මේකත් බලපම්Ahuwa sindu tika lagadi,, supiri. ananmanan ne supiri waddek. wena famous family wala un wage ne
තට්ටේ බලන්න එපා හැකියාව බලපම්..... අනුන්ගේ තට්ටේට හිනාවෙන ගොඩක් උන්ට ඉතුරු වෙන්නේ ලබයි තට්ටෙයි විතරයි..........Mun okkoma thattayoda?
@scurvy ට එහෙම නෑනේතට්ටේ බලන්න එපා හැකියාව බලපම්..... අනුන්ගේ තට්ටේට හිනාවෙන ගොඩක් උන්ට ඉතුරු වෙන්නේ ලබයි තට්ටෙයි විතරයි..........
මේ වගේ හොඳ ගීත SLBC අහන්න පුලුවන්. මම වැඩිපුර අහන්නෙ ස්වදේශීය සේවය (91.7 / 91.9)ගායකයෝ නොදැකම වියැකුන ගීත![]()