මේක test කර ගන්න විදියක් කියපන්. ප්රායෝගිකව

ඔය එකෙක් නෙවෙයි දෙන්නෙක්
මහත එකා තමයි මල්ලී,උගේ නම ආනන්ත් අම්බානි. ඌ ඉස්සර ඉඳන්ම තඩියා තමයි.
කෙට්ටු එකා තමයි ආකාශ් අම්බානි. ඌ තමයි අයියා. ඌටම තව ට්වින් කෙනෙකුත් ඉන්නවා ඉශා අම්බානි කියලා.
IPL බලනවනම් දැකලා ඇති නීටා අම්බානි එක්ක ඉන්නේ කෙට්ටු එකා ආකාශ් අම්බානි.
මුකේශ් අම්බානි ට ළමයි තුන්දෙනයි ඉන්නේ. කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි.
මාත් වෙඩිමට යන්න හිටියේ. පාන්දර 4ට විතර එලාම් එක වැදුනා බන්![]()
ඌ ඇවිත් අර චායි දන යුටියුබර් හම්බෙන්නේ . ඒ යකා බිල්ගේට්ස් ඒ ආවේ කියලා දන්නෙත් නෑලුබිල් ගේට් අයියත් මුගේ මගුලට එනව කියල තිබ්බා
සිරාවටම උ දන්නේ නැද්ද?ඌ ඇවිත් අර චායි දන යුටියුබර් හම්බෙන්නේ . ඒ යකා බිල්ගේට්ස් ඒ ආවේ කියලා දන්නෙත් නෑලු![]()
නෑ කියලා තිබ්බේ ඊයේසිරාවටම උ දන්නේ නැද්ද?
Mun denna podi kale idanma yaluwolu.kella Kita wada wadi malmeki attatama uuta adareda danna
Smart move broඋබට හොදට සල්ලි තියෙනවා නම් කවදාවත් කෙල්ලෙක් එක්ක යාළු වෙච්ච ගමන් හරි ට්රයි කරද්දී හරි උබට ඒ තියෙන සල්ලි ගැන හරි දේපළ ගැන හරි ඇත්ත කියන්න යන්න එපා. ගොඩක් උන් කරන්නේ කෙල්ලෙක්ට ට්රයි කරද්දී නැති දේවල් පවා මවලා පෙන්නනවා ඉතිං කෙල්ලෝ එන්නේ උබට ආදරේට නෙවෙයි උබේ සල්ලි වලට. මම මගේ වයිෆ් එක්ක යාළුවෙන කාලේ මගේ මුළු පවුලම හිටියේ යුරෝප්වල පදිංචි වෙලා මම විතරයි ලංකාවේ හිටියේ ඒත් මම වයිෆ්ට කියලා තිබුනේ අම්මා ගෙදර ඉන්නේ තාත්තා ක්ලාක් කෙනෙක් අක්කා බැදලා වෙනම ඉන්නේ කියලා. යාළු වෙලා මාස ගානකට පස්සේ තමයි ඇත්ත කිව්වේ ඒකත් කිව්වේ තාත්තට අසනීප වෙලා හදිස්සියේ මට තාත්තා බලන්න යන්න උන නිසා.