අමල් සමන්ත මතකද?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,613
    8,347
    113
    https://youtube.com/@amalsamantha?si=SKJsxVuSef5gEHkI

    කාලෙකින් නිදහසක් ලැබුන නිසා යුද්ද කාලේ විඩියෝ ටිකක් බලනවා බන් සමන් කුමාර පොන්නයාට වඩා සුපිරි කොල්ලෙක් ඉන්නවා අමල් සමන්ත පොර දැන් ඉන්නේ ඉතාලියේ. මේව බලද්දි ඇග රත් වෙනවා බන් සිරාවටම
     
    • Like
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ඒ රනවිරුවෝ රට බේරලා දුන්නේ රාජපක්ශලා ට රිසි සේ හොරා කන්නද නෑ නේ ඒක නිසා තමා රනවිරුවෝ ඔක්කොම මාලිමාව වටා එකතු වෙලා තියේන්නේ