අම්බානිගෙ බඩු

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතින් උබ දැන් කියන්නේ අම්බානිට ඩොක්ටර් සනියක් අරන් ගැනී හුරතල් කරන්න කියලද? ඇයි ඌට ගැනි හුරතල් කරන්න බැරිද බෙන්ස් එකක..

    අපි නොදන්න middle class නේ බං. අපිත් ඒකෙනේ :D
    ගෑනි නෙවෙයි ගෑනු හුරතල් කරන්නේ.
    doctor sunny පැද්දට හීන මවන්නේ benz වලට ඉතින් සතුටෙන් නෙවෙයි ඉන්නේ
    තමන්ට ගැලපෙන ගෑනියෙක් බඳිනවා සමාජෙට පේන්න හරි වයසේදී බඳින්න ඕන හින්ද
    හීන මවන්නේ high class චිස් කෑලි වලට :D ඉතින් සතුටෙන් නෙවෙයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අනේද කියන්නේ බන්.. මුන් මේ නරියා මිදි තිත්තයි කිව්ව සීන් එකේ අනික. අම්මපා, බොරු කියන්න ඔනා නැ මමනම් හීන දකින්නේ බෙන්ස්/බීඇම්ඩබ්ලිව් එකක ගිහින් ආතල් එකේ ලයිෆ් එක ගෙවන්න.. හැමොම බලන්නේ එහෙම තමා. බෙන්ස් එක තියන එකා බලන්නේ මැසරාටියක් ගන්න. මැසරාටිය බලන්නේ ෆෙරාරියක් ගන්න. මුන් මුකුත් නැති හින්දා CT100 එකේ ගිහින් කතා කරනව ඩොක්ටර් සනි ගන්න..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    middle class තමයි නරකම class එක මචන්.සල්ලි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.වැඩිපුරම අසතුටෙන් ඉන්නේ middle class එවුන්
    උන්ගේ හීන තියෙන්නේ upper high class එකටත් එහා ඒවා :D
    ඉතින් හැමදාම අසතුටෙන්
    දේශපාලනේ ඉත්තෝ වෙන්නේ middle class එක.දේශපාලනේට ගහ මරාගන්නේ middle class එක :D
    TV එකේ advertisements වල ටාර්ගට් එක middle class එක.
    ඔය ඔක්කොම අතරේ එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා :lol:

    අම්මප ඇත්ත :lol::lol::lol:
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    ඉතින් උබ දැන් කියන්නේ අම්බානිට ඩොක්ටර් සනියක් අරන් ගැනී හුරතල් කරන්න කියලද? ඇයි ඌට ගැනි හුරතල් කරන්න බැරිද බෙන්ස් එකක..
    අම්බනිගේ හුත්තක් කව්ද යකෝ කිව්වේ.comment එක තේරුම් අරන් reply කරපන්.මන් කිව්වේ සාමාන්‍යා මිනිහෙකුට තරම් නිදහසක් නැ කියල active businessman කෙනෙක්ට. බෙන්ස් කතාවෙන්ම උබේ දැනුම තේරෙනවා.ඒ නිසා කතාව නවත්තමු.

    middle class තමයි නරකම class එක මචන්.සල්ලි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.වැඩිපුරම අසතුටෙන් ඉන්නේ middle class එවුන්
    උන්ගේ හීන තියෙන්නේ upper high class එකටත් එහා ඒවා :D
    ඉතින් හැමදාම අසතුටෙන්
    දේශපාලනේ ඉත්තෝ වෙන්නේ middle class එක.දේශපාලනේට ගහ මරාගන්නේ middle class එක :D
    TV එකේ advertisements වල ටාර්ගට් එක middle class එක.
    ඔය ඔක්කොම අතරේ එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා :lol:

    උබ කියන එකත් ඇත්ත බන්. එත් හැමෝම එහෙමයි කියන්න බැ .මේකෙම ඉන්න ඩොක්ට කෙනෙක් thread එකක කියල තිබ්බ උට 1.20ක් පඩි හම්බවෙනවා.එක හොදටම ජීවත් වෙන්න ඇති.ඒ නිසා pp එකක්වත් නැතුව ආතල් එකේ ඉන්නවා කියල. එත් කීයෙන් කීදෙනාද එහෙම හිතන්නේ.
     
    ඉතින් වේසියේ.. මේ ත්‍රේඩ් එකේ අම්බානි ගැන නැතුව ඇබේනිය ගැන කතා කලායැ.. උබ කියන්නේ මිඩල් ක්ලාස් උන් සතුටින් ඉන්නවා කියලද? බස් එකකට නැගලා, නැත්තම් උදේ 7-8ට, හවස 4-5ට කොටුවේ ස්ටේශන් එක ලග කොච්චියේ යන උන්ගෙන් අහපන් ඔබට සතුටුයිද කියලා..

