ඉතින් උබ දැන් කියන්නේ අම්බානිට ඩොක්ටර් සනියක් අරන් ගැනී හුරතල් කරන්න කියලද? ඇයි ඌට ගැනි හුරතල් කරන්න බැරිද බෙන්ස් එකක..
අපි නොදන්න middle class නේ බං. අපිත් ඒකෙනේ

ගෑනි නෙවෙයි ගෑනු හුරතල් කරන්නේ.
doctor sunny පැද්දට හීන මවන්නේ benz වලට ඉතින් සතුටෙන් නෙවෙයි ඉන්නේ
තමන්ට ගැලපෙන ගෑනියෙක් බඳිනවා සමාජෙට පේන්න හරි වයසේදී බඳින්න ඕන හින්ද
හීන මවන්නේ high class චිස් කෑලි වලට
ඉතින් සතුටෙන් නෙවෙයි.






