අම්පිටියේ හාමුදුරුවන්ගේ අලුත්ම ගෝරිය 😂😂😂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,682
    167,340
    113
    එකමත් එක රටක
    අම්පිටියේව යි , රාජන්ගනේ වයි , අර්චුනාවයි , සුදා වයි , ලාල් වයි , මර්වින්වයි එක කූඩුවක දැම්මොත් මොනාව වෙයි ද ?
    :unsure:

    Noise Cover Ears GIF by Travis
    Hear No Evil Do Not Want GIF by Red Fang
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    කතාව ඇත්ත හැබැයි. අපි account එකක් හදන්න form එක fill කරල දුන්නම උන්ම online banking tick එක දාන්න හදනව. ATM card එකත් බලෙන්ම දෙන්න හදනව.
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    අම්පිටියේව යි , රාජන්ගනේ වයි , අර්චුනාවයි , සුදා වයි , ලාල් වයි , මර්වින්වයි එක කූඩුවක දැම්මොත් මොනාව වෙයි ද ?
    :unsure:

    Noise Cover Ears GIF by Travis
    Hear No Evil Do Not Want GIF by Red Fang
    cage match, no holds barred
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,853
    932
    113
    මේක තමයි වෙන්න ඇත්තෙ
    තන්හා ජායති ශෝකෝ
    මොකෙක් හරි එකෙක් account එකට ලක්ෂ ගානක් සල්ලි දාන්න OTP එක ඉල්ලගන්න ඇති. මූ වහන්සේ අහුවුනා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තන්හා ජායති ශෝකෝ
    මොකෙක් හරි එකෙක් account එකට ලක්ෂ ගානක් සල්ලි දාන්න OTP එක ඉල්ලගන්න ඇති. මූ වහන්සේ අහුවුනා
    ඔව් රට එකෙක් කරන්න ඇත්තෙ
    මේ හරක රීව මදිවට ගාගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • අම්පිටියේව යි , රාජන්ගනේ වයි , අර්චුනාවයි , සුදා වයි , ලාල් වයි , මර්වින්වයි එක කූඩුවක දැම්මොත් මොනාව වෙයි ද ?
    :unsure:

    Noise Cover Ears GIF by Travis
    Hear No Evil Do Not Want GIF by Red Fang
    ඇයි උඹව
     
    • Haha
    Reactions: Ysa Karu and dilann

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,326
    7,844
    113
    Abiththiya otp eka ussanna athi
    OTP එක ලීක් කරගෙන වගේ.
    Phone eke settings monahari hadanna lagama kenkta phone eka dunnama.. Tika welawakin lock wenawa.. E welawe lock una kiwama.. Owner katinma kiyanawa pin eka.. Oka mathaka tiyagena passe welawaka phone eka access karala otp eka ganna puluwan..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    තන්හා ජායති ශෝකෝ
    මොකෙක් හරි එකෙක් account එකට ලක්ෂ ගානක් සල්ලි දාන්න OTP එක ඉල්ලගන්න ඇති. මූ වහන්සේ අහුවුනා
    otp ඕනේ නෑ කියලා නම් තියෙන්නේ බැංකුවෙන් බලෙන් දාලනම් . බැංකුව වැරදි.
    බැංකුවට මිනිස්සූ එන එක අඩු කරන්න බැංකු දැන් බලෙන්ම online කරගන්න තැනට කස්ටමවර් දාල තියෙන්නේ . එක උන්ගේ මාකටින් වැඩක් උනාට සමාජය ඒක භාවිත කරන්න උසස් නැත්තම් මේ වෙන ඒවට වගකියන්න ඕනේ නේත . සුමනයා කියන්නේ මම online ඉල්ලලා නෑ කියලා එම නැත්තම් otp එකක් ඉසු වෙන්න බෑනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,682
    167,340
    113
    එකමත් එක රටක
    otp ඕනේ නෑ කියලා නම් තියෙන්නේ බැංකුවෙන් බලෙන් දාලනම් . බැංකුව වැරදි.
    බැංකුවට මිනිස්සූ එන එක අඩු කරන්න බැංකු දැන් බලෙන්ම online කරගන්න තැනට කස්ටමවර් දාල තියෙන්නේ . එක උන්ගේ මාකටින් වැඩක් උනාට සමාජය ඒක භාවිත කරන්න උසස් නැත්තම් මේ වෙන ඒවට වගකියන්න ඕනේ නේත . සුමනයා කියන්නේ මම online ඉල්ලලා නෑ කියලා එම නැත්තම් otp එකක් ඉසු වෙන්න බෑනේ
    online දානව කියන්නේ online banking නේ ?
    card තියනවනම් ඉතින් payment කරන්න පුලුවන් නේ
     
    Online banking ona ne.

    Account number eka tiyenawa nam, just pay mobile app walata other bank add karaganna puluwanne. Ethanadi hemotama otp issue wenawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    online දානව කියන්නේ online banking නේ ?
    card තියනවනම් ඉතින් payment කරන්න පුලුවන් නේ
    otp එන්නේ online banking ඔන් කරාම

    කාඩ් එකෙන් උස්සන්න පුලුවන් ඒත් කොහෙන්ද කපුනේ කියලා බැංකුවට කියන්න පුලුවන් ලොග් එකේ වදිනවා පේමන්ට් එක කොහෙද ගියේ කියලා . එක අරන් ඉතින් උසාවි දාල අපරාධ පරීක්ශන එකට දීලා හොයන්න ඕනේ මොකාද කාඩ් එක යුස් කරේ කියලා
     
    • Like
    Reactions: Cypress