අම්බොහ්හ් ගෙඩි 2 [18+ වැඩිහිටියනි]

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    pala yanna fuka den natuwa .. oka tama api ta kelawenne ... kohegiyath niragamika maddyastha ... ponnayo

    දෙයක් කියන්නම් උඹට, උඹ ඔය වරද කලත් මම උඹගෙ අම්මට බනින පොන්*යෙක් නෙමෙයි. දෙමවුපියො ළමයි හැදුව වැඩුව කියල උන් කරන හැම වරදටම දෙමවුපියන්ට බනින උඹගෙ ජාතකෙ හොයාගනින් පොඩිඑකො.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    දෙයක් කියන්නම් උඹට, උඹ ඔය වරද කලත් මම උඹගෙ අම්මට බනින පොන්*යෙක් නෙමෙයි. දෙමවුපියො ළමයි හැදුව වැඩුව කියල උන් කරන හැම වරදටම දෙමවුපියන්ට බනින උඹගෙ ජාතකෙ හොයාගනින් පොඩිඑකො.
    avatar224119_15.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෙදරින් නොහැදෙන උන් සමජයෙන් හැදෙනව කියන්නෙ ඕවට තමයි,
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    loku deyak ada kaale asadaraneta katha karana young set ekak inna eka mama hithuwe mehema agili gahanne nethiwei one ekekuta one deyak karanna deela nikan idie kiyala. eeth niyamai lankawe kollo den adambarai mehema unta salakanna one me widihatamai. mama wage oya video ekata set una nam oya podi kolla yanne ambulance eke.
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28

    aniwa machn mehema kare nathnm me wage ballo hadenne na :angry:
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මුන් කරන දේවල් වලට අම්මලා තාත්තලා පලි නෑ බං :yes:

    අම්මල තාත්තල දැනගන්න ඔනැ මූව හරියට හදාගන්න.අනික මුගෙ අම්ම අපහාස විදිනකොට මූට තේරෙයි අනුන්ගෙ තාත්තලට මූ අපහාස කරපු එකේ වැරැදද
     
    • Like
    Reactions: Pessimist

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    බනින්න ඕනනම් උට බනින්න ඕන බන්..උගේ අම්මගේ පොටෝ දාන්න එපා..උඹ මම මොකක් හරි බලු වැඩක් කලාම කවුරු හරි එකෙක් "උඹේ අම්මට " කියලා පදේ කිව්වම අපිටත් දුකයිනේ බන් අපේ අම්මට නේද මේ බැන්නේ කියලා.. :)
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    අම්බොහ්හ් ගෙඩි 2 [18+... 11-20-2018 09:19 PM Ube ammata h@maniyan hu}tto... methana pora wenna enava. Nahadichcha ewun haduna nam ekata demawpiyo vaga kiyanna ona

    එල බං එල... පව් බං උඹ.. :D අම්ම කියන්නෙ මොන වගේ චරිතයක්ද කියන එක තේරුම් ගනින් මුලින්ම.උඹට උඹේ අම්මා වෙනස්කම් කරලද දන්නේ නෑ මේ වගේ කතාවක් කියන්න.අපිටනම් අපේ අම්මලා එහෙම කරලා නෑ බං.. ඒ නිසා මේ වගේ පොන්න කතා කියන්න එපා අම්මලට.. උඹව සමහරවිට හදාගන්න ගත්තද දන්නෙත් නෑනේ.ඕවා නොදන්න නිසා උඹට මොකුත් ක්යන්නේ නෑ.වැඩක් නෑ කියලා...