අමල්ගේ ඇත්ත කතාව...
කව්රු කොච්චර මඩ ගැහුවත් ඇත්තම කතාව මේකයි.මාකඳුරේ එකාව අල්ලගන්න මේ රටේ කාකිකෝට් අඳින ඇත්තන්ට බැරි වුණානේ. අඩු තරමේ ඉන්න තැනක්වත් හොයාගන්න පුළුවන් වුණාද? හැබැයි මාකඳුරේ එකාව අල්ලන්න ඉදිරිපත් වුණේ නාහෙට නාහන චරියක් වගේ හිටිය අමල්.
මොකද්ද අමල් කළේ, කොහොම හරි තමන් කුඩුකාරයෙක් වගේ අව්රුදු ගාණක් රඟපෑවා.කැස්බෑ සීන් එකක් මවාපාලා යටින් ගේම් දෙන එකෙක් බව රට්ටුන්ට ඒත්ත ගැන්නුවා. සුද්දියෙක්ට පූල් එකකදී සීන් එකක් දාන්න ගිහින් මැර චරිතයක් බව මිනිස්සුන්ගේ ඔලුවට දැම්මා. මේවා කළේ ඇත්තටම පාතාලය හා සම්බන්දකම් ඇති කරගන්න.ඇත්තම ඔහු ඒක සාර්ථකව කලා. ඒ තමයි මාකඳුරේ ඒකාව අල්ලන්න ගහපු ප්ලෑන් එකේ පළවෙනි අදියරයන්.
ඉන් පසු මොකද වුණේ? පාතාලයේ මෙරට සාමාජිකයන් හරහා මාකඳුරේ එකාගේ විශ්වාසය ගොඩනගා ගත්තා.ඊට පස්සේ facebook එකේ පාතාල සාමාජියිගේ වාර්ෂික මහා සමුලුවක් ඩුබායි නගරයේ තරු හයේ හෝටලයක සංවිධානය කලා. ඒකට ආරාධනා ලබන්න තරම් අමල් ඒ වන විට මාකඳුරේ එකාගේ විශ්වාසය දිනාගෙන තිබුණා.
හැබැයි අමල් ඒකට තනියම ගියේ නෑ. පට්ට ජෝකර් කෙනෙක් වන ලයනල් සඳුන් නමින් අපි කව්රුත් අඳුරන නළු බට්ටෙක්වයි තමන්ගේ පුතාවයි එක්ක ගියේ රට ඉඳන් ලංකාවේ ගේම් ගහපු මාකඳුරේ එකාට හීනියටවත් සැක නොහිතෙන්න.
කොහොම හරි අදාලා තැනට සෙට් එකම එකතු වෙලා ජයටම වැඩේ යද්දී ඩුබායි වලට රට රස්සා වලට යන අය වගේ ගිහින් හිටිය අපේ විශේෂ කාර්ය බළකායේ අයට ඔත්තුව දෙන්න අමල් ඉතා සූක්ෂමව කටයුතු කරන්නේ ඒ බව තමපුතු නදීමාල්ටවත් නොදැනෙන ලෙස. මූත්රා කිරීමට බව පවසා වැසිකිලියට යන අමල් පටාරියන් ගා අපේ රටෙන් ගිය විකාබ සෙබලුන්ට තමන් ඉන්න තැන වයිබර් කරනවා. ඊට පස්සෙයි එතන්ට එරට පොලිසිය එක්ක අපේ විකාබ සෙට් එක බහින්නේ. අව්රුදු 9ක්ම ලංකාව හොල්ලපු මහ මොළකරුට බල්ලෙක් වගේ යටත් වෙන්න වුණේ තම ජීවිත අවදානම මෙන්ම තමන්ගේ පුතාගේ ජීවිත අවදානමද පසෙකලා අමල් කල කැපවීමේ ප්රතිඵලයක් ලෙසින්ය.
ඇත්ත නොදැන අමල්ව පතුරු ගහන අයට අමල් කියන්නේ වීරයෙක් බව දැන ගන්න share කරන්න. අමල් , නදීමාල් සහ දෙවනි ඉනිනේ ජොකර් ලයනල් සඳුන් හෙවන් රයන් හෙට රතු පළස මතින් කටුනායක ගුවන්තොටින් මෙරටට පැමිණිමට නියමිතයි.
Copyright from facebook

ඩුබායි වල වයිබර් වැඩද ?