    ඊට පස්සේ රෙදි ගලොගෙන ට්‍රේන් එකෙන් බැහැලා ඔහොම්ම කින්ග්ස්බරි එකේ ස්කයි ලොන්ජ් එකේ කැරකි කැරකි ශැම්පේන් ගහන නොනෙක් අල්ලගෙන අහපන් සතුටුයිද කියලා.. උබට ආතල් එකකුත් අරන් ආවැකි..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනේද කියන්නේ බන්.. මුන් මේ නරියා මිදි තිත්තයි කිව්ව සීන් එකේ අනික. අම්මපා, බොරු කියන්න ඔනා නැ මමනම් හීන දකින්නේ බෙන්ස්/බීඇම්ඩබ්ලිව් එකක ගිහින් ආතල් එකේ ලයිෆ් එක ගෙවන්න.. හැමොම බලන්නේ එහෙම තමා. බෙන්ස් එක තියන එකා බලන්නේ මැසරාටියක් ගන්න. මැසරාටිය බලන්නේ ෆෙරාරියක් ගන්න. මුන් මුකුත් නැති හින්දා CT100 එකේ ගිහින් කතා කරනව ඩොක්ටර් සනි ගන්න..

    පයිසෙ නැතත් අතේ
    බෙන්ස් තමයි හිතේ

    මට නම් Mazda RX8 Sprit Rඑකක් තිබුන නම් ඇති
    Honda Civic Type R එකක් උනත‍ එපා කියනනෙ නෑ

    ;) :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පයිසෙ නැතත් අතේ
    බෙන්ස් තමයි හිතේ

    මට නම් Mazda RX8 Sprit Rඑකක් තිබුන නම් ඇති
    Honda Civic Type R එකක් උනත‍ එපා කියනනෙ නෑ
    දැන් තියන හැටියට නම් මරුටි 800එකක් උනත් ගන්නවා බන්.. ගැනිගේ ලො බලන්න බැ වාහනේ ඉල්ලලා.. :sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් තියන හැටියට නම් මරුටි 800එකක් උනත් ගන්නවා බන්.. ගැනිගේ ලො බලන්න බැ වාහනේ ඉල්ලලා.. :sorry:

    ඕව කියන්න එපා බං අයියෙ
    තව අවුරැදු 5කින් විතර බඳින්න වෙනව කියල අමතක කරල මේ ඉන්නෙ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උබ කියන එකත් ඇත්ත බන්. එත් හැමෝම එහෙමයි කියන්න බැ .මේකෙම ඉන්න ඩොක්ට කෙනෙක් thread එකක කියල තිබ්බ උට 1.20ක් පඩි හම්බවෙනවා.එක හොදටම ජීවත් වෙන්න ඇති.ඒ නිසා pp එකක්වත් නැතුව ආතල් එකේ ඉන්නවා කියල. එත් කීයෙන් කීදෙනාද එහෙම හිතන්නේ.

    මේ සමාජේ එහෙම ජීවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි මචන් අන්තිමට සියදිවි නසාගන්න වෙන්නේ.
    ඒ doctor ට පඩි ඇති උනත් උගේ ගෑනිට ඇතිවෙයිද ළමයින්ට ඇතිවෙයිද ලෙඩක් දුකක් හැදුනොත් ඇතිවෙයිද. ඉතින් උගේ ජීවිතේ සතුටක් තියෙයිද
    pharmacy එකකින් බේත් ගන්න ගිහින් private හොස්පිටල් එකක දවසක් නැවතිලා බලන්න ඕන middle class එකේ හැටි
    මේ සමාජේ සල්ලි නැතුව ජීවත් වෙනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් හරිම අවදානම්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕව කියන්න එපා බං අයියෙ
    තව අවුරැදු 5කින් විතර බඳින්න වෙනව කියල අමතක කරල මේ ඉන්නෙ
    බදිනකොට මොකාට උනත් කියන්න නම් එපා පුතො බැන්කුවේ තියන ගනන්. ගැනිට උනත් ජොයින්ට් අකවුන්ට් එක ඇරලා වෙනම එකක් දාගනින් උබට. කීයක් හරි ඉතුරු කරපන්.. වලියක් ගිහින් දොට්ට දැම්මත් රැයක් හොටලේක ඉන්නත් සල්ලි ඔනා..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ සමාජේ එහෙම ජීවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි මචන් අන්තිමට සියදිවි නසාගන්න වෙන්නේ.
    ඒ doctor ට පඩි ඇති උනත් උගේ ගෑනිට ඇතිවෙයිද ළමයින්ට ඇතිවෙයිද ලෙඩක් දුකක් හැදුනොත් ඇතිවෙයිද. ඉතින් උගේ ජීවිතේ සතුටක් තියෙයිද
    pharmacy එකකින් බේත් ගන්න ගිහින් private හොස්පිටල් එකක දවසක් නැවතිලා බලන්න ඕන middle class එකේ හැටි
    මේ සමාජේ සල්ලි නැතුව ජීවත් වෙනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් හරිම අවදානම්
    කරන අපි දන්නවා බන් ජීවත් වෙන්නේ අතුරේ යනවා වගේ. ලමයින්ගේ වැඩ කරලා පඩි ගත්තම මාසෙට ඉතුරුවක් නැ.. එහෙම වෙලා යාලුවෙක්ගේ වෙඩිමක් මලගෙයක් දානයක් සෙට් උනොත් අනාතයි. හදිස්සියේ ලමයෙක් අසනීප උනොත් ඒ මුදල් බය හිතේ කොච්චරද බන්. බැන්කුවේ සල්ලි තියෙනවනම් රැට නින්ද යනවා. ඔය බොරු කතා සල්ලිකාරයන්ට නින්ද යන්නේ නැ කියන්නේ. මොන පිස්සුද බන්. සල්ලි නැති එකාට සමාජ ස්තාවරේ නැනේ.. මොකඛරි දෙයක් උනාම තමා තෙරෙන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බදිනකොට මොකාට උනත් කියන්න නම් එපා පුතො බැන්කුවේ තියන ගනන්. ගැනිට උනත් ජොයින්ට් අකවුන්ට් එක ඇරලා වෙනම එකක් දාගනින් උබට. කීයක් හරි ඉතුරු කරපන්.. වලියක් ගිහින් දොට්ට දැම්මත් රැයක් හොටලේක ඉන්නත් සල්ලි ඔනා..

    හපොයි:shocked:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හපොයි:shocked:
    ජීවිතේ ඔවා වෙලා තියන දේවල් මල්ලි.. ඩිවොර්ස් වෙන්න නෙමෙයි ඒත් ගෙවල්වල වලි ගියාම කට පුක වහගෙන ඉන්න ඔනා කූල් වෙනකන්..ඉවසන්න නම් පුරුදු වෙන්න ඔනා නහුතෙට. හොදම දේ දවසක් දෙකක් ගෙදරින් එලියේ ඉන්න එක. හොටල් තමා ඉතින්. නැදැ ගෙවල්වල යන්න බැනේ, එතකොට නැති ඩිවොස් උන් හදනවා පවුල ඉවරයි කියලා. ලන්කාවනේ. නැදැයොනේ..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කරන අපි දන්නවා බන් ජීවත් වෙන්නේ අතුරේ යනවා වගේ. ලමයින්ගේ වැඩ කරලා පඩි ගත්තම මාසෙට ඉතුරුවක් නැ.. එහෙම වෙලා යාලුවෙක්ගේ වෙඩිමක් මලගෙයක් දානයක් සෙට් උනොත් අනාතයි. හදිස්සියේ ලමයෙක් අසනීප උනොත් ඒ මුදල් බය හිතේ කොච්චරද බන්. බැන්කුවේ සල්ලි තියෙනවනම් රැට නින්ද යනවා. ඔය බොරු කතා සල්ලිකාරයන්ට නින්ද යන්නේ නැ කියන්නේ. මොන පිස්සුද බන්. සල්ලි නැති එකාට සමාජ ස්තාවරේ නැනේ.. මොකඛරි දෙයක් උනාම තමා තෙරෙන්නේ.

    ලොකුම ප්‍රශ්නේ මේක මචන් සල්ලි එච්චර ඕන නෑ කියන අය බඳින්නේ නැද්ද
    වාහන ගන්නේ නැද්ද ළමයි හදන්නේ නැද්ද ජොබ් එකේ ඉහලට යන්න ට්‍රයි කරන්නේ නැද්ද :rolleyes:
    ඔය ඔක්කොම භෞතික දේවල් වලට ආස කරන අය ඇයි සල්ලි විතරක් පොඩ්ඩක් තිබ්බම ඇති කියන්නේ :D
    ඒ සල්ලි නැති හින්ද බං :lol:
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    middle class තමයි නරකම class එක මචන්.සල්ලි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.වැඩිපුරම අසතුටෙන් ඉන්නේ middle class එවුන්
    උන්ගේ හීන තියෙන්නේ upper high class එකටත් එහා ඒවා :D
    ඉතින් හැමදාම අසතුටෙන්
    දේශපාලනේ ඉත්තෝ වෙන්නේ middle class එක.දේශපාලනේට ගහ මරාගන්නේ middle class එක :D
    TV එකේ advertisements වල ටාර්ගට් එක middle class එක.
    ඔය ඔක්කොම අතරේ එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරලා මැරිලා යනවා :lol:

