අම්පිටියේ සුමනරතන කියන දේවල් 🤔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    ඒ ප්‍රශ්න ටික එහෙමම්ම තියෙනවනං ආයේ ආයෙම රාජපුක්ස පොනිල් හවුලට දීල වැඩක් නෑනේ. අම්පිටියේ උඩපයින්නේ ආයේ රාජපුක්ස ඕනේ කියලනේ. එහෙනං එතනත් වෙනත් ගේමක් තියෙනවා නේ
    ඒකෙන් කියන්නේ නෑ නේ ඔතන ඇත්තටම ප්‍රශ්නයක් නෑ කියල. ඕක ගැන සාධාරණ උත්තර දෙන්න පුළුවන් අය කතා නොකරන කන් ඕක ඉතින් දේශපාලන වාසි වලට දිගටම යුස් වෙයි. ඒ මිනිස්සු ඒ පැත්තේ සිංහල බෞද්ධ වෙලා ඉපදුනා නිසා දුක් විදි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය පෑතිවල සින්හල එවුන්ට පුදුම හිරිහෑර තියෙන්නේ. උන්ට කරන්ට් ගන්නවත් බෑ ඒකටත් මාර සටනක් දෙන්න ඕනේ. එකෙක් ඈහෑක් ඈරලා බලෙන්නේ නෑ චන්ද නෑති වෙයි කියලා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    උබ දෙමලෙක් කියලා අපි දන්නවා

    මෙහෙම ක්‍රින්ජ් ටෝක් එකක් දෙන තරමට කේන්ති යනව කියන්නෙ තත්ත්වෙ අප්සට්.