අම්බානි තඩියා බැඳල නේද කුකුලනි.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    කැරි සල්ලියක් තියෙන්නේ මුන්ට ළඟදිම අපේ ටෙලිකොම් එකත් හාමුයි පොහෙට්ටු කැම්රියොයි මුන්ට විකුණන්න හදන්නේ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේක test කර ගන්න විදියක් කියපන්. ප්‍රායෝගිකව

    උබට හොදට සල්ලි තියෙනවා නම් කවදාවත් කෙල්ලෙක් එක්ක යාළු වෙච්ච ගමන් හරි ට්‍රයි කරද්දී හරි උබට ඒ තියෙන සල්ලි ගැන හරි දේපළ ගැන හරි ඇත්ත කියන්න යන්න එපා. ගොඩක් උන් කරන්නේ කෙල්ලෙක්ට ට්‍රයි කරද්දී නැති දේවල් පවා මවලා පෙන්නනවා ඉතිං කෙල්ලෝ එන්නේ උබට ආදරේට නෙවෙයි උබේ සල්ලි වලට. මම මගේ වයිෆ් එක්ක යාළුවෙන කාලේ මගේ මුළු පවුලම හිටියේ යුරෝප්වල පදිංචි වෙලා මම විතරයි ලංකාවේ හිටියේ ඒත් මම වයිෆ්ට කියලා තිබුනේ අම්මා ගෙදර ඉන්නේ තාත්තා ක්ලාක් කෙනෙක් අක්කා බැදලා වෙනම ඉන්නේ කියලා. යාළු වෙලා මාස ගානකට පස්සේ තමයි ඇත්ත කිව්වේ ඒකත් කිව්වේ තාත්තට අසනීප වෙලා හදිස්සියේ මට තාත්තා බලන්න යන්න උන නිසා.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ඔය එකෙක් නෙවෙයි දෙන්නෙක්😂
    මහත එකා තමයි මල්ලී,උගේ නම ආනන්ත් අම්බානි. ඌ ඉස්සර ඉඳන්ම තඩියා තමයි.
    කෙට්ටු එකා තමයි ආකාශ් අම්බානි. ඌ තමයි අයියා. ඌටම තව ට්වින් කෙනෙකුත් ඉන්නවා ඉශා අම්බානි කියලා.
    IPL බලනවනම් දැකලා ඇති නීටා අම්බානි එක්ක ඉන්නේ කෙට්ටු එකා ආකාශ් අම්බානි.
    මුකේශ් අම්බානි ට ළමයි තුන්දෙනයි ඉන්නේ. කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි.
    Nita-Ambani-steps-down-Isha-Akash-Anant-to-Join-Reliance-Board.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාත් වෙඩිමට යන්න හිටියේ. පාන්දර 4ට විතර එලාම් එක වැදුනා බන් :rofl:

    ඉතිං ඒ වෙලාවට නැගිටලා ගියොත් පෝරුවේ චාරිත්‍ර වලට වෙලාවට යන්න බැරිවෙයි කියලා උබට බය හිතුනද?? 😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    බිල් ගේට් අයියත් මුගේ මගුලට එනව කියල තිබ්බා
    ඌ ඇවිත් අර චායි දන යුටියුබර් හම්බෙන්නේ . ඒ යකා බිල්ගේට්ස් ඒ ආවේ කියලා දන්නෙත් නෑලු 😁
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,000
    113
    colombo
    ඉන්දියා වුන් wahallu ultra
    oya wedding ekata marenna yanawaaa, kohowath ekek ge wedding ekak apita moko ban ,
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    උබට හොදට සල්ලි තියෙනවා නම් කවදාවත් කෙල්ලෙක් එක්ක යාළු වෙච්ච ගමන් හරි ට්‍රයි කරද්දී හරි උබට ඒ තියෙන සල්ලි ගැන හරි දේපළ ගැන හරි ඇත්ත කියන්න යන්න එපා. ගොඩක් උන් කරන්නේ කෙල්ලෙක්ට ට්‍රයි කරද්දී නැති දේවල් පවා මවලා පෙන්නනවා ඉතිං කෙල්ලෝ එන්නේ උබට ආදරේට නෙවෙයි උබේ සල්ලි වලට. මම මගේ වයිෆ් එක්ක යාළුවෙන කාලේ මගේ මුළු පවුලම හිටියේ යුරෝප්වල පදිංචි වෙලා මම විතරයි ලංකාවේ හිටියේ ඒත් මම වයිෆ්ට කියලා තිබුනේ අම්මා ගෙදර ඉන්නේ තාත්තා ක්ලාක් කෙනෙක් අක්කා බැදලා වෙනම ඉන්නේ කියලා. යාළු වෙලා මාස ගානකට පස්සේ තමයි ඇත්ත කිව්වේ ඒකත් කිව්වේ තාත්තට අසනීප වෙලා හදිස්සියේ මට තාත්තා බලන්න යන්න උන නිසා.
    Smart move bro
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ලංකාවේ කාටද ඉන්විටේෂන් හම්බෙලා තියෙන්නේ

    අපේ රනිල් සර්ව මහින්ද මාත්තියාව අමතක කරලද
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මම අහල තියන විදිහට ඔය තඩියා හිත හොද කොල්ලෙක් ලු ..අනාත උන සත්තුන්ට උදවූ කරන ෆන්ඩ් එකක් එහෙම කරනවා පොර ..
     
    • Like
    Reactions: scorpion MW