රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ........ කාර්යක්ෂම නෑ....... මේ පෙති කේස් එක පලවෙනි වතාව නෙමෙයි. හැබැයි මේවට පළමු වතාවෙම උත්තර හොයන්න ඕන...... පොලිටිකල් ඇජෙන්ඩා බැරිනං මොන මගුල වුනත් මේ ගේම් අල්ලන්න පුළුවන්, වැරදි එකා අල්ල්ලලා ඇට දෙකෙන් එල්ලුවනම් ප්‍රශ්නෙයි පිළියමයි දකින නිසා මිනිස්සු කුලප්පුවෙලා නීතිය අතට ගන්නේ නෑ.
උබ ඔය කියන හම්බ කඩවලට යන්න එපා කියන්නෙත් කඩ ගිනිතිබ්බට දෙවැනි නැති කතාවක්........ ඒකත් දඬුවම් නොදියහැකි නීතිය අතට ගැනීමක්........සිංහල කඩ, දෙමල කඩ බර්ගර් කඩ ෆයියක් හරියන්නේ නෑ....... රටේ මිනිස්සුන්ට මොන උත්තට ගියත් පිරිසිදුවට පිළිවෙලට කන්න තියෙන්න ඕන...... මේ රටවල හැම එකාගෙම කඩ තියෙනවා, ලොකු පොඩි කතා නෑ, කළු සුදු කතා නෑ, ස්වදේශිකද විදෙශිකද කතා නෑ....... මාසෙකට සැරයක්වත් අහබුලෙස කඩ චෙක්කරනවා, අඩුගානේ දවසක් කල්පැනපු කෑමක් තිබුනොත් බඩු බනිස්. දුවිලි ටිකක් තිබුනොත් පොයින්ට්ස් අඩුවෙනවා........සාම්පල් ගෙනියනවා ලැබ් ටෙස්ට් කරන්න... සල්ලි දීලා ශේප් වෙන්න බෑ....... අවශ්‍ය ස්ටෑන්ඩඩ් එකට නැත්නම් කඩේ සීල් කරනවා මිනිස්සු වැඩකරන්නේ කොයිවෙලේ චෙක්කරයිද කියන බයේ......
රටක නීති තියෙන්න ඕන, ක්රියත්මකවෙන්න ඕන මිනිස්සුන්ට බයක් සැකක් නැතිව පිළිවෙලට ජීවත්වෙන්න......