    කට ඇරාන් මචන් සතයක් දාන්න

    මෙ කාතාව සිරාම සිරා

    :yes::yes::yes::yes::D
     
    • Like
    Reactions: Janadipathi

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ජීවිතේ ඔවා වෙලා තියන දේවල් මල්ලි.. ඩිවොර්ස් වෙන්න නෙමෙයි ඒත් ගෙවල්වල වලි ගියාම කට පුක වහගෙන ඉන්න ඔනා කූල් වෙනකන්..ඉවසන්න නම් පුරුදු වෙන්න ඔනා නහුතෙට. හොදම දේ දවසක් දෙකක් ගෙදරින් එලියේ ඉන්න එක. හොටල් තමා ඉතින්. නැදැ ගෙවල්වල යන්න බැනේ, එතකොට නැති ඩිවොස් උන් හදනවා පවුල ඉවරයි කියලා. ලන්කාවනේ. නැදැයොනේ..

    මටත් දැන් ටික ටික තේරිලා තියෙන්නෙ
    ගේමට ඉඳල නම් හරියන්නෙම නෑ
    මුන්ට කියන දේ නෙමේනෙ තේරැම් ගන්නෙ
    අන්තිමට ටැප් එක අරින්න ගියාම සේරම එපා වෙනව
     
    • Like
    Reactions: KingCM

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොකුම ප්‍රශ්නේ මේක මචන් සල්ලි එච්චර ඕන නෑ කියන අය බඳින්නේ නැද්ද
    වාහන ගන්නේ නැද්ද ළමයි හදන්නේ නැද්ද ජොබ් එකේ ඉහලට යන්න ට්‍රයි කරන්නේ නැද්ද :rolleyes:
    ඔය ඔක්කොම භෞතික දේවල් වලට ආස කරන අය ඇයි සල්ලි විතරක් පොඩ්ඩක් තිබ්බම ඇති කියන්නේ :D
    ඒ සල්ලි නැති හින්ද බං :lol:
    හිතා හදාගන්න කියන කතා බන්. උබ නම් සිරාවටම හරි.. සල්ලි නැති නිසා තමයි ඔය ගොන් කතා කියන්නේ සල්ලි වැඩිය එපා කියලා. උන්ට ලොතරයි ඇදුනොත් එපා කියයි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මටත් දැන් ටික ටික තේරිලා තියෙන්නෙ
    ගේමට ඉඳල නම් හරියන්නෙම නෑ
    මුන්ට කියන දේ නෙමේනෙ තේරැම් ගන්නෙ
    අන්තිමට ටැප් එක අරින්න ගියාම සේරම එපා වෙනව
    ගහා මරා ගන්න නම් එපා. එවා බොරු වැඩ. ඉවසලා කූල් උනාම ප්‍රශ්නේ කතා කරනව මිසක් ප්‍රශ්නේ ඇවිලිලා දුම් දානකොට උත්තර හොයන්න යන්න එපා. ඒ වෙලවට ෆුල් ඉවසන්න ඔනා. දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්න ඔනා. බොහොවිට ඉතින් ඔතන ඉවසන්නේ පිරිමියා තමා. ගැනී වක්කඩ කැඩුවා වගේනේ.. මමනම් කරන්නේ ලමයින්ගේ වැඩ ටික බලලා හිමීට ගෙදරින් මාරු වෙනවා කූල් වෙනකන්. ඊට පස්සේ කතා කරලා විසදගන්නවා..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගහා මරා ගන්න නම් එපා. එවා බොරු වැඩ. ඉවසලා කූල් උනාම ප්‍රශ්නේ කතා කරනව මිසක් ප්‍රශ්නේ ඇවිලිලා දුම් දානකොට උත්තර හොයන්න යන්න එපා. ඒ වෙලවට ෆුල් ඉවසන්න ඔනා. දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්න ඔනා. බොහොවිට ඉතින් ඔතන ඉවසන්නේ පිරිමියා තමා. ගැනී වක්කඩ කැඩුවා වගේනේ.. මමනම් කරන්නේ ලමයින්ගේ වැඩ ටික බලලා හිමීට ගෙදරින් මාරු වෙනවා කූල් වෙනකන්. ඊට පස්සේ කතා කරලා විසදගන්නවා..

    හරියන්නෙ නෑ එහෙනම් සද්ද වහල ඉන්න වෙනව. ඒත් එහෙම ඉන්න මොකද්ද මොකද්ද වගේ :)