අම්පිටියේ සුමනරතන කියන දේවල් 🤔

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    කියන ටෝන් එකයි, චීවරයක් දරන භික්ෂුවක් විදිහට වලියට යන හැටියි චුට්ටක් අයිනකට කරලා හීන් සිරුවේ කියන දෙවල් ගැන හිතුවොත්,

    සුමනරතන කියන දේවල් වල ඇත්තටම යම් පොයින්ට් එකක් තියනවා වගෙත් පේනවා. ඔහු පෙන්වන කෙනිහිලිකම් ඇත්ත. විනාශය ඇත්ත.

    බයියො දේශපාලුවෝ ජාතිය ආගම නැත්තටම නැතිවෙන්න විකුනලා දැන් ඇත්තක් කිව්වත් ගානක් නැති. ඇත්ත ප්‍රශ්න යට යනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    demalunta unge paduwe inna diyan ban
    demalu asse pansal gahanna yanne mokada ?
    balana balana thana pansal budu pilima pirith
    e unata karana kari wada okkoma karanwa meke un
    ඒජන්ට්

    ව්‍යවස්ථාව අනුව රටේ ඕනා තැනක ඕනා දෙයක් කරන්න පුලුවන්. සීමා නැ. දෙමලුන්ට සිංහලුන්ට මුස්ලිම් උන්ට කියලා ප්‍රදේශ නැ. කොයි ජාතියත් ඒක දැනගන්න ඕනා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,199
    113
    tiyena pansal tika madida
    inna hora ganayo tika madida
    wadak na ban paduwe hitahan
    අනිත් අතට තියන කෝවිල්/පල්ලි මදිද පන්සලේ ඉඩම් අල්ලන්න එන්නෙ කියලත් අහන්න පුලුවන් නෙ ! තර්ක වෙනයි මහපොලොවෙ ඇත්ත වෙනයි bro!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කටුක යතාර්ථයක් තියෙනවා සිංහල ගම් ආශ්‍රිතව. සිංහල ජන ගහණය අඩු නිසා , සුළු ජාතික මන්ත්‍රීලා නිසා ඔය ප්‍රදේශ වල මාර අසාධාරණකම්. ප්‍රා.ලේ. සුලු ජාතිකයින් සිංහලයින් ඉන්න ප්‍රදේශවලත්. විශේෂයෙන්ම රෝහල් පහසුකම් අන්තිමයි.



    බලපුලුවන්කාරකම් වලින් , සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තියෙන මූලික රෝහල් ප්‍රමාණය බලන්න**. ඉතින් ආණ්ඩුවෙන් සල්ලි පාස් කරන්නේ අරුන්ගේ ඕනේ එපාකම් වල හැටියට. කටාර් වගේ රටවලින් කෙළින්ම ඩොනේශන් එනවා.
    Government hospitals of Eastern Province


    Teaching hospitals

    Batticaloa Teaching Hospital, Batticaloa District (central government)


    District general hospitals
    Ampara District General Hospital, Ampara District (central government)
    Trincomalee District General Hospital, Trincomalee District



    Base hospitals (type A) **
    Ashraff Memorial Hospital (Kalmunai South Base Hospital), Ampara District (central government)
    Kalmunai North Base Hospital, Ampara District (central government)
    Kantalai Base Hospital, Trincomalee District (central government)
    Kinniya Base Hospital, Trincomalee District (Provincial government)
    Mutur Base Hospital, Trincomalee District (Provincial government)


    Base hospitals (type B)


    Akkaraipattu Base Hospital, Ampara District (central government)
    Dehiattakandiya Base Hospital, Ampara District
    Kalavanchikudy Base Hospital, Batticaloa District
    Maha Oya Base Hospital, Ampara District (
    Ninthavur District Hospital, Ampara District
    Pottuvil District Hospital, Ampara District
    Sammanthurai Base Hospital, Ampara District
    Thirukkovil Base Hospital, Ampara District
    Valaichchenai Base Hospital, Batticaloa District
    Kattankudy Base Hospital, Batticaloa District


