ඒකෙන් කියන්නේ නෑ නේ ඔතන ඇත්තටම ප්‍රශ්නයක් නෑ කියල. ඕක ගැන සාධාරණ උත්තර දෙන්න පුළුවන් අය කතා නොකරන කන් ඕක ඉතින් දේශපාලන වාසි වලට දිගටම යුස් වෙයි. ඒ මිනිස්සු ඒ පැත්තේ සිංහල බෞද්ධ වෙලා ඉපදුනා නිසා දුක් විදි.ඒ ප්‍රශ්න ටික එහෙමම්ම තියෙනවනං ආයේ ආයෙම රාජපුක්ස පොනිල් හවුලට දීල වැඩක් නෑනේ. අම්පිටියේ උඩපයින්නේ ආයේ රාජපුක්ස ඕනේ කියලනේ. එහෙනං එතනත් වෙනත් ගේමක් තියෙනවා නේ