අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔන්න ඔය වගේ සුරංගනා කතා නිසා තමයි අන්යාගමිකයෝ බුද්ධාගමට කින්ඩි දාන්නේ. ඕවා ඔය කලා කරයෝ කියන පොන්සියෝ ලොකු කරලා පෙන්නන්න අතින් දාලා ලියපු කෑලි. නූගත් අඩුකුලේ බහුජ්ජයෝ දේවාල පස්සේ යන්නෙත් ඕවා ඔලුවේ තියාගෙන මොලේ කුරුවල් වෙලා නිසා :eek:.
    අන්‍යාගමිකයෝ බුද්ධාගමට කින්ඩි දැම්මා කියලා බුද්ධාගමට වෙන හානියක් නැහැ. කැමති කෙනෙකුට පිළිගන්න පුලුවන් අකමැති කෙනෙක්ට පිළිනොගන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    එක තමයි කියන්නේ කෙනෙක් කර්මයක් ගෙවනකොට තව කෙන්ව්ක් කර්මයක් රෑස් කර ගන්නව කියල. රහත් තෙරනිය කර්මයක් ගෙව්ව වෙන්න පුලුවන්. එක ගෙවන්න උදවු කරල අම්බපාලි අකුසලයක් රෑස් කලා. ර්‍රහත් තෙරනියක් නිසා අකුසලය බලවත් ඹව වෑඩි
    එතකොට අමබ්පාලිගේ නෙවෙයි නේ වැරැද්ද බැනපු එකේ. කොහොමත් කාගෙන් හරි බැනුම් අහනව. එතකොට ඒක කරන කෙනා විදවන්න ඕනද ?
    අම්බපාලිව ඇසුරු කරපු රජ්ජුරුවන්ට ඒ වගේ ලස්සන කෙනක් එක්ක සැප විදින්න පුලුවන් උනෙත් පෙර පින් නිසා වෙන්න බැරිද ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි, ඉපදුනා කියමුකෝ. වැඩෙන්නේ කොහොමද?
    ඒක මම හරියටම දන්නෙ නැහැ. බාගවිට පරිපූර්ණ තරුණ වයසේ කෙනෙක් විදිහට පහල වෙනවා ඇති. මොකද ඔය දිව්‍ය කොට්ඨාස උනත් ළමයෙක් විදිහට ඉඳලා වැඩිලා තරුණ වෙනවා කියලා අපි අහල නෑනේ
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හරි, ඉපදුනා කියමුකෝ. වැඩෙන්නේ කොහොමද?
    මිත්‍යා දෘෂ්ටිය යනු සරළවම නම් වැරදි දැකීමයි. වැරදි කල්පනාවයි.. වැරදි අදහස්ය.. කර්ම හා කර්ම ඵල පිළිබදව යථාවබෝධයෙන් තොර වීමයි.. 🌸🌿

    බුදුරදුන් ලොව පහළ වූ සමයේ භාරතීය 🌸🌿 සමාජය තුළ 62 ක් මිත්‍යා දෘෂ්ටික ආගම් හා 🌸 දර්ශණ පැවති බව සඳහන් වේ . කෙනෙක් යම් වැරදි දෘෂ්ටියක් කෙරෙහි එල්බගෙන ඇත්නම් ඔහු මිත්‍යා දෘෂ්ටියෙන් යුතු වූවෙකි.

    .
    බුදු දහමේ ප්‍රධාන මිත්‍යා දෘෂ්ටික සංකල්ප 10ක් පිළිබඳව දේශණා කර ඇත. ඒවා නම්,

    🟣 දූන්දේ විපාක නැත.
    🟣 මහා දානවල විපාක නැත.
    🟣 වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
    🟣 කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
    🟣 මෙළොවක් නැත.
    🟣 පරළොවක් නැත.
    🟣 මවක් නැත.
    🟣 පියෙක් නැත.
    🟣 ඕපපතිකව උපදින සත්වයෝ නැත.
    🟣 හිත දියුණු කළ.. ලෝකය අවබෝධ කළ.. ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැත.

    .
    නිර්වාණය සාක්ශාත් නොකළ යම් අයෙක් ඇති නම් ඔවුන් තුළ මේ කරුණු දහයම අඩු වැඩි 🌸 වශයෙන් ඇත. නමුත් බෞද්ධ අප බොහෝ 🌿 කරුණු ගැන සැක උපදවා නොගනි.

    එහෙත් මිත්‍යා දෘෂ්ටික අදහස් බහුල අද වැනි සමාජයක ධර්මය යටපත් වෙමින් පවතින යුගයක බොහෝ අය යම් යම් කරුණු පිළිබදව සැක උපදවා ගැනීමට යොමුවන්නේ ඔවුන් ධර්මයෙන් ඈත් වී ඇති නිසාය. 🌸🌿

    ධර්මයේ පිළිසරණක් නො ලබන සත්වයන් මිත්‍යා ආකල්ප වලට ඇදී යාම ලෙහෙසියෙන්ම සිදුවන්නකි. සමහරුන් අකුසල කර්ම, පස් පව් කරන්නේ ඒවායේ විපාක ද ඒ අනුව පරලොව උපතක් සිදුවිය නොහැකි බව ද සිතමිනි. එයින් බුදු දහමේ ගැඹුරුම දර්ශණය වන පුනර්භවය සංකල්පය ඔවුන් හෙළා දකී. නමුත් විහිළුවට කරුණ නම් කුසල කර්ම, පිං සිදු කරගතහොත් දිව්‍ය සැප ලබා ගත හැකි බව ඔවුන්ම විශ්වාස කිරීමයි. 🌸🌿

    තමා වැදූ මව පියා අමතකව ඇති සමාජයක🌸 කටයුතු කරන්නේ තමා ඕපපාතිකව බිහි වූ 🌿 අයුරිනි. ඔවුන් විශ්වාස කරන දිව්‍ය සමූහයා ද ඕපපාතිකව පහළ වන්නන් වේ. නමුත් සතර අපායන් පිළිබදව අවිශ්වාස කරන ඔවුන් ප්‍රේත, බූත කොට්ඨාශ වැනි ඕපපාතිකව පහළ වන🌸 සත්වයන් නැති බවත් ඒවා හුදු ප්‍රවාද බවත් 🌿 සිතයි. ඒ හුදෙක්ම තමා නොදකින නිසා බව 🌸 පුහු තර්ක ද ඉදිරිපත් කරයි.

    නමුත් තම ලෞකික සමෘද්ධිය සඳහා සහය වන කවරක් හෝ, දැක්කත් නොදැක්කත් ඒවා අවිවාදයෙන් යුතුව පිළිගනී. තම සිත් සතන්හි රාග ද්වේශ මෝහ දුරු කර ගැනීමට ධර්මය 🌸 වැඩීම පසෙකළා දෙවියන් අමනුශ්‍ය කොටස් 🌿 අපට නොපෙනෙන්නෙ ඇයි යන දෙගිඩියාවෙන් බොහොමයක් දෙනා පසුවෙයි. තම සිත් සතන් තුළ පවතින පීඩනය පහ කර ගන්න නොයෙක් මාර්ග සොයාගෙන ඇත්තේ ද එබැවිනි.

    මේ සියල්ලම අතරතුර ඔවුන් දහ වන කරුණ හුදු ජන ප්‍රවාදයක් බව ද, ධර්මය යන්නක් 🌸 ලොව නොපවතින බව ද සිතීමට යොමු වීම 🌿 නම් සිංහල බෞද්ධයන් ලෙස භයානක ඵල 🌸 විපාක ගෙන දීමට හේතු වේ.

