මචන්ල මගේ වයස 29යි. තිබුන එක එක ප්‍රශ්න හින්ද AL වලින් පස්සෙ ඉගෙනීම නවත්තන්න උනා AL commerce subject 3ම පාස්. කොහොම හරි එක එක job කර කර ඉඳල මට දැන්
ටික කාලෙකට කලින් රජයේ job එකක් සෙට් උනා.
මට IT පැත්ත ටිකක් පුළුවන්. (ලොකු දේවල් නම් නෙවෙයි) ඉතින් මට මෙතැන IT වලින් ටිකක් ඉස්සරහට යන්න පුළුවන් ලොකු chance එකක් තියෙනව. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ paper qualifications වල. මට සාමාන්‍යයෙන් degree level එකට යනකම් යන්න පුළුවන් පාත් එක ගැන ඔයාලට පුලුවන් නම් පොඩි අදහසක් දෙන්නකෝ. මොනවද මම වගේ නාකි කුකුලෙකුට කරන්න පුළුවන් course.
මට වගේම නාකි වෙලා අනාථ වෙලා qualification නැතුව අහන්න කෙනෙකුත් නැතුව ඉන්න කුකුළොන්ටත් වැදගත් වෙයි මේක

1500GBP about 4laks.. not sure if they accept non related work exp