cage match, no holds barredඅම්පිටියේව යි , රාජන්ගනේ වයි , අර්චුනාවයි , සුදා වයි , ලාල් වයි , මර්වින්වයි එක කූඩුවක දැම්මොත් මොනාව වෙයි ද ?
![]()
![]()
තන්හා ජායති ශෝකෝමේක තමයි වෙන්න ඇත්තෙ
ඔව් රට එකෙක් කරන්න ඇත්තෙතන්හා ජායති ශෝකෝ
මොකෙක් හරි එකෙක් account එකට ලක්ෂ ගානක් සල්ලි දාන්න OTP එක ඉල්ලගන්න ඇති. මූ වහන්සේ අහුවුනා
අම්පිටියේව යි , රාජන්ගනේ වයි , අර්චුනාවයි , සුදා වයි , ලාල් වයි , මර්වින්වයි එක කූඩුවක දැම්මොත් මොනාව වෙයි ද ?
![]()
![]()
ඇයි උඹවඅම්පිටියේව යි , රාජන්ගනේ වයි , අර්චුනාවයි , සුදා වයි , ලාල් වයි , මර්වින්වයි එක කූඩුවක දැම්මොත් මොනාව වෙයි ද ?
![]()
![]()
ඌට සොෂල් අන්සයිටිඇයි උඹව
Phone eke settings monahari hadanna lagama kenkta phone eka dunnama.. Tika welawakin lock wenawa.. E welawe lock una kiwama.. Owner katinma kiyanawa pin eka.. Oka mathaka tiyagena passe welawaka phone eka access karala otp eka ganna puluwan..OTP එක ලීක් කරගෙන වගේ.
otp ඕනේ නෑ කියලා නම් තියෙන්නේ බැංකුවෙන් බලෙන් දාලනම් . බැංකුව වැරදි.තන්හා ජායති ශෝකෝ
මොකෙක් හරි එකෙක් account එකට ලක්ෂ ගානක් සල්ලි දාන්න OTP එක ඉල්ලගන්න ඇති. මූ වහන්සේ අහුවුනා
online දානව කියන්නේ online banking නේ ?otp ඕනේ නෑ කියලා නම් තියෙන්නේ බැංකුවෙන් බලෙන් දාලනම් . බැංකුව වැරදි.
බැංකුවට මිනිස්සූ එන එක අඩු කරන්න බැංකු දැන් බලෙන්ම online කරගන්න තැනට කස්ටමවර් දාල තියෙන්නේ . එක උන්ගේ මාකටින් වැඩක් උනාට සමාජය ඒක භාවිත කරන්න උසස් නැත්තම් මේ වෙන ඒවට වගකියන්න ඕනේ නේත . සුමනයා කියන්නේ මම online ඉල්ලලා නෑ කියලා එම නැත්තම් otp එකක් ඉසු වෙන්න බෑනේ
Online banking ona ne.otp ඕනේ නෑ කියලා නම් තියෙන්නේ බැංකුවෙන් බලෙන් දාලනම් . බැංකුව වැරදි.
බැංකුවට මිනිස්සූ එන එක අඩු කරන්න බැංකු දැන් බලෙන්ම online කරගන්න තැනට කස්ටමවර් දාල තියෙන්නේ . එක උන්ගේ මාකටින් වැඩක් උනාට සමාජය ඒක භාවිත කරන්න උසස් නැත්තම් මේ වෙන ඒවට වගකියන්න ඕනේ නේත . සුමනයා කියන්නේ මම online ඉල්ලලා නෑ කියලා එම නැත්තම් otp එකක් ඉසු වෙන්න බෑනේ
otp එන්නේ online banking ඔන් කරාමonline දානව කියන්නේ online banking නේ ?
card තියනවනම් ඉතින් payment කරන්න පුලුවන් නේ