අම්බලන්ගොඩ පැත්තේ අය මේකේ ඉන්නවද ?
අම්බලන්ගොඩ පැත්තේ අය මේකේ ඉන්නවද ?
මචන්ලා මට උදව්වක් කරන්න. මම ඒ පැත්තේන් කුලී ගෙයක් හෝ කාමරයක් හොයනවා උබලා දන්නවනම් ඒ පැත්තේ කුලී ගෙවල් වල , කාමර වල මිල ගනම් කියන්න පුළුවන් ද ? (අඩුම මිල හොදේ)
උබලා දන්නා තැන් තියෙනවනම් මට ඒවාගේ Number P.M කරන්න පුළුවන් ද ?
Ikman එකේ හෙව්වා හොයාගන්න බැරි උනා.

Last edited: