අම්බානිලාගේ කතාව - Guru (2007) movie

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එලිෆන්ට්හවුස් රිලයන්ස් එකාබද්දය ගැන කිරියේ ත්‍රෙඩ් ගානක් ගිය නිසා මේ ෆිල්ම් එක මතක් උනා.

    Guru
    2007
    MV5BYTQ4MDYyZjctZDRmOS00NWYyLTg2MzAtMGZlYzlkYjA1ZTY3XkEyXkFqcGdeQXVyODk2ODI3MTU@._V1_.jpg

    මම හිතන්නේ මේක ගොඩක් අය බලලා ඇති. අයිෂ්වර්යා-අභිෂෙක් යුවල රගපාන ඉතාම ලස්සන ගිත සහිත චිත්‍රපටයක්.
    මේක ලූස්ලි බේස් වෙන්නේ කෝටිපති අම්බානිලාගේ ලොක්කා, දිරුබායි අම්බානි තමන්ගෙ ව්‍යාපාර නගාසිටවු ආකාරය ගැන. ව්‍යාපාර ලෝක⁣යේ කවුරුත් සුදු නැ. ගේම් ගහපු අය. ඒ ගේම් ගහපු අකාරය පෙන්නවා මේකේදි.
    කතා රසය නැංවිමට යම් යම් වෙනස්කම් කරලා තිබ්බත් බලන්න වටින කතාවක්.

    Netflix ඇති.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    "එලිෆන්ට්හවුස් රිලයන්ස් එකාබද්දය " මේ මොකක්ද?
    Reliance group eke tianawa Reliance Consumer (Retail FMCG - duwa tama head Isha Ambani) eken elephant house (JKH - Ceylon Cold Stores) ekka agreement ekak awith tianwa Elephant House products India wala market karanna. danatath reliance eke tianawa Campa cola kiala ehema Coke Pepsi ekka fight karanna shelf space eka beverage segment eke market lead karanna sahenna chance eka reliance ekata enawa meken