අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ ගැන

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනං මනං ඕනේ නෑ. සිංහලයෝ ටික පදිංචි කරන එකම ඇති. අපේ එක එක තැන් වැඩකට නැති දේවල් ගැන කතා කරන සිංහලයෝ පුලුවන්න්ම මේ වගේ දේකට උදව් කරන්න. අඩුම ගානේ හිතේ සතුටවත් තියෙයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නියමයි රත්තරං :yes:
    4.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනං මනං ඕනේ නෑ. සිංහලයෝ ටික පදිංචි කරන එකම ඇති. අපේ එක එක තැන් වැඩකට නැති දේවල් ගැන කතා කරන සිංහලයෝ පුලුවන්න්ම මේ වගේ දේකට උදව් කරන්න. අඩුම ගානේ හිතේ සතුටවත් තියෙයි.
    :yes::yes::yes::yes:

    අපිටත් පුලුවන් වෙයි උදව්වක් කරන්න
    :nerd:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :dull::dull:නියම වෙලාවට නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ....:dull::dull:
    හාමුදුරු කෙනෙක් හැටියට ඔහොම කොන්ද කෙලින් තියාගෙන කතා කරපු එකත් ලොකු දෙයක්
    අනික ඒකත් තනියම...
    :oo:

    කොහොමත් මේ වගේ අයව වට්ටන්න බලාගෙන ඉන්න පිරිස වැඩි....
    මේ වගේ සිද්දියකදි මඩ ගහල වට්ටවන්න බලාගෙන ඉන්න කට්ටියත් වැඩි...

    :yes::yes:මේ හාමුදුරුවො ගැන මෙහෙම දැනුවත් කරල ත්‍රෙඩ් එකක් දාපු එකට ගොඩාක් පිං රත්තරං සහෝදරයා...:yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම දන්නේ නෑ මේ රටට මොනව වෙයි ද කියල හැබැයි අර කතාව නම් හරි සිංහලය අනින්නේ සිංහලයෙක්ම තමා..අර මිනිහ කටකින්ද හාමුදුරුවන්ට අර වගේ කතාවක් කියන්නේ..දවසක් හරි අඩුම ගානේ වැස්සකට හරි පන්සලකට විහිළුවකට හරි ගිය කෙනෙක් එහෙම කතාවක්..කටින්ද කියුවේ කියල හිතා ගන්න බෑ..මේ වෙලාවේ මේ සම්බ්න්ධව හොඳම විස්තරේ එළකිරියේ මෙ විදියේ පල කිරීමම බොහොම පිනක් බොහොම ස්තූතියි.මේ විස්තර දැක්කම සෑහෙන්න රිදෙන උන් ඇති අන්‍යාගමික අයෙක් නම් කමක් නෑ මේ ආගමේම වෙලා මිනිස්සු මේ විදියට නම් හැසිරෙන්නේ අනික් ආගම් වල උන් අපිට **න් හිනා වෙන්නේ ...රට හරක් නීත්‍රි.පචිත්‍රා අඩුම ගානේ ඔය වැඩේ වත් හරියට ගොඩ දා..ඔය පන්සලට නිකන් කරන්ට් දුන්නත් මොකෝ අපි ගෙවන උඹල හොර කම් කරන මුදලුත් එක්ක බැලුවම..

    කරන වැඩත් එක්ක ඇත්තටම මුන්ට ස්කොඩ් එකක් නැතිව පාරක තොටක බහින්න බෑ තමා.යුද්ධෙ දින්නත්..​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං, තෝ මහා සක්කිලියෙක් බල්ලෝ.. තෝ බුද්දාගමේ එකෙක් වෙන්න බැ..
    යකෝ මාත් මේකේ ආගම් වලට ඕනෑ තරම් කෑගහල තියෙනවා..
    ඒත් මේ වගේ තිරිසන් විදිහට නෙමෙයි.. දකින දකින තැන උබ කරන්නේ ගරහන එක.. මැරිච්ච මිනිහෙක්ට ගරු කරන්නවත් උබ දන්නේ නැ.. බුද්දාගම බේරා ගන්න ඕනිනම් පොයිට් ඒකෙන ගහපන් උන්ට රිදෙන්න.. දහම් කරුණු පාවිච්චි කරපන්.. නැතුව මේ වගේ හු*තේ ටෝක්ස් නෙමෙයි.. ස්තූතියි!