අනං මනං ඕනේ නෑ. සිංහලයෝ ටික පදිංචි කරන එකම ඇති. අපේ එක එක තැන් වැඩකට නැති දේවල් ගැන කතා කරන සිංහලයෝ පුලුවන්න්ම මේ වගේ දේකට උදව් කරන්න. අඩුම ගානේ හිතේ සතුටවත් තියෙයි.






නියම වෙලාවට නියම ත්රෙඩ් එකක් දාලා තියෙන්නේ....



මේ හාමුදුරුවො ගැන මෙහෙම දැනුවත් කරල ත්රෙඩ් එකක් දාපු එකට ගොඩාක් පිං රත්තරං සහෝදරයා...