    ආනන්තරීය පාප කර්ම කළ අය පවා කල්ප ගාණක් හෝ නිරයන්හි දුක් විඳ ( සතර අපායන් විශ්වාස කලත් නැතත් ) හෝ ඉන් මිදෙන මුත් නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉහත කාරණා අදහන පුද්ගලයා ගේ සසරේ නියත නවාතැන සතර අපායම පමණක්ම වන බව අප සම්බුදු පියාණන් වහන්සේගේ දේශණාවයි. 🌸🌿

    මිත්‍යාව සිඳ සත්‍යය දැකීමට වීර්‍යය නොකරන අසරණ සත්වයනට කාගේ නම් පිහිටක් ද !

    •°•════•••════•••••════•••════•°•
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එතකොට අමබ්පාලිගේ නෙවෙයි නේ වැරැද්ද බැනපු එකේ. කොහොමත් කාගෙන් හරි බැනුම් අහනව. එතකොට ඒක කරන කෙනා විදවන්න ඕනද ?
    අම්බපාලිව ඇසුරු කරපු රජ්ජුරුවන්ට ඒ වගේ ලස්සන කෙනක් එක්ක සැප විදින්න පුලුවන් උනෙත් පෙර පින් නිසා වෙන්න බැරිද ?
    චේතනාව කර්මය වේ නෙ මචං. බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ විතරයි කරන කියන හිතන දේවල් හරහා නව කර්ම රැස්කරගන්නෙ නැත්තෙ. ඊට පහල ඉන්න අපි උඹලා හැමෝම කරන කියන හිතන හැම දෙයක්ම හරහා හොඳ, නරක, කර්ම රැස්වෙනවා. කර්ම රැස්වෙනවා කියන්නෙ ඉතිං නැවත නැවත සංසාරයේ ඉපදෙන එක තමා. (වැරදි නං නිවැරදි කරන්න)
     
    රහත් තෙරනිය කරපු වෑරද්දාකට බර්නුම් අහනව. අම්බපලි එකට බෑනල අලුත් කර්මයක් සකස් ඛර ගන්නව. එක තමයි මෙ ලොකේ විදිහ. කෙනෙක් කර්මය ගෙවනකොට තව කෙනෙන් අලුතෙන් කර්ම සකස් කර ගන්නව..එහෙම තමයි මෙ ලෝකෙ දිගටම යන්නේ. ඈපි දක්ශ වෙන්න ඔනි එකට ගටෙන්නේ නෑතිව ඉන්න.
     
    • Like
    Reactions: maxtalker

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    රහත් තෙරනිය කරපු වෑරද්දාකට බර්නුම් අහනව. අම්බපලි එකට බෑනල අලුත් කර්මයක් සකස් ඛර ගන්නව. එක තමයි මෙ ලොකේ විදිහ. කෙනෙක් කර්මය ගෙවනකොට තව කෙනෙන් අලුතෙන් කර්ම සකස් කර ගන්නව..එහෙම තමයි මෙ ලෝකෙ දිගටම යන්නේ. ඈපි දක්ශ වෙන්න ඔනි එකට ගටෙන්නේ නෑතිව ඉන්න.
    අම්බපාලි වගේ ලස්සන කෙනෙක්ව ඇසුරු කරන්න ලැබුනේ රජ්ජුරුවන්ගේ පින නිසා වෙන්න බැරිද ?

    චේතනාව කර්මය වේ නෙ මචං. බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ විතරයි කරන කියන හිතන දේවල් හරහා නව කර්ම රැස්කරගන්නෙ නැත්තෙ. ඊට පහල ඉන්න අපි උඹලා හැමෝම කරන කියන හිතන හැම දෙයක්ම හරහා හොඳ, නරක, කර්ම රැස්වෙනවා. කර්ම රැස්වෙනවා කියන්නෙ ඉතිං නැවත නැවත සංසාරයේ ඉපදෙන එක තමා. (වැරදි නං නිවැරදි කරන්න)
    මෙතන චේතනාව නෙවෙයි නේ මුල් වෙන්නේ .. මේ කියන විදියට බැනුම් ගහන එක අම්බපාලි හිතල බනින එක්ක නෙවෙයි. අර රහත් මෙහෙණිය බැනුම් අහන්න නියමිත වෙලා තිබිල ඒක වෙච්ච දෙයක් වගේ.
    එතකොට අම්බපාලි ගණිකාවක් වෙන්නෙත් පෙර පව් නිසාලු. එතකොට මනුස්සයෙක් යහපත් අයහපත් වෙන එකට ඒ මනුස්සයා මේ ජිවිතේ කරන දේවල් බලපාන්නේ නැද්ද ? ඔය විදියට කියන එක නිකන් Script එකක් run වෙන්ව වගේ කතාවක්.
    ------ Post added on Sep 25, 2023 at 10:37 PM
     
