අම්බුළුවාවේ මොකද වෙන්නේ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ප්‍රා ලේ ට මේකට මැදිහත් වෙන්න බලතල නැහැ කියලා උසාවිය තීන්දුවක් දුන්නා.

    කෙබල් කාර් වැඩේ යනවා ඉස්සරහට.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රා ලේ ට මේකට මැදිහත් වෙන්න බලතල නැහැ කියලා උසාවිය තීන්දුවක් දුන්නා.

    කෙබල් කාර් වැඩේ යනවා ඉස්සරහට.
    මේ ඉඩම අයිති නාගරික සන්වර්ධන අධිකාරියටලු. එතකොට ප්‍රා ලේකම්ට අයිතියක් නෑලු. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහාට

    Colombo, October 16 (Daily Mirror) - The Court of Appeal today issued an interim order restraining the Divisional Secretary of Udapalatha, Gampola, from unduly interfering with or suspending the Cable Car Project in Ambuluwawa, which is being carried out by a private company.

    The two-judge bench of the Court of Appeal, comprising Justices M.T. M. Lafar and P. Kumararatnam made this order pursuant to a writ petition filed by Amber Adventures (Private) Limited and this interim order will be effective till October 29.

    The petitioner is challenging the alleged unlawful interference by the Divisional Secretary, which is hindering the petitioner’s project to build, operate, and transfer a Cable Car Project with a ropeway of approximately 1,621.5 metres.

    President’s Counsel Ali Sabry with Shehani Alwis and Naamiq Nafath instructed by Sanath Wijewardane appeared for the petitioner.
    ------ Post added on Oct 18, 2024 at 7:23 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    ඕක අයිති දීමූ ජයරත්න ගේ කොල්ලට අනුරාද ජයරත්න ට දීමුවා ඒ කාලේ පනතක් ගෙනත් අවුරුදු 100 කට බදු අරන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ඕක අයිති දීමූ ජයරත්න ගේ කොල්ලට අනුරාද ජයරත්න ට දීමුවා ඒ කාලේ පනතක් ගෙනත් අවුරුදු 100 කට බදු අරන්
    දැන් දේවානී කොමා වෙලා ද බං