අම්බලන්ගොඩ පැත්තෙ වෙද හාමුදුරුවො help..
මචන්ලා අම්බලන්ගොඩ පැත්තෙ පන්සලක හාමුදුරු නමක් ,හාට් එකේ නහර බ්ලොක් වෙලා බයිපාස් කරන්න ඉන්න ලෙඩ්ඩුන්ව පපුවෙ බෙහෙත් තෙල් ගාලා අතගාල බ්ලොක් එක දිය කරල හොඳ කරනව කියල ආරංචිය්ක් ආවා. මේ හාමුදුරුවො ඉන්න තැන හරි නම්බරයක් හරි දන්න කවුරු හරි ඉන්නවනම් මේකෙ දාන්න. ලොකු පිනක්.

------------------------
tanujaprabath
Senior Member
Today, 11:03 AM
මචන් පන්සල තියෙන්නේ අම්බලන්ගොඩ බටපොල පාරෙ කොබෙයිතුඩුව කියන ගමේ.පන්සලේ නම සිරි පශ්චිමාරාමය.හාමුදුරුවන්ගේ නම භද්දිය හාමුදුරුවො. 091 5689124 කතා කරල බලපන්.
උත්තරේ හම්බ උනා තනුජ ප්රභාත් සහෝදරයගෙන්. බොහොම පින්

Last edited: