අම්බෝ ලංකාවේ හොද stable family එකක් Canada student විසා ගිහිල්ලා අන්තිමට වුනු දේ

EVC

Well-known member
  • Sep 15, 2008
    29,039
    21,254
    113
    පියුමාල්ගේ බිරිඳ රසිකා ස්ටුඩන්ට් වීසා බලපත්‍රයක් ලබා ගැනීමත් සමඟ ඔවුන් පසුගිය 2023 වසරේ කැනඩාවේ වැන්කුවර් බලා පිටත්ව යන්නේ තම දරු තිදෙනාගේ ද සාර්ථකත්වයට මග පාදා ගැනීමේ අදිටනින්.

    නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය ජනවාරි 30 වනදා පියුමාල්ට ඇතිවූ දරුණු හෘදයාබාධ තත්වයