජ් අමරදේවයන්ට සම කරන්නට තැත් දරන ඉහඳ පනුවන්ට අපමණ වූ මෙත් සිතෙන්අනුකම්පා කිරීම හැර වෙන කල හැකි දෙයක් නැත. රසඥතාව වර්ධනය කල යුතු ඥානයක්ම වන බැවිනි.

    :yes::yes::yes: 12+
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Rep++++++++
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අමාර දේව මාස්ටර් හා අනිකුත් ය සාමාන්‍යකරණය කරනවා නම්. එතුමාට ලැබුන සම්ම්මාන (Philippine Ramon Magsaysay Award (2001)/ Indian Padma Sri Award (2002)/In 2003 the French government awarded him the prestigious honour) අනිත යටත් ලැබෙන්න එපැයි :rolleyes::rolleyes::rolleyes:. දක්ක්ෂ්යෝ, විශිෂ්ටයෝ ඉන්නවා. අමරදේව, කේමදාස කියන්නේ විශිෂ්ඨයන්ගේත් විශිෂ්ටයෙක්. ඒවගේ ය බිහිවෙන්නේ කාලයකට සැරයි. දැන් ඉන තරුණ අයගෙනුත් කෙනෙක් මේ තැනට එවි.

    ඔක්කොම එකයි නම් අමසින් කාරයා කියනවා වගේ මොන කෙහෙල් මලකටද නිදහස් චතුරස්ශ්‍ර යට ගෙනල්ල විශ්ෂ් ගරු කරන්නේ. අජිත් මුතුකුමරයි, සුනිල් පෙරරයි, ජෝල්ලි සියා, ඉරාජ්, etc, මරුනමත් මෙහෙම කරන්න ඕන,

    සැයු සම්මන වලින්ම සම දෙයම මැනිය නොහැක. දල අදහසක් ගත ගැක, නමුත් ඇතැම් සම්මන වලින් පැහැදිලිවම විශ්ෂ්ටත්වය හදුනා ගත හැකි අවස්ථාද ඇත.

    උඹ කියන දේ එක්ක මං 100% එකඟයි.සංගීතය,නැටුම්,රඟපෑම කියන්නේ බොහොම සංයමයකින් කරන්න ඕනේ දේවල්.හරියට භාවනාවක් වගේ.උදාහරණයක් කිව්වොත් අමරදේවට ඉංග්‍රීසි,සිංහල සහ සංස්කෘත භාෂා,සාහිත්‍යය,සංගීතය පිළිබඳව විශේෂ දැනීමක් තිබුණා.වචන උච්චාරණය ඒ වගේම expressions විශිෂ්ඨයි.තමන්ට ලැබුණු පද පේලි වල තියෙන ගැඹුරු තේරුම ගායනයෙන් එළියට දාන්න එතුමාට පුළුවන් කමක් තිබුණා.”සසර වසන තුරු”,”රත්න දීප ජන්ම භුමි”,”නිවහල් සිතුවිළි” සිංදු තරම් ජාතිකාභිමානී සිංදු මට කවදාවත් වෙන හම්බවෙලා නෑ.ඉස්කෝලේ අපි cadet band එකේ ඔය සින්දු play කරනකොට මවිල් කෙලින්වෙනවා,ඉස්කෝලේ පොඩි මල්ලිලා ඇසිපිය නොහෙලා බලා ගෙන හිටියා මතකයි.අමරදේව කියන්නේ තනිකරම විශ්වවිද්‍යාලයක්.ආයේ ඒ වගේ විශිෂ්ඨයෙක් ඉන්නවා නම් ඒ නන්දා මාලිනියයි.

    මෑත යුගයේ ඒ වගේ විශිෂ්ඨයෝ එතුමාගේ අභාවය ගැන කියන දේම හොඳම සාක්ෂියක්.
    Ex :කසුන් කල්හාර ,රූකාන්ත ගුණතිලක.
    ඒ වගේ මිනිහෙකුගේ අගය තේරෙන්නේ සංගීතය ගැන සැලකිය යුතු දැනුමක් තියෙන කෙනෙකුට විතරයි.කොච්චර පැහැදිලි කලත් වෙන කෙනෙකුට ඒක තේරුම් කරන්න බෑ.සංගීතය කියන්නේ හරි ගැඹුරු විෂයක්.ගායකයකුට රාග වගේ දේවල් ගැන පුළුල් දැනුම,විශිෂ්ඨ වාදන හැකියාව,භාෂාව,නිර්මාණ ශක්තිය,පැහැදිලි වචන උච්චාරණය ,expressions ඔය ඔක්කොම ඕනේ legend කෙනෙක් වෙන්න.
    භාතියලට,උමාරියාලට,නදීක,සංඛ වගේ අයට ;
    1.අමරදේව තරම්ම නිර්මාණ, ඉංග්‍රීසි,සංගීත දැනුම,පැහැදිලි වචන උච්චාරණ හැකියාව තියෙනවා(කියමුකෝ).
    2.අමරදේවට තිබුණු රාග වගේ දේවල් ගැන පුළුල් දැනුම,සිංහල සහ සංස්කෘත භාෂා,සාහිත්‍යය,විශිෂ්ඨ වාදන හැකියාව ( වයලීන ,බටනලා ,තබ්ලා වාදනයෙන් ලබන අවබෝධය Electronic Keyboard/Guitar යෙන් නොලැබේ/සම කළ නොහැක)
    3.අමරදේවට තිබුනේ නැති නවීණ තාක්ෂණික දැනුම තියෙනවා සල්ලි තියෙනවා.

    ඉරාජ් ගැන මම කියන්න යන්නේ නෑ.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජිංතකගේ අදහස අනුමත කරනවා.

    අමරදේවයන්ගේ තැනට ආදේශකයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. යම්කිසි තනතුරක් පුරප්පාඩු වෙනවා වගේ දෙයක් නෙමේ රටක ප්‍රමුඛතම ගාන්ධර්වයෙක් බිහිවන එක, මගේ පුද්ගලික මතය නම් ලංකාවේ ප්‍රමුඛතම ගාන්ධර්වයා ලෙස අභිෂේක ලබන්න සිටියේ සුනිල් සාන්ත මහතා තමයි ඔහුගේ අදීනත්වය, දැඩි ප්‍රතිපත්ති නිසා ඔහුගේ සංගීත දිවිය අතර මඟ නතර වුනා :(:( ඒ කාලය තුල අමරදේව මතු වුනා

    අමරදේවයන්ගෙන් පසුව වර්තමානයේ සිටින ගායකයින් අතරින් එතුමා ගිය මග ගමන් කල ප්‍රමුඛතම ගායන ශිල්පින් දෙදෙනා තමයි වික්ටර් රත්නායක හා මහචාර්ය්‍ය සනත් නන්දසිරි ඒ අතුරින් සංගීතයේ නව මංපෙත් හා පර්යේෂණයන් රැසක් සිදුකරමින් සිංහල සංගීතයට සෑහෙන මෙහෙයක් කල අයෙක් තමා වික්ටර් රත්නායකයන්, සනත් නන්දසිරි විශ්ව විද්‍යාලීය අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් සිය වැඩිපුර කාලය කැප කිරිම නිසා සංගීතමය කටයුතු යම් අඩාලවිමක් සිදුවුනා.

    අමරදේව හා වික්ටර් රත්නායක යන දෙදෙනාගේ සංයෝගයක් නැතිනම් හයිබි්‍රඩ් එකක් විදියට සුනිල් එදිරිසිංහයන්ව හදුන්වන්න පුලූවන් ඔහු හා අමරසිරි පීරිස් තමයි වර්තමාන තරුණ නිර්මාණ කරුවන් හා වැඩ කරන ප්‍රවිණ පරපුරේ ගායකයින් දෙදෙනා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අමරදේවයන් හෙල සුභාවිත ගීත රාජ්‍යය විචාරන කාලයේ අපි කිව්වේ එහි යුව රුජු වික්ටර් රත්නායකයන් ය, ඔටුන්න හිමි කුමාරයා සුනිල් එදිරිසිංහ කියලයි....

    දැන් හෙළ සුභාවිත ගීයේ රජු වික්ටර්...යුවරජු සුනිල්....

    ඔටුන්න හිමි කුමාරයා කසුන් කල්හාර ජයවර්ධන....හිටියොත්:dull::dull::dull:
    ඔව් මේ විදියට තමයි මටත් හිතෙන්නේ
    කසුන් කල්හාරගෙන් පස්සෙ එන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නේ
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    අපෙ රටෙ පොඩි කුහකත්වයක් තියෙනවා බන් නළු නිළියො ගායකයො ජෙෂ්ඨ වෙන්න වෙන්න. ඒ ගොල්ලො එගොල්ලන්ගෙ මාකට් එක තියාගන්නෙ එකි කුහකත්වය පාවිච්චි කරලා. එත් ඉන්දියාවෙ ඔය සීන් බැහැ. ඉන්දියාවෙ ජෙෂ්ඨයන්ට ගරු කිරීමක් තියෙනවා එත් එහෙමයි කියලා කුහක ප්‍රතිපදාවෙන් අළුත් අයට බැනලා ඉන්න බැහැ ,මොහොමඩ් රාෆික්ලා උදිත් නාරායන්ට වැරදි කිව්වෙ නැහ, උදිත් නාරායන් සොනු නිගම්ට වැරදි කිව්වෙ නැහ. ඒ වෙනුවට උදිත් නාරායන් සොනු නිගම් ලා එක්ක එක්කහු වෙලා තරුණයො වගෙ නොදෙවෙනි විදියට ගීත ගායනා කරනවා. සංගීත නිර්මාණයෙදි පවා එහෙමයි, රවි ශංකර්ලා ඒ ආර් රහ්මාන්ගෙ වැරදි හෙව්වෙ නැහැ. රහ්මාන්ලා ඊට පස්සෙ එන අයගෙ වැරදි හෙව්වෙ නැහ. වැරදි හොයපු උනුත් හිටියා නැතුවාම නෙමෙ. ඔය ඒ ආර් රහ්මාන් රොජා ෆිල්ම් එකෙන් මියුසික් කරන්න ගද්දි ඒ කාලෙ සාම්ප්‍රදායික මියුස්ක් ස්ටයිල් එකට වැදුනා, ඒ වැදිල්ල නිසා ඇතැම් කොම්පොසර්ස් ලා එක එක එව්වා කිව්වා. එත් උන් නැත්තටම නැතිවෙලා රහ්මාන් පරණ ගායකයන්ට තනු නිර්මාණය වගෙම නව පරපුරෙ අයටත් තනු නිර්මාණය කරනවා කුහකකමක් නැතුව ,ඒ වගෙම ගුල්සාර් ලා ජාවෙද් අක්තර් ලා පරණ අයට සිංදු ලියනවා වගෙම අළුත් අයටත් ලියනවා. ඉතිං ඇයි අපෙ උන්ට බැරි ??
    අමරදෙව මාස්ටර් ශ්‍රෙෂ්ඨටයෙක්. ඒ වගෙම අපෙ නව පරපුරෙ ඇතැම් එවුන්ට සාහිත්‍ය රසාස්වාදය නැති එකත් ඇත්ත. එහෙම නැත්තම් ඒ රසාස්වාදය තියෙන පද රචකයන්ට ඇයි බැරි අළුත් එවුන්ට හොඳ සිංදුවක් දෙකක් ලියල දෙන්න?? පරණ මියුසික් කොම්පොසර්ස් ලාට බැරි \ඇයි රසවින්දනයක් නැහැයි කියන අළුත් එවුන් එක්ක වැඩක් කරලා උන්ට රසවින්දනය උගන්වන්න. ?? රහ්මාන්ට උදිත් නාරායනුත් එකයි සොනු නිගමුත් එකයි, ජාවෙද් අක්තර්ට සිංදු ලියන්න ගියත් ලතා මංගෙශ්කාරුත් එකයි ශ්‍රියා ගොශාලුත් එකයි. එත් අපෙ රසවින්දනය තියෙන පරණ උන්දලාට බැරි ඇයි අලුත් එවුන්ව හරි මඟට ගන්න. මන් කරන්නෙ බැන බැන ඉන්න එකනෙ. ඇයි බැරි අළුත් අමරදෙවලා ,වික්ටර් රත්නායකල බිහි කරන්න ?? කුහක කම බන් මෙකට කියන්න කුහක කම. පරණ අයගෙ සිංදු මන් අහනවා එත් කුහක කම අනුමත කරන්න බහැ

    :yes::yes::yes::yes:

    ආශා බෝස්ලේ , හරිහරන් වගේ පට්ට පොරවල් මෙහෙ bns ල එක්ක වැඩ කරද්දී අපේ පරණ උන් බහුතරයක් උන්ට බනින එක කරන්නේ..බහුතරයක් පරණ උන් කියන්නේ උන්ගෙන් පස්සේ එන උන් වැඩක් නැහැ උන් තමයි ඉන්න එකම පොරවල් කියල :frown: ... අර මෙහෙ සුරංගනී සින්දුව remix කරපු Dinesh Kanagaratnam මෙහෙ පට්ට බැනුම් ඇහුව.. දැන් උන් රහමාන් එක්ක වැඩ කරනවා..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;20873059 said:

    කොතනින්ද ඔය රසාස්වාදයේ ලුනු ඇබුල් තෝරන ඉර ගහන්නේ??:oo:

    අමරදේව මාස්ටර්ලා වගේ සුලු තරේ රත්තරං.. එහෙම කියලා එතුමා අලුත් ගායකයන්ට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ අලුත් ගායකයෝ එතුමට වඩා ශ්‍රේශ්ට වෙන්නෙත් නෑ. යුග දෙකක් රසාස්වාද දෙකක්,, හැබැයි ඒ එක් කුලකයක අමරදේව ඇවිල්ලා ඉරාජ් කෙනෙක්.... අනික් කුලකේ ඉරාජ් ඇවිල්ලා අමරදේව කෙනෙක්

    PS-70-88 කිව්වහම අමරදේව මාස්ටර්ගේ වික්ටර් රත්නායකගේ වයස උස්සන් එන්න එපා. දෙනවක හාමිනේ බැස්සේ හැරමිටියත් එක්ක, මම කිව්වේ යුගය ගැන

    Lol Iraj really that low :no:
    Othenta tikak hari galapena nama Bathiya Santhush uba methana karala thiyenne Insult ekak machan Oka hariyata Y60 = Kwid wage deyak Amaradeva Master kiyapu sindu after 30 years dan new generation ekath rasa vidinava thava 30 years valinuth ehemama vei, Iraj ge sindu ( Iraj ta sindu kiyanna puluvanda ban siravata? ) after 1 month vage kavuruth ahanne nane ban :P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජිංතක ජිල්ලබකිට;20879347 said:
    ගේය පද රචනය, තනු නිර්මානය සහ ගායනය යන තුන් ආකාර වූ නිර්මාණයන්ගේ සුසංයෝගයෙන් ය මන-කන පිනවන, අපේ ආධ්‍යාත්මික අත්දැකීම් හා ඒකාත්මික වන්නකි "හොඳ" ගීතයක් වන්නේ. උසස් රසඥතාවයක් ඇ.............තෝ ජායති බලපු එකා සාජන් නල්ල තම්බි ත් ඒ ගොඩට දාන්නට වලිකන්නේ නම් එතන අවුලක් ඇති බව ඌට නොපෙනෙතත්, අනිත් උන්ට පෙනී යායුතුය. ඉරාජ් අමරදේවයන්ට සම කරන්නට තැත් දරන ඉහඳ පනුවන්ට අපමණ වූ මෙත් සිතෙන්අනුකම්පා කිරීම හැර වෙන කල හැකි දෙයක් නැත. රසඥතාව වර්ධනය කල යුතු ඥානයක්ම වන බැවිනි.

    Well said
    + Okata godak ma ape education system ekath waga kiyanna ona mata hithena widihata
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තවත් සාක්ෂියක්