ස්තූතී මචං...අනේ මංද බං ඕවා ඇත්තද බොරුද කියලා නම්....හුබස් කටා නොහොත් දිමු නාකියා ඔකේ තිබ්බ නිධානෙ ගොඩ දන්නා අටවපු අටමගල් බන් ඔය. ඔකේ මිලකළ නොහැකි නිධානෙ නාකියා ගොඩ දාගත්තා
ස්තූතී මචං...අනේ මංද බං ඕවා ඇත්තද බොරුද කියලා නම්....හුබස් කටා නොහොත් දිමු නාකියා ඔකේ තිබ්බ නිධානෙ ගොඩ දන්නා අටවපු අටමගල් බන් ඔය. ඔකේ මිලකළ නොහැකි නිධානෙ නාකියා ගොඩ දාගත්තා
ස්තූතී මචං...එල එලඅපිත් ගියා වගේ තමා පොටෝ ටික දැක්කම
![]()
+12
කොහොමත් මචං ලාංකීය දේශපාලකයා තමන්ට වාසියක් නැති නම් කිසිම වැඩකට අත ගහන්නේ නැ බං..උන්ට කොමිස් හරි වෙන මොනවා හරි වාසියක් තියේ නම් විතරයි වැඩකට අත ගහන්නේ..ලංකාව දියුණු කරන්න බැරිත් ඔය දේසපාලුවෝ නිසා තමයි..හැබැයි 1% ක් විතර ඉන්නවා ගරු කළ යුතු අය.අනික් උන් නම් පජාති උන් මචං..දිමු ජයරත්න ගම්පොල ට විතරක් නෙවෙයි පරිසරයට ආදරය කරන හැමෝටම කරපු ලොකුම සහ ගහන අපරාධය. තමයි මේ.
ඔය ගොඩ නැගිලි නිසා අම්බුළුවාවේ ජෛව විවිධත්වය ට ලොකු හානියක් උනා.
ඉස්සෙල්ලම එයා ඕක හැදුවේ හෝටලයක් හදන්න. පස්සේ පන්සලයි ගමයි විරුද්ධ වෙලා ලොකු අරගලයක් කරාට පස්සේ ශේප් උනේ සම්මන්ත්රණ ශාලාවක් කියල එකක් හදල. චන්ද්‍රිකාට හදපු බංගලාව වෙනම තියනවා. ඒවා ඔක්කොම නම් වෙනස් කරේ මිනිස්සුන්ගෙන් එල්ල වුන විරෝධය නිසා
අද ඉතින් කොන්ක්‍රීට් වනාන්තරයක් හදල මිනිස්සුන්ට උඩ ඉඳල පල්ලෙහා ෆොටෝ ගන්න සලස්වල සල්ලි හම්බ කරනවා. මචන් උඹේ ආටිකල් එක හින්ද නෙවෙයි මම කිව්වේ. ඇත්ත සිද්ධිය. වැරදියට හිතන්න එපා.![]()
ස්තූතී මචං...ගොඩක් නංගිලා පැන්නා බං කැමරාව ඉස්සරහට..මල වදේ..ඒක නිසා ගොඩක් ෆොටෝ ආයේ ආයේ ගන්න උනා...හිත හිත ඉන්ඩ එපා බං..අපිත් ගොඩක්ම යන්නේ ප්ලැන් කරන ට්‍රිප් නෙවේ..කලින් දවසේ සෙට් වෙන විදියට.ගොඩක් උන් සෙට් කරගන්නත් එපා..3-4 ඇති බං.කට්ටිය වැඩි උනොත් එකෙක්ට පුළුවන් දවස අනිකාට බෑ..අනිකාට පුළුවන් දවස මුට බැ...කේස් ගොඩයි...Ube camarwa issarahata panapu nangilage 4to ekaida bn thiyenneApith me yanna hithan inne . Thama bari unane..
ස්තූතී මචං...රෙප් දෙන්න බෑලු බං...ඔය තියෙන්නේ පාර ලෙසටම කියලා....kurunegala indan nam katugastota yanna onath na machan bike eke yanwanam eetawada godak lesi short cut ekak thiyanawa. Aladeniyen dakunata parak thiyanawa shed eka langin. eka habayi tikak paranayi eth bike ekata kisi awulak na.
nathnam nugawelin dakunata thiyanawa.
onama kenek pennayi godak famous e short cut eka
ethanin
gannoruwa > peradeniya > gampola > hemmathagama road
ස්තූතී මචං...රෙප් දෙන්න බෑලු බං...සෑය ගාවටම යන්න පුළුවන් බං..හැබැයි ගතිය තියෙන්නේ පහළ තොරණ ලග ඉදන්ම පයින් ගියොත් තමයි මචං...ගොවි ජන සෑය ගාවටම වාහන යන්න දෙන් නැද්ද?
උඹ කොහෙද මචො ඉන්නේ??? වාහනේක උඩටම ගියොත් ඉක්මනට ගිහින් එන්න පුළුවන් බං..පලයං පලයං මචං....එල මචෝ.. උඹලා කොළඹ ඉදලා ඇවිල්ලා අම්බුලුවාවේ යනවා. ඒත් මම කිලෝමීටර් 10ක් 15ක් ලග ඉදලා අම්බුලුවාව දිහා බලාගෙන එහා මෙහා ගියත් තවම අම්බුලුවාවට යන්න වෙලාවක් හම්බුනේ නෑ බන්![]()
වැස්ස නැති වෙලාවක් බලලා පලයන් මචං..වැස්සට නම් චොර..අනික සීතලයි පට්ටෙටම...වෙලාවක යන්න ඕනි....
![]()