    • Like
    Reactions: Bart_Allen

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අම්බපාලි වගේ ලස්සන කෙනෙක්ව ඇසුරු කරන්න ලැබුනේ රජ්ජුරුවන්ගේ පින නිසා වෙන්න බැරිද ?

    මෙතන චේතනාව නෙවෙයි නේ මුල් වෙන්නේ .. මේ කියන විදියට බැනුම් ගහන එක අම්බපාලි හිතල බනින එක්ක නෙවෙයි. අර රහත් මෙහෙණිය බැනුම් අහන්න නියමිත වෙලා තිබිල ඒක වෙච්ච දෙයක් වගේ.
    එතකොට අම්බපාලි ගණිකාවක් වෙන්නෙත් පෙර පව් නිසාලු. එතකොට මනුස්සයෙක් යහපත් අයහපත් වෙන එකට ඒ මනුස්සයා මේ ජිවිතේ කරන දේවල් බලපාන්නේ නැද්ද ? ඔය විදියට කියන එක නිකන් Script එකක් run වෙන්ව වගේ කතාවක්.
    ------ Post added on Sep 25, 2023 at 10:37 PM
    හින්ට් එකක් ගහල තියෙන්නේ "ඇයට ඉදිරියෙන් ගිය තවත් එක් රහත් භික්ෂුණියකට කිවිසුමක් ගොස් කෙළ පිඬක් සෑ මලුවේ වැටුණා. එය නො දුටුව ඒ රහත් තෙරණිය එතැනින් ඉවත් වුණා. ඇයට පසුව යන මේ තෙරණිය එය දුටුවා. පිරිසුදු කළ මලුවේ කවර නම් ගණිකාවක් කෙළ පිඬක් දැමුවාදැයි තරහ සිතින් කියා සිටියා."
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    අම්බපාලි වගේ ලස්සන කෙනෙක්ව ඇසුරු කරන්න ලැබුනේ රජ්ජුරුවන්ගේ පින නිසා වෙන්න බැරිද ?

    මෙතන චේතනාව නෙවෙයි නේ මුල් වෙන්නේ .. මේ කියන විදියට බැනුම් ගහන එක අම්බපාලි හිතල බනින එක්ක නෙවෙයි. අර රහත් මෙහෙණිය බැනුම් අහන්න නියමිත වෙලා තිබිල ඒක වෙච්ච දෙයක් වගේ.
    එතකොට අම්බපාලි ගණිකාවක් වෙන්නෙත් පෙර පව් නිසාලු. එතකොට මනුස්සයෙක් යහපත් අයහපත් වෙන එකට ඒ මනුස්සයා මේ ජිවිතේ කරන දේවල් බලපාන්නේ නැද්ද ? ඔය විදියට කියන එක නිකන් Script එකක් run වෙන්ව වගේ කතාවක්.
    ------ Post added on Sep 25, 2023 at 10:37 PM
    අනේ මේ ඩිලාන්. මුන් වගේ උන් එක්ක වාද කරන්න එපා බන්. මුන් වගේ උන් හරියට අර "කිතුලට නැග්ග මිනිහාටත් කියන්න දෙයක් තිබුනලුනේ " අන්න ඒ වගේ තමයි. උබ මොකක් හරි illogical/irrational දෙනයක් පෙන්නල දුන්නොත් කෙහෙන් හරි ගොන් ටෝකක් දීල අහපු දේ යට ගහනව. ඕකයි වෙන්නෙ. උබ කාඩ් කූට්ටමේ උබේ අත උට පෙන්නල ගහන්නෙ. ඌ උගෙ අත හංගල ගහන්නෙ. :P
     
    • Dislike
    Reactions: asliyanage

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    අනේ මේ ඩිලාන්. මුන් වගේ උන් එක්ක වාද කරන්න එපා බන්. මුන් වගේ උන් හරියට අර "කිතුලට නැග්ග මිනිහාටත් කියන්න දෙයක් තිබුනලුනේ " අන්න ඒ වගේ තමයි. උබ මොකක් හරි illogical/irrational දෙනයක් පෙන්නල දුන්නොත් කෙහෙන් හරි ගොන් ටෝකක් දීල අහපු දේ යට ගහනව. ඕකයි වෙන්නෙ. උබ කාඩ් කූට්ටමේ උබේ අත උට පෙන්නල ගහන්නෙ. ඌ උගෙ අත හංගල ගහන්නෙ. :P
    උබ උන්ට ඔය වගේ කතාවක් කියන්න මුල් වුනේ උබේ පෙරකළ පවකට ද , උන්ගේ පෙර කල පවකටද කියලා මම මේ හිතන්නේ දැන් :unsure: 🙃
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    උබ උන්ට ඔය වගේ කතාවක් කියන්න මුල් වුනේ උබේ පෙරකළ පවකට ද , උන්ගේ පෙර කල පවකටද කියලා මම මේ හිතන්නේ දැන් :unsure: 🙃
    මුවෙක් මරනවා. මරපු මිනිහා පව් රැස් කර ගන්නවා. මුවා පින් රැස් කර ගන්නවා උගේ මස් මරපු එකාට කන්න දීල. :P පස්සෙ මුවා දිවියලෝකෙ යනවා.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අම්බපාලි වගේ ලස්සන කෙනෙක්ව ඇසුරු කරන්න ලැබුනේ රජ්ජුරුවන්ගේ පින නිසා වෙන්න බැරිද ?

    මෙතන චේතනාව නෙවෙයි නේ මුල් වෙන්නේ .. මේ කියන විදියට බැනුම් ගහන එක අම්බපාලි හිතල බනින එක්ක නෙවෙයි. අර රහත් මෙහෙණිය බැනුම් අහන්න නියමිත වෙලා තිබිල ඒක වෙච්ච දෙයක් වගේ.
    එතකොට අම්බපාලි ගණිකාවක් වෙන්නෙත් පෙර පව් නිසාලු. එතකොට මනුස්සයෙක් යහපත් අයහපත් වෙන එකට ඒ මනුස්සයා මේ ජිවිතේ කරන දේවල් බලපාන්නේ නැද්ද ? ඔය විදියට කියන එක නිකන් Script එකක් run වෙන්ව වගේ කතාවක්.
    ------ Post added on Sep 25, 2023 at 10:37 PM
    එක තමයි ලොකේ විදිහ. කෙනෙක් කර්මය ගෙවන්න වෙනකොට එකට කවුරු හෑරි එතන්ට සම්බන්ද වෙනව. ණ්නෑත් ණම් ස්වභවදර්මයෙන් එක වෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    එක තමයි ලොකේ විදිහ. කෙනෙක් කර්මය ගෙවන්න වෙනකොට එකට කවුරු හෑරි එතන්ට සම්බන්ද වෙනව. ණ්නෑත් ණම් ස්වභවදර්මයෙන් එක වෙනව.
    ඉතින් එහෙනම් මොක්දට බන් පන දාගෙන බණ කියන්නේ ?
    ගණිකාවෝ වෙන්න නියමිත උන් ගණිකාවෝ වෙනවා
    හොරකම් කරන්න නියමිත උන් හොරු වෙනවා
    රහත් වෙන්න නියමිත උන් රහත් වෙනවා

