අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මුස්ලිම් වේස පක්කුන්ට උකවන්න ඕනා. කැරි පොන්න සුත්තිගේ පුතාල උන්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අප්ඩේට්..
    ඊයේ අත්අඩංගුව ගත පිරිස වෙත අද අම්පාර මහේස්ත්‍රාත්වරයා ශරීර ඇප ලක්ෂ 5*2 මත ඇප ලබා දුන්නා...
    කොහෙමද වැඩේ... :lol::lol:

    පෙත්ත අයින් කරලා හොදි කෑවා නම් ඉවර නේ...හම්බ හොටෙල් ගිහින් අන්තිමට අතිනුත් ගෙවන්න වුනා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෙත්ත අයින් කරලා හොදි කෑවා නම් ඉවර නේ...හම්බ හොටෙල් ගිහින් අන්තිමට අතිනුත් ගෙවන්න වුනා

    නෑ මචං ..මේ වගේ සිද්ධි වලදී රිමාන්ඩ් නොකර ඇප දෙනවා උඔ අහලා තියෙනවද ? :lol::lol:
    ඊයේ කොහොමද ගිවිසුම :lol:
    මතකද ? :rofl:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අඩෝ ඥාණසාර පර හම්බයා

    උබ මොකෙක්ද බන්?:rofl:හම්බයෙක්ද කුරුසයෙක්ද?මම නම් කුරුසයෙක් හැබැයි උබ වගේ මෝඩ නැහැ:rofl:.ඕක එඩිට් කරපු එකක් කියලා ගලබොඩයා කියලා තිබේ..:yes::P
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    උබ මොකෙක්ද බන්?:rofl:හම්බයෙක්ද කුරුසයෙක්ද?මම නම් කුරුසයෙක් හැබැයි උබ වගේ මෝඩ නැහැ:rofl:.ඕක එඩිට් කරපු එකක් කියලා ගලබොඩයා කියලා තිබේ..:yes::P


    ubala kadeenal kiyana eva ahanavada ban?
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :yes::yes::yes:

    ඕකට වඳ පෙත්ත කියන එක තමා අවුල. වඳ පෙති නෑ කියලා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවා යම් කිසි දෙයක් දැම්මා කියන එක පිළිගන්නේ නැතිව. වඳ කරන්ඩ නෙවේ ලෙඩ රෝග හැදෙන්ඩ, ආයු කාලය අඩු වෙන්ඩ වගේ දේවල් කරන්ඩ මොනවා හරි දානවා වෙන්ඩත් පුළුවන්.
    උදාහරණයක් විදියට ආසනික් වගේ බැර ලෝහ සුළු ප්‍රමාණ වලින් ශරීරගත කළහම ඒවා ඇඟේ එකතු වෙලා එක එක ලෙඩ ඇවිත් මැරෙනවා. දැන් ඔය රජරට ගොවියන්ට වකුගඩු රෝග හැදෙන්නේ.
    ඒ හින්දා මේ වඳ පෙති කතාව ඔලුවෙන් අයින් කරන්, කෑමට දෙයක් දානවනම් ඒ දාන්නේ මොනවද කියල හොයන්ඩ මහන්සි වෙන්ඩ ඕනේ විකාර කරන්නේ නැතිව.
    YOU ARE CORRECT.:yes::yes::yes::love::love::love:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    සොයන්නා;22929105 said:

    කවුද බොලේ මේ රොඩියා :lol: ... මුනයි, රැවුලයි, අදුමුයි,මොලේ තරමයි දැක්කම හිතාගන්න පුළුවන් නියම රෝදියෙක් කියල... මුන් වගේ අඩුවොද බන් ජාතිය බේරගන්න යන්නේ :lol:


    මුලින් මුට කියපන් ඇදුමක් අදාල මිනිහෙක් වගේ වෙන්න කියල.. ඊට පස්සේ ජාතිය කියපන් ...
     
    Status
    Not open for further replies.