    Divisional hospital (Type A)
    Periyakallar Divisional Hospital, Batticaloa District
    Divisional hospitals (type B)
    Arayampathy District Hospital, Batticaloa District
    Chenkalady Rural Hospital, Batticaloa District
    Eravur District Hospital, Batticaloa District
    Karadiyanaru Divisional Hospital, Batticaloa District
    Karaitivu Peripheral Unit, Ampara District
    Manthivu Special Campaign Hospital, Batticaloa District
    Marathamunai Central Dispensary and Maternity Home, Ampara District
    Miravodai Rural Hospital, Batticaloa District
    Palamunai Peripheral Unit, Ampara District
    Sainthamaruthu District Hospital, Ampara District
    Vakarai Peripheral Unit, Batticaloa District
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මිනිස්සු ගෝඨට, ඥාණසාරට අකමැති උනේ උන් ගෙ මූලධර්ම වලට එකඟ නොවෙන නිසා නෙමේ උන් කියපු දේවල් කරේ නැති නිසා. තමන් ඇවරේජ් බයියෙක් නෙවේ කියල පෙන්නන්න ඕන නිසා බයියොන්ට බැනල උන්ගෙන් ඩිසැසෝසියෙට් වෙන්න ඕනෙ නෑ බන් බයිකම ආපහු ප්‍රැක්ටිස් කරපන්, අපි මුකුත් හිතන්නෑ 😀
     
    • Like
    Reactions: Asmodeus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිස්සු ගෝඨට, ඥාණසාරට අකමැති උනේ උන් ගෙ මූලධර්ම වලට එකඟ නොවෙන නිසා නෙමේ උන් කියපු දේවල් කරේ නැති නිසා. තමන් ඇවරේජ් බයියෙක් නෙවේ කියල පෙන්නන්න ඕන නිසා බයියොන්ට බැනල උන්ගෙන් ඩිසැසෝසියෙට් වෙන්න ඕනෙ නෑ බන් බයිකම ආපහු ප්‍රැක්ටිස් කරපන්, අපි මුකුත් හිතන්නෑ 😀
    උබ දෙමලෙක් කියලා අපි දන්නවා
     
    • Like
    Reactions: War Fighter

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඡන්දේට කලින් මොනව මොනව හරි කරලා ජාතිවාදය අවුස්සන්නයි ඔය හදන්නේ. ඔතන කරන්නේ සිංහල දෙමළ ජාතිවාදේ ඇවිස්සීම. ඊශ්‍රායෙල් පලස්තීන යුද්දේ පාවිච්චි කරලා සිංහල මුස්ලිම් ජාතිවාදේ අවුස්සනවා. මිනිස්සු සමගියෙන් ඉන්න තරමට දේශපාලකයන්ට අවාසියි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අතහැරීම නොදන්න හාමුදුරුනමක්, මූට නම් ගනයෙක් කීවට පවු නෑ. ඕකෙම පෙරේතයෙක් වෙලා ඉපදෙයි තව ටික දවසකින්.
    පේරාදෙනිය කැම්පස් එකට අල්ලපු වැටේ පන්සලක ඉඩමක් තියනවා, ඒකෙ වටේ ඉඩම්වල ඉන්න මිනිස්සු වැට වෙනස් කරනවා කනු ගලවනවා කියලා හැමදාම දායකයො කියනවා හාමුදුරුවන්ට. හාමුදුරුවො කරේ ඒ ඉඩම කැම්පස් එකට ලියලාදාපු එක. ප්රෂ්නෙ ඉවරයි. ඔතන ඉන්න බැරිනම් වෙන පහසු තැනකට ගිහින් භාවනා කරලා නිවනට ලංවෙන එකයි හාමුදුරුකෙනෙක් උනාම කරන්න ඕන.
    "පතිරූප දේස වාසෝච"
    මූ සිවුර දාගත්තෙ මොකටද කියලා මූවත් දන්නෙ නැතිව ඇති.
     
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    අනික් අය ජාතිය ගැන කතා කරාම අයිතිවාසිකම්. සිංහල කතා කරාම ඊළග චන්ද්දෙට කරන කුමන්ත්‍රණ

