අම්පාරට අධික වැසි

monson

Well-known member
  • May 7, 2007
    25,572
    28,479
    113
    අම්පාරට අධික වැසි

    දින කිහිපයක් තුළ අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන වැව් කිහිපයක් පිටාර ගැලීම නිසා ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

    මේ තත්ත්වය හේතුවෙන් එරගම, හිඟුරාණ, දමන, කොණ්ඩුවටුවාන, අම්පාර යන ප්‍රදේශ කුඹුරු අක්කර 3000 ක් පමණ ජලයෙන් යටවී තිබේ.

    වර්ෂාව හේතුවෙන් ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ ජලමට්ටම අක්කර අඩි 154000 දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


    l-1.jpg

    l2.jpg

    l3.jpg

    l4.jpg


    - http://www.ada.lk/article/208024/අම්පාරට-අධික-වැසි
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මෙන්සස් පොන්ස් ,අන්න උඹ බලන්න සමනලයෙක් ඇවිත් හිටිය ගං වතුරෙන් පුක හෝදගෙන කාරිය සෙට් වෙයන් දෙන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    උන්ට අල්ලහ් දෙයියො වස්සල අපිට නෑ :( :(

    ඔය කැරි හම්බයන්ට අම්පාර අයිති නැහැ. :growl: හෙළ බොදුනුවන්ගේ වැඩිම පුරාවස්තු තියෙන්නෙ අම්පාරේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,572
    28,479
    113
    මේ දිනවල ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අඹන්ගඟේ ජල මට්ටම ඉහළගොස්ඊයේ (25දා) දින සිට කඹරව ගම්මානය ජලයෙන් යටවෙමින් පැවැති අතර, ගම්මානයේ පිවිසුම් මාර්ග සියල්ලද ජලයෙන් යටවී තිබිණි.

    DSC09034-copy.jpg


    - http://www.ada.lk/article/208321/මොරගහකන්දෙන්-ඉවත්-නොවූ-පවුල්-දෙකක්-බේරාගැනේ
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය කැරි හම්බයන්ට අම්පාර අයිති නැහැ. :growl: හෙළ බොදුනුවන්ගේ වැඩිම පුරාවස්තු තියෙන්නෙ අම්පාරේ.

    :yes: අද අම්පාර එදා රජගහනුවර



     

    Similar threads