    අම්බපාලි ව ගණිකාවක් නොවී තමන්ම හිතල යහපත් වෙන්න බැරි පෙර කරල කර්මය පලදෙන ලෝකෙයේ බොරුවට බණ කියල වැඩක් නෑ .
    වෙන්න තියන දේවල් ඒ ඒ විදියට වෙයි බණ කිව්වත් නැතත්. 🙃
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    facebook]id=651118019931190;type=v;user=saddharma.lk

    ඉතින් එහෙනම් මොක්දට බන් පන දාගෙන බණ කියන්නේ ?
    ගණිකාවෝ වෙන්න නියමිත උන් ගණිකාවෝ වෙනවා
    හොරකම් කරන්න නියමිත උන් හොරු වෙනවා
    රහත් වෙන්න නියමිත උන් රහත් වෙනවා

    අම්බපාලි ව ගණිකාවක් නොවී තමන්ම හිතල යහපත් වෙන්න බැරි පෙර කරල කර්මය පලදෙන ලෝකෙයේ බොරුවට බණ කියල වැඩක් නෑ .
    වෙන්න තියන දේවල් ඒ ඒ විදියට වෙයි බණ කිව්වත් නැතත්. 🙃
    කර්මය ඵල දෙන විදිහ දෑන ගන්න ඔනි. එක දන්නෙ නෑති උනම ඔහොම තමයි. එක තමයි කියන්නෙ ඔනෙම basic දෑන ගන්න ඔනි. ඪ්දෑන් maths කරපු නෑති එකෙක්ට අවකලමය කියල දෙන්න බෑහ නේ
    ------ Post added on Sep 25, 2023 at 11:08 PM

    සමහර කර්ම අනිවර්යෙන් විපාක දෙනව. සමහර රහත් උනාම විපාක දෙන්න බෑරි වෙනව. දෑන් අන්ගුලිමාල මිනිස්සු 999 මරුව. කො එව විපාක දුන්නේ නෑහ නේ?
    ------ Post added on Sep 25, 2023 at 11:10 PM

    කර්මය විපාක දෙන කාලය අනුව ආකාර 4 කි.

    (1)දිට්ඨ දම්ම වේදනිය කර්මය:-මෙලොවදීම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.

    (2)උපපජ්ජ වේදනීය කර්මය:-දෙවන භවයේ විපාක දෙන කර්ම උපපජ්ජ වේදනීය කර්ම නම් වේ.

    (3)අපරාපරිය වේදනීය කර්මයතෙවන භවයේ සිට ඉඩ ලැබෙන අවස්ථාවන් වල විපාක දෙන කර්ම අපරාපරීය වේදනීය කර්ම නම් වේ.මේවා නිවන් දකින තුරු හා අවබෝධ කල පසුද පරිනිර්වාණය තෙක් විපාක දිය හැක.

    (4)අහෝසි කර්මය:-විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්ම අහෝසි කර්ම නම් වේ.

    විපාක දීමට ඉදිරිපත් වන ආකාරය අනුව කර්මය කොටස් 4 කි.

    (1)ගරුක කර්මය:-ප්රබල කුසල් හෝ අකුසල කර්ම. වේ.අෂ්ඨ සමාපත්ති ලබා ගැනීම ගරුක කුසල වේ.ගරුක අකුසල කර්ම වන්නේ පංචානන්තරීය පාප කර්ම වේ.උපත ලැබීමේදී ජනක කර්ම ලෙස ගරුක කර්ම බලපායි.

    (2)ආසන්න කර්ම:-මරණාසන්න මොහොතේ කරන ලද හෝ සිහිපත් කරන ලද කර්ම වේ.විපාක දීමට ගරුක කර්ම ඉදිරිපත් නොවන විට ජනක කර්ම ලෙස ඉදිරිපත් වේ.

    (3)ආචිණ්ණ කර්ම:-ජීවිතයේ නිතර පුරුදු පුහුණු කරන ලද කර්ම වේ.ගරුක,ආසන්න කර්ම ඉදිරිපත් නොවන විට ජනක කර්ම සදහා බලපායි.

    (4)කටත්තා කර්ම:-බලවත් චේතනා ශක්තියකින් තොරව කල කර්ම.ගරුක,ආසන්න,ආචිණ්ණ කර්ම නැති විට ජනක කර්ම ලෙස ඉදිරිපත් වේ.

    .
    .,

    විපාක දීමේදී ක්රියාත්මක වන ආකාරය අනුව කර්මය කොටස් 4 කි.

    (1)ජනක කර්මය:-කිසියම් භවයකට උපත ලබා දීමට ඉදිරිපත් වන කර්ම ශක්තිය වේ.කුසල් මෙන්ම අකුසල විය හැක.

    (2)උපත්ථම්භක කර්මය:-ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තියට උදව් කරයි.

    (3)උපපීළක කර්මය:-ජනක කර්මයෙන් උපන් සත්වයාගේ එකී භවය ඒ ආකාරයෙන් පවත්වා ගෙන යාමට බාධා කරයි.

    (4)උපඝාතක කර්මය:-ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය සම්පූර්ණයෙන් නැති කර දමයි.

    සමහර කර්ම අහෝසි කර ගත හැකි අතර සමහර කර්ම වල විපාක ශක්තිය අඩු කර ගත හැක.මේ බව ලෝණක ඵල සූත්‍රයෙහි විග්‍රහ කර ඇත.ආනන්තරිය පාප කර්ම හැරෙන්නට අනෙකුත් පාප කර්ම වල විපාක ශක්තිය අහෝසි කරගැනීමේ හැකියාව ඇත.ආනන්තරීය පාප කර්ම සම්පූර්ණයෙන් අහෝසි කල නොහැකි වුවත් විශාල පුන්ය කර්ම කර විපාක ශක්තිය අවම කල හැක.

    උදාහරණ:-අජාසත් රජතුමා

    උදාහරණ ලෙස අංගුලිමාල පැවිදි වී අරහත් ඵලය සාක්ෂාත් කර ගත් ආකාරය දැක්විය හැක.අරහත් භාවයට පත් වූ විට අවිද්‍යාව නැති නිසා නව කර්ම හට ගැනීම වැලක්විය හැක.
    ------ Post added on Sep 25, 2023 at 11:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    මෙතන චේතනාව නෙවෙයි නේ මුල් වෙන්නේ .. මේ කියන විදියට බැනුම් ගහන එක අම්බපාලි හිතල බනින එක්ක නෙවෙයි. අර රහත් මෙහෙණිය බැනුම් අහන්න නියමිත වෙලා තිබිල ඒක වෙච්ච දෙයක් වගේ.
    එතකොට අම්බපාලි ගණිකාවක් වෙන්නෙත් පෙර පව් නිසාලු. එතකොට මනුස්සයෙක් යහපත් අයහපත් වෙන එකට ඒ මනුස්සයා මේ ජිවිතේ කරන දේවල් බලපාන්නේ නැද්ද ? ඔය විදියට කියන එක නිකන් Script එකක් run වෙන්ව වගේ කතාවක්.
    ------ Post added on Sep 25, 2023 at 10:37 PM
    බුදු දහමෙ විස්තර වෙන කර්මය නියතිවාදයකට ගෙනියන්න බෑ. තව ධර්ම 4ක් තියෙනව. 5න් එකක් නිසා වෙන්න පුලුවන්. කර්මය විතරක් හැම එකම තීරණය කරන්නෙ නෑ.

    මේ කියන්නෙ කර්මය වැඩ කරපු අවස්තාවක් ගැන. වැඩ නොකරපු අවස්තාත් තියෙනව ඇති. අවශ්‍යතාව කර්මය ගැන නිසා ඒක නිසා වෙච්ච දේ විතරයි පෙන්නල තියෙන්නෙ.