එල එල මචෝ. මචන් නුවර ඉඳලා එන train එකේ ගම්පොලට යන්න කොච්චර වෙලාවක් යනවද?
මචන් මම SLT Ticketing එකෙන් ඇහුවා කොටුවෙ ඉඳන් යන පොඩි මැණිකෙ එක book කරලලු බන්.බලන්න ඕනි පොඩ්ඩක් කොටුවට ගිහින්ම.
දැන් කොහොමත් කොටුවෙන් බදුල්ල යන කෝච්චිය නුවරට ගිහින් තමයි ආයේ බදුල්ලට යන්නේ. කොටුවෙන් අහලා බලන්න මචං ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි. නුවර ඉඳලා ගම්පොළට වැඩිම උනොත් විනාඩි 30ක් යයි








