අම්බලන්තොට හාල් පෝළිම 🥺 පුනරුදය දෝරෙ ගලයි..😁

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලගදීම කට්ටිය රට අනුරට සින්දු දාගෙන යනවා ඕව ලගින් 🥱
    ගොටාගේ වගේ නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ගෝටා පැනලා ගියා..මූ නම් ගුටි කාලා තමා නතර වෙන්නේ...

    @vibhashana @Kumbhakarna22 මේ බලපන්කො සින්දුත් දාගෙන හාල් විකුණන්නෙ. 🤷‍♂️
    ඕකුන් එන්නේ නෑ මමේකට... මම කිව්වා ගන්න ආතල් එකක් ඒ කාලේම ගන්න කියලා...
    ------ Post added on Dec 30, 2024 at 8:36 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උරුලෑවෝ ගිය පාරේ යන්න බෑ කිව්වානේ.. අලුත් පාර එලිකරනකම් ඉන්නලු..පෝලිම් වල ඉන්නලු.

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අරගලයක් ගේමුත ගුපියනේ , ඊට පස්සේ කව්ද ඉන්නේ රට ගොඩ ගම්න 😂 විපස්සේ පුවක් මල්ල පොළොවේ ගැහුවා වගේ සි සී කඩ .මොකෝ කියන්නේ ? කව්ද උබල ගෙන්න ඉන්නේ? මුත්තත් නැ , මයින්ද මත්තයට නැගිට ගන්නත් බැ 😂
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අරගලයක් ගේමුත ගුපියනේ , ඊට පස්සේ කව්ද ඉන්නේ රට ගොඩ ගම්න 😂 විපස්සේ පුවක් මල්ල පොළොවේ ගැහුවා වගේ සි සී කඩ .මොකෝ කියන්නේ ? කව්ද උබල ගෙන්න ඉන්නේ? මුත්තත් නැ , මයින්ද මත්තයට නැගිට ගන්නත් බැ 😂
    බලාගෙන හිටු.. වෙන දේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඔය ලොරිය අස්සෙ @G Starlin ගෙ අම්ම පුක දික්කරගෙන ඉන්නෙ ඒකයි ඔය සෙනග 😂😂
    @nul

    නූගත් අඩු ආදායම් ලාබී රාජය සේවකයෙක්නේ.අපේ ගෙදර මිනිස්සු මුගේ පඩියට වඩා ටැක්ස් ගෙවනවා ලොල්... 35000 පඩියෙන් ජීවත් වෙන්නේ කොහොමද බන් අපිට මාසෙට මස්මාලු එලවලු වලට විතරක් උයිට වැඩිය යනවා මාසෙට😂.

    A/L කොමස් කරලා තියෙන්නෙ ගොන් පොන්නයා ඒකත් යන්තන් පාස්..අඩුම ඩිප්ලෝමා එකක් වත් කරලා නෑ..

    https://elakiri.com/threads/මොකක්ද-කරන්න-පුළුවන්.1994738/

    එලවලු කඩේක වැඩ කරලා තියෙන්නේ.පස්සේ රජයේ රස්සවකට ගිහින් 35000😂 ක.
    https://elakiri.com/threads/මොකක්ද-කරන්නෙ.1968703/

    කොල්ලෝකාරයෙකුත් වෙලා පස්සේ..
    පයිය නගින්නෙත් නෑලු කෙල්ලොන්ව ෆීල් වෙන්නෙත් නෑලු..

    https://elakiri.com/threads/සෙස්-ප්%E2%80%8Dරශ්නයක්.2042944/

    අවුරුදු 32 ක නාකි හුත්තෙක් ජීවිතේම ෆේල්
    https://elakiri.com/threads/කෙල්ලෙක්-බඳීන්න.2131450/

    බල්ලව වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න බැරි හිගන පොන්නයෙක්.
    https://elakiri.com/threads/බල්ලගෙ-පස්ස-පණ-නැතුව-යනව-වගේ-😔.2151268/

    මේ වගේ උන් තමා රාජය සේවයේ ඉන්නේ යට ලෙවල් එකේ.ඔන්න ඕක තමා ප්‍රශ්නේ.ලපයට මෙච්චර පුක දෙන්නේ අස්වැසුමට නම දාගන්නලු.

    අම්මො යකෝ අමු නූගත් හිගන්නෝ එක්කනේ අපි මේ මෙච්චර කල් වාද කරගන තියෙන්නේ 😂.

    @nul නූගත් අඩු ආදායම් ලාබී රජයේ සුලු සේවක රස්සවක් කරන පොන්නයගේ ඒවා තමා ඔය..
     
    gama22

    Well-known member
  • img_1_1735364593401.jpg

    එකක් කියන්ටෝන .....
    බාර් පෝලිම මන නැති කරා....
    හාල් නැත්තන් බාර් යන්න පුලුවන් ...
     
    • Haha
    Reactions: netudara

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    @nul

    නූගත් අඩු ආදායම් ලාබී රාජය සේවකයෙක්නේ.අපේ ගෙදර මිනිස්සු මුගේ පඩියට වඩා ටැක්ස් ගෙවනවා ලොල්... 35000 පඩියෙන් ජීවත් වෙන්නේ කොහොමද බන් අපිට මාසෙට මස්මාලු එලවලු වලට විතරක් උයිට වැඩිය යනවා මාසෙට😂.

    A/L කොමස් කරලා තියෙන්නෙ ගොන් පොන්නයා ඒකත් යන්තන් පාස්..අඩුම ඩිප්ලෝමා එකක් වත් කරලා නෑ..

    https://elakiri.com/threads/මොකක්ද-කරන්න-පුළුවන්.1994738/

    එලවලු කඩේක වැඩ කරලා තියෙන්නේ.පස්සේ රජයේ රස්සවකට ගිහින් 35000😂 ක.
    https://elakiri.com/threads/මොකක්ද-කරන්නෙ.1968703/

    කොල්ලෝකාරයෙකුත් වෙලා පස්සේ..
    පයිය නගින්නෙත් නෑලු කෙල්ලොන්ව ෆීල් වෙන්නෙත් නෑලු..

    https://elakiri.com/threads/සෙස්-ප්%E2%80%8Dරශ්නයක්.2042944/

    අවුරුදු 32 ක නාකි හුත්තෙක් ජීවිතේම ෆේල්
    https://elakiri.com/threads/කෙල්ලෙක්-බඳීන්න.2131450/

    බල්ලව වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න බැරි හිගන පොන්නයෙක්.
    https://elakiri.com/threads/බල්ලගෙ-පස්ස-පණ-නැතුව-යනව-වගේ-😔.2151268/

    මේ වගේ උන් තමා රාජය සේවයේ ඉන්නේ යට ලෙවල් එකේ.ඔන්න ඕක තමා ප්‍රශ්නේ.ලපයට මෙච්චර පුක දෙන්නේ අස්වැසුමට නම දාගන්නලු.

    අම්මො යකෝ අමු නූගත් හිගන්නෝ එක්කනේ අපි මේ මෙච්චර කල් වාද කරගන තියෙන්නේ 😂.

    @nul නූගත් අඩු ආදායම් ලාබී රජයේ සුලු සේවක රස්සවක් කරන පොන්නයගේ ඒවා තමා ඔය..

    ඔය ලොරිය අස්සෙ @G Starlin ගෙ අම්ම පුක දික්කරගෙන ඉන්නෙ ඒකයි ඔය සෙනග 😂😂

    @netudara dislike ගහන්නෙ ඌගෙ අක්කගෙ කැම්ෂෝ එක පෙන්නන්න තිබ්බ චාන්ස් එක @G Starlin ගෙ අම්ම ගත්ත නිසා 🤣
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොල් හිඟය වැඩි වෙන නිසා මිනිස්සු කිරි බත් කයි කියලා මාලිමා ජෙපි අාණ්ඩුව කැකුළු හාල් හංගලා..🤣🤣🤣🤦‍♂️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ලංකාවේ ලොකුම හාල් මෝල් ගැන පොර ටෝක් දෙන ජෙප්පන්ට පේන්න දැම්මේ

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.👇

    රජය සතු සහල් එකාධිකාරිය පුද්ගලික අංශයට ගියේ ජෙප්පෝ ලංකාවෙි තිබුණු සියළුම සහල් මෝල් ගිනි තියපු නිසා.

    මෙන්න JVP අ..ගේ සහ ජවිපේ 88/89 ක්‍රියාකාරී සාමාජිකයන් ගේ කැරට්ටුව...!!!

    රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.

    ගිනිතැබීම් සහ විනාශ කිරීම් -
    වී මෝල් - 18ක්.
    01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්

    02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්

    03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)

    04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.

    05. රණ හංස වී මෝළ - මොණරාගල .
    වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .

    06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.

    07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්. ආදී වශයෙන්..

    08.උරගහ වී මෝල - ගාල්ල.

    09.බද්දේගම මෝල - ගාල්ල

    10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර

    11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .

    12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .

    13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .

    14. යයා ලිර වී මෝළ - යාපහුව .

    15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ

    16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය

    17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .

    18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .

    ♻️ දැනට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.

    1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

    1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

    සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නිසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

    ♻️ ලොරි සහ ට්‍රැක්ටර් 52 ගිණි තැබීම.

    ♻️ මැනෙජර් ලා 3 ක් පුළුස්සා ඝාතනය කීරිම.

    ♻️ එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම.

    ♻️ සේවකයන් 1543 දනෙකට රැකියා අහිමි කිරිම.

    88/89 ජවිපේ විනාශ කාරි කැරුල්ල නිසා සමස්ත රජය සතු පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.

    රජය සතු වී මෝල් ගිනි තියපු ජෙප්පන්ගේ කන හරහා මොළයට.

    උපුටා ගැනිමකි

    (ප.ලි. ඉහත අගයන් මෙට්‍රික් ටොන් වෙනුවට කිලෝ ලෙස වෙනස් විය යුතුය..)