අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    Ampitiye-Sumanarathana.jpg

    නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

    ඊයේ දිනට නියමිතව තිබූ නඩුවකට අදාළව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ උන්වහන්සේ අතුරුදහන් වී ඇති බවයි.

    වාර්ගික වෛරය ඇවිස්සීමේ චෝදනා මත අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (ICCPR) පනත යටතේ ගොනු කර ඇති නඩුවකට උන්වහන්සේ පෙනී නොසිටීමෙන් පසු අධිකරණ නියෝගය නිකුත් කෙරිණි.

    නඩුව කැඳවූ විට, විත්තිකරු අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැඳවා ඇති බව අධිකරණය සඳහන් කළේය.

    කෙසේවෙතත්, ඒ වෙනුවට මඩකලපුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු පෙනී සිටි අතර පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් දැනට සොයාගත නොහැකි බව ඔහු මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

    ICCPR පනත යටතේ ඇති චෝදනාවල බරපතළකම සැළකිල්ලට ගෙන, නඩුව අද (17) මඩකලපුව මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතය.

    පූජ්‍ය 2023 ඔක්තෝබර් 23 වැනිදා නීතිඥ ධනුක රණංජක කහඳගමගේ විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් මත අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව අදාළ නඩුව ගොනුකර තිබේ.

    පැමිණිල්ලට අනුව, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුවේ දෙමළ ප්‍රජාවට එරෙහිව, පොලිස් නිලධාරීන් ඉදිරියේ “දකුණේ ජීවත් වන හැම දෙමළ මනුස්සයෙක්වම කපලා මරන්න ඕනේ ” යනුවෙන් තර්ජනය කළ බවත් චෝදනා එල්ල වී තිබේ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    දඟලනව වැඩි උන්ගෙ වැඩි හරිය කපලා දාන්න ඕනෙ.
    Good move..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දඟලනව වැඩි උන්ගෙ වැඩි හරිය කපලා දාන්න ඕනෙ.
    Good move..
    උන්නාන්සේගේ හැසිරිමට එකඟ නෑ... හැබැයි උන්නාන්සෙ නැත්තන් අද මඩකලපුවේ ඉන්නේ අඟ හිඟ උන් විතරයි ඉන්නේ
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    උන්නාන්සේගේ හැසිරිමට එකඟ නෑ...
    මේක ගැන තමයි මන් කිව්වෙ.
    හැබැයි උන්නාන්සෙ නැත්තන් අද මඩකලපුවේ ඉන්නේ අඟ හිඟ උන් විතරයි ඉන්නේ
    මම දන්නෑ මේ ගැන.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Ampitiye-Sumanarathana.jpg

    නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

    ඊයේ දිනට නියමිතව තිබූ නඩුවකට අදාළව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ උන්වහන්සේ අතුරුදහන් වී ඇති බවයි.

    වාර්ගික වෛරය ඇවිස්සීමේ චෝදනා මත අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (ICCPR) පනත යටතේ ගොනු කර ඇති නඩුවකට උන්වහන්සේ පෙනී නොසිටීමෙන් පසු අධිකරණ නියෝගය නිකුත් කෙරිණි.

    නඩුව කැඳවූ විට, විත්තිකරු අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැඳවා ඇති බව අධිකරණය සඳහන් කළේය.

    කෙසේවෙතත්, ඒ වෙනුවට මඩකලපුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු පෙනී සිටි අතර පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් දැනට සොයාගත නොහැකි බව ඔහු මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

    ICCPR පනත යටතේ ඇති චෝදනාවල බරපතළකම සැළකිල්ලට ගෙන, නඩුව අද (17) මඩකලපුව මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතය.

    පූජ්‍ය 2023 ඔක්තෝබර් 23 වැනිදා නීතිඥ ධනුක රණංජක කහඳගමගේ විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් මත අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව අදාළ නඩුව ගොනුකර තිබේ.

    පැමිණිල්ලට අනුව, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුවේ දෙමළ ප්‍රජාවට එරෙහිව, පොලිස් නිලධාරීන් ඉදිරියේ “දකුණේ ජීවත් වන හැම දෙමළ මනුස්සයෙක්වම කපලා මරන්න ඕනේ ” යනුවෙන් තර්ජනය කළ බවත් චෝදනා එල්ල වී තිබේ.

    රාජපස්ස නිඛාය 😹 😹 😹 😹

    මොන වගේ කැපීමක් ද කියලා නෑ නේ. ඒ නිසා හුත්තරීතර තාක්සනික දෝසය එනවා. 😹 😹 😹
     
    Last edited: