අමල්ගේ ඇත්ත කතාව...

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    51356284_1289617457843682_9068873503347834880_n.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූලු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

    එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් හිස්කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

    පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන්ද සහභාගී වී තිබුනා.

    http://nethnews.lk/article/63198
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,864
    1,002
    113
    Hamilton, NZ
    පෝරිසාදයා;24188528 said:

    nethnews

    huh. didn't see that coming :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    පෝරිසාදයා;24188528 said:
    ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූලු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

    එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් හිස්කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

    පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන්ද සහභාගී වී තිබුනා.

    http://nethnews.lk/article/63198

    me thread eka dapu ekage athal eka kudu neda :D