අම්පාරේ හපයා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,739
    169,172
    113
    එකමත් එක රටක
    දෙස්පලුවෙක් විදියට සුදුසු ද නැද්ද දන්නේ නෑ .

    හැබැයි මූ ත් පට්ට දුකක් විදපු එකෙක් නේද .
    අන්තිම විනාඩි 15 නම් පොර මනුස්සයෙක් විදියට පව් කියලා හිතුන .

    ​
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕකට දෙපළ නැති වෙන්න බෑ.... බලෙන් ඉඩම් අල්ලන්න ගිහින් tv එකෙත් පෙන්නුවා
    හුත්තිගෙ පුතා වනජීවි එකේ ඉද්දි ගෝලයො එක්ක කැලෑ ඉඩම් වලටමයි කෙලියෙ.
    ඔය ඩිලාන් පොන්නයටත් ලපය දෙයක් කීවොත් පුංචි අම්මගෙ ජංගියෙ ඉදන් ඇදල අරන් විචාර දෙනව . මේ හොර හුත්තිගෙ පුතා කියන ඒව අහල ඌ පවුලු
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,974
    126,171
    113
    දෙහිවල
    පිස්සෙක්
    ඊලග පාර්ලිමෙන්තුවෙ ඕකත් නැ
    Click Season 9 GIF by One Chicago
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දුක් විඳපු උන්ට කවදාවත් පවු කියන්න එපා. උන් අවස්තාව ලැබුන ගමන් පරණ හිතේ අමාරු හොඳකරගන්නවා.
    උන්ට සැප විදපු උන් ගැන තියෙන්නෙ වයිරයක් . කැම්පස් එකේ රැග් එක උනත් කරවන්නෙ ඔය වන්නියෙ කුප්පි ලාම්පු පත්තු කරන් ඉදපු හුත්තිගෙ පුතාල.
    අපෙ ඉස්කෝලෙ පිනා දෙහි අත්තකන්ඩියෙ පැලක එකෙක් හැමදම රැස්වීමෙදි ඌ විදපු දුක කියනව. වැස්සකාලෙට ජසියක් ඇදන් හිටියත් ඌ බනිනව ගලවපිය අපි ඒකාලෙ මෙහෙමයි කියල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,755
    26,173
    113
    උන්ට සැප විදපු උන් ගැන තියෙන්නෙ වයිරයක් . කැම්පස් එකේ රැග් එක උනත් කරවන්නෙ ඔය වන්නියෙ කුප්පි ලාම්පු පත්තු කරන් ඉදපු හුත්තිගෙ පුතාල.
    අපෙ ඉස්කෝලෙ පිනා දෙහි අත්තකන්ඩියෙ පැලක එකෙක් හැමදම රැස්වීමෙදි ඌ විදපු දුක කියනව. වැස්සකාලෙට ජසියක් ඇදන් හිටියත් ඌ බනිනව ගලවපිය අපි ඒකාලෙ මෙහෙමයි කියල
    දුප්පත් පවුල් වලින් ආපු ඩොකාලා, ඉන්ජෝ දෙන ගේම් මම ලියන්නම් පස්සේ.

    නඩුකාරයෙක් ඉන්නවා, දැන් හම්බුනත් අයියේ පඩිය කීයද අහන්නේ..... 😂