    මිනිස්සු ගෝඨට, ඥාණසාරට අකමැති උනේ උන් ගෙ මූලධර්ම වලට එකඟ නොවෙන නිසා නෙමේ උන් කියපු දේවල් කරේ නැති නිසා. තමන් ඇවරේජ් බයියෙක් නෙවේ කියල පෙන්නන්න ඕන නිසා බයියොන්ට බැනල උන්ගෙන් ඩිසැසෝසියෙට් වෙන්න ඕනෙ නෑ බන් බයිකම ආපහු ප්‍රැක්ටිස් කරපන්, අපි මුකුත් හිතන්නෑ 😀
    ඇත්ත මට නන් රාජපක්ෂල එපා උනේ උන් මෙහෙ කියන ඒව එකක්වත් නැගෙනහිර සිංහලු වෙනුවෙන් නොකරපු නිසා. කොටින්ම උන් කිසිම දෙයක් ජාතිය ආගම වෙනුවං නොකරපු නිසා. දැන් මම දන්නවා දැනට දේශපාලනයට සම්බන්ධ මොකෙක්වත් ඕක කරන්නේ නෑ කියලත්.
    ------ Post added on Oct 23, 2023 at 8:07 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    ඒජන්ට්

    ව්‍යවස්ථාව අනුව රටේ ඕනා තැනක ඕනා දෙයක් කරන්න පුලුවන්. සීමා නැ. දෙමලුන්ට සිංහලුන්ට මුස්ලිම් උන්ට කියලා ප්‍රදේශ නැ. කොයි ජාතියත් ඒක දැනගන්න ඕනා
    There is a city in the southern province where the racists of the majority never let you open business if you are a minority. I have seen them bragging about their city, saying that they never let others do any business activity. So, racism is a thing, no matter what it is in the constitution. Even though we had suffered from decades of the bloodiest war, we still haven't learned the lesson.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනික් අය ජාතිය ගැන කතා කරාම අයිතිවාසිකම්. සිංහල කතා කරාම ඊළග චන්ද්දෙට කරන කුමන්ත්‍රණ

    ඉතින් මිනිස්සු එහෙම හිතෙන ගානට වැටිලා තියෙන්නේ ඇයි ? මේ ජනවාර්ගික ගැටළු ආගම් ගැටළු හරියටම චන්දයක් ලං වෙද්දීම වෙන එකනේ පුදුමේ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,883
    5,465
    113
    කියන ටෝන් එකයි, චීවරයක් දරන භික්ෂුවක් විදිහට වලියට යන හැටියි චුට්ටක් අයිනකට කරලා
    මේක නිසා තමයි පොරව එපා වෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    ඉතින් මිනිස්සු එහෙම හිතෙන ගානට වැටිලා තියෙන්නේ ඇයි ? මේ ජනවාර්ගික ගැටළු ආගම් ගැටළු හරියටම චන්දයක් ලං වෙද්දීම වෙන එකනේ පුදුමේ
    මේකයි වෙන්නේ. ඔය ප්‍රශ්න හැමදාම තිබ්බ. ඡන්ද ලං වෙනකොට තමා ඒව කතා කරන්න ස්ටෙජ් එක හදන්නේ. එතකොට තමා අනික් අය දැනගන්නේ. ඡන්දයක් ලගවත් නැති කාලෙක ගිහිං බැලුවොත් ඒ ප්‍රශ්න ටික එහෙමම තියෙනවා.

    හාමුදුරුවන්ට මයික් ඒක අල්ලන්නෙම වෙන වාසි බලාගෙන ඕක තමා ඔතන ලොකුම අවුල. හාමුදුරුවෝ බලන් ඉන්නේ වෙන අසාධාරණය කාට හරි කියන්න. අන්තිමට හාමුදුරුවෝ දන්නේ නෑ යූස් වෙලා කියල.

    ඕක නිසා තමා මම තෙරුන් අරන් තියෙන්නේ දැනට කාටවත්ම ඔය ප්‍රශ්නේ ඇත්තට විසඳන්න ඕනි නෑ කියන එක.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේකයි වෙන්නේ. ඔය ප්‍රශ්න හැමදාම තිබ්බ. ඡන්ද ලං වෙනකොට තමා ඒව කතා කරන්න ස්ටෙජ් එක හදන්නේ. එතකොට තමා අනික් අය දැනගන්නේ. ඡන්දයක් ලගවත් නැති කාලෙක ගිහිං බැලුවොත් ඒ ප්‍රශ්න ටික එහෙමම තියෙනවා

    ඒ ප්‍රශ්න ටික එහෙමම්ම තියෙනවනං ආයේ ආයෙම රාජපුක්ස පොනිල් හවුලට දීල වැඩක් නෑනේ. අම්පිටියේ උඩපයින්නේ ආයේ රාජපුක්ස ඕනේ කියලනේ. එහෙනං එතනත් වෙනත් ගේමක් තියෙනවා නේ