

ජිංතක ජිල්ලබකිට;20974514 said:මේ වනවිට නැගෙනහිර පළාත ප්රමුඛ ශ්‍රී ලංකාවේ ඉමහත් ජන අවධානයට පාත්‍ර වී සිටින, මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන මීට වසර කිහිපයකට පෙර සිදුකරන ලද තවත් වික්‍රමාන්විතයක් ගැන තොරතුරු හෙළිවෙමින් පවතී.
2011 වසරේ එවක මඩකළපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සැදැහැවත් බෞද්ධයෙකු වූ අතර ඔහුගේ චර්යාව වූයේ දිස්ත්‍රික්කයේ සෑම පන්සලකටම පාහේ ගොස් දන් පිළිගන්වා විහාරවල වැඩසිටින හිමිවරුන්ගේ සුවදුක් විචාරීමයි.
මෙසේ එක් අවස්ථාවක මංගලාරාමය වෙත ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අම්පිටියේ සුමන උදව්වක් ඉල්ලා තිබේ.
'ඩීඅයිජී මහත්තයා, මට සිංහල බෞද්ධ පුතෙක් දෙන්න.' යනුවෙන් අම්පිටියේ සුමන කළ ඉල්ලීමෙන් අන්දමන්ද වී ඇති ඩීඅයිජී, සුමන දෙස බලා 'මොකද්ද අපේ හාමුදුරුවනේ, පුතෙක් දෙන්න කියන්නෙ ?' යනුවෙන් නැවත විමසා ඇත.
'මට පොලිස් පුතෙක් දෙන්න. මං ඉන්නෙ දෙමළ ගම් සිය ගාණක් මැද්දෙ. මටයි පන්සලේ ගාඩ් එකටයි මට පොලිස් පුතෙක්ව එවන්න.' යනුවෙන් සුමන, ඩීඅයිජීට බැගෑපත් වී තිබේ.
යුද්ධය නතර වුවද පන්සලට සහ සුමනට යම් අවදානමක් ඇති බව වටහා ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊළඟ දිනයේ සිට පොලිස් කොස්තාපල්වරයෙකු පන්සලට ආරක්ෂාව සැපයීම සඳහා යවා ඇත.
පන්සලට යැවූ පොලිස් පුතාට අම්පිටියේ සුමන ඩෙනිම් කලිසම්, ටී-ෂර්ට්, යට ඇඳුම්, සුවඳ විලවුන් නොමසුරුව සපයන්නට පටන් ගෙන තිබේ. පොලිස් පුතාද ඉතා ආශාවෙන් පන්සලේ ඩියුටිය ඉටුකරමින් සිට ඇත.
එක් අමාවක පොහෝ දවසක මධ්‍යම රාත්‍රියේ, ත්‍රෛලෝක විජයපත්‍ර (ගංජා) පහසින් පදම් වී සිටි අම්පිටියේ සුමන, පොලිස් පුතා නිදාසිටි තැනට පැමිණ කිසියම් කර්තව්‍යයකට සූදානම් වත්ම පොලිස් පුතාට ඇහැරී තිබේ. අවදි වූ පොලිස් පුතාට ලිංගික අඩන්තේට්ටමක් කිරීමට සුමන සූදානම් වත්ම ඔහුව තල්ලු කර දමා නැගීසිටි පොලිස් පුතා බඩ කට පුරා සුමනට නෙළා තිබේ. සුමන පන්සලෙන්ද පැනගොස් අතුරුදන් වී තිබේ.
පසුදා උදෑසන සිය රාජකාරි අවිය සහ ගමන් මල්ලද රැගෙන පොලිස් පුතා සිද්ධිය පිළිබඳව වාර්තා කිරීමට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ගොස් තිබේ. අම්පිටියේ සුමනගේ තරාතිරම නොදැන පන්සල වෙත රාජකාරි කිරීම සඳහා යැවීම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව අයැද, සිද්ධිය රහසක් ලෙස තබාගන්නා මෙන් ඉල්ලා ඇත්තේ අම්පිටියේ සුමන වැන්නවුන්ගෙන් බුද්ධ ශාසනයට වියහැකි අපකීර්තිය හා අගෞරවය වැලැක්වීමේ පියවරක් වශයෙනි.
අදාල පොලිස් පුතා මේ වනවිටත් නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරමින් සිටී. තක්කඩියාගේ අවසාන බංකරය දේශප්‍රේමය යැයි කියන්නේ මේ නිසා වියහැක.
http://sinhala.lankanewsweb.net/gossip/item/6614-2016-11-29-09-36-49



ජිංතක ජිල්ලබකිට;20974514 said:
එක් අමාවක පොහෝ දවසක මධ්‍යම රාත්‍රියේ, ත්‍රෛලෝක විජයපත්‍ර (ගංජා) පහසින් පදම් වී සිටි අම්පිටියේ සුමන, පොලිස් පුතා නිදාසිටි තැනට පැමිණ කිසියම් කර්තව්‍යයකට සූදානම් වත්ම පොලිස් පුතාට ඇහැරී තිබේ. අවදි වූ පොලිස් පුතාට ලිංගික අඩන්තේට්ටමක් කිරීමට සුමන සූදානම් වත්ම ඔහුව තල්ලු කර දමා නැගීසිටි පොලිස් පුතා බඩ කට පුරා සුමනට නෙළා තිබේ. සුමන පන්සලෙන්ද පැනගොස් අතුරුදන් වී තිබේ.
http://sinhala.lankanewsweb.net/gossip/item/6614-2016-11-29-09-36-49


මුස්ලීම් හා දෙමළ මිනිස්සු ඔවුන්ගේ අගමට හා ජාතියට පණටත් වඩා අදරේයි. ඒත් අපේ බහුතරයක් තම අගමට ජාතියට පණට වඩා ආදරය කරණ සිංහල බෞද්ධය දකින්නේ ජාති වාදීන් විදිහට. මොකද සිංහලයා හැම තිස්සේම රැල්ලට යන නිසා. සිංහලය සිංහලයටම කෙලවන්න හදන නිසා.
මම මඩකලපුවේ ගියොත් අනිවාර්යෙන් පන්සලට යනවා. මොකද අපිට සිංහල බෞද්ධයන්ට මඩකලපුවේ තම්ගේ දෙයක් කියල තියනවනන් ඉතුරුවෙලා තියෙන්නේ ඔය පන්සල විතරයි. එහෙව් පරිසරයක උන් වහන්සේ ඔතන ඉන්න හැමොටම මෛත්‍රී කරගෙන හිටියොත් ඔතන මෙච්චර කාලයක් ඔය පන්සලත් තියෙන් නැ .. දානෙ ටිකවත් හම්බෙන්නේ එකම එක සිංහල ගම්මානයකින් විතරයි. ඒ ඇරුණම අනිත් ජාතින් වල අය දානේ ගෙනත් දෙන්නෑ හාමුදුරුවන්ට. අපිට ඔය පන්සල නැතිවුනොත් මඩකලපුවත් වෙනම රටක් වගේ තමා.



අපේම සමහර උන්ගේ කමෙන්ට් දකිනකොට දුකක් එක්ක මහා කලකිරීමක් ඇති වෙනවා බං..
උදාහරනෙකට මේ පේජ් එකේම බලපංකො ඉතින් වෙනස.. උඩින්ම උඹ කියල තියෙන ටිකයි යටින් ඉන්න එකා කෝට් කර කර උලුප්පලා පෙන්නන්න හදන එකයි..
වෙබ් සයිට් එකේ ආටිකල් එකක් තියෙන එක ඇත්ත.. ඒත් ලියපු එකෙක්ගේ නමක්වත් නෑනෙ..
හාමුදුරුවෝ ගිරිය කඩාගෙන කෑ ගහන්නේ පන්සලේ මායිම ලොකු කර ගන්න නෙමෙයි.. මුලු මඩකලපුවේම ඉන්න සිංහල බෞද්ධයෝ වෙනුවෙන්..
දෙමලුන්ගෙනුයි, මුස්ලිම් උන්ගෙනුයි වෙන අඩම්තේට්ටම් මදිවට අපේම උනුත් හතර වටින් ගහනකොට කොයි තරම් ලොකු පීඩනයක් දැනෙනව ඇත්ද..? ඒ පීඩනේ එක්ක සිල් රැකගෙන, බණ කියාගෙන විතරක් ඉන්න පුලුවන්ද..? ඔහොම හරි ඔලුව ගහන් ඉන්නේ ඔය විදිහට හරි කෑ ගහගෙන දුක් විඳගෙන ඉන්න නිසා නේද කියන එක තේරුම් ගන්නේ නෑ අපේම උන්..

මෛත්‍රීපාල කියන පර බල්ලටයි උගෙ පවුලෙ හැම එකාටමයි, ජාති ජාති හෙන ගහපිය.. කුණු වෙලා මැරිල පලයල්ල... ඉපදෙන ඉපදෙන ආත්මයක් ගානෙ කුණු වී මැරියන්.. රනිල් කියන සමලිංගික නපුංසකයටයි උගෙ සහජරයින්ටයිත් ඒ දේම සිද්ද වියන්
![]()
ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්

මම ඇත්තටම චන්දේ දුන්නේ ජනාධිපතිවරනෙදී මෛත්‍රීට..මහ මැතිවරණෙට නම් ගියේ නැහැ එකෙක්ටවත් දෙන්න..ඒත් අද අවංකව මට හිතෙනවා මහින්ද මොන වැරදි කරත් ඒ මනුස්සයා ඉන්න කලේ රටේ මේ වගේ ලොකු ප්‍රශ්න තිබ්බේ නැහැ...අද උනත් මහින්ද ආයෙත් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් අවංකවම මම මහින්දට මගේ චන්දේ පාවිච්චි කරනවා..මොනවා උනත් දැන් රට එන්න එන්නම ලොකු ප්‍රශ්නෙකට යනවා වගේ මම හිතන විදියෙන් මට දැනෙනවා..උබලට කොහොමද කියන්න මම දන්නේ නැහැ..මම පොලිටිකල් ගැන ලොකුවට දන්නේ නැහැ..ඒත් රටේ මනුස්සයෙක් විදියට මට දැනෙන්නේ ඒ වගේ..මම වැරදි නෑ කියලා මම හිතනවා..මහින්දට කඩේ යෑමක්වත්..මෛත්‍රීව පහත් කිරීමක්වත් නෙවෙයි..මට හිතෙන දෙයක් මම කිව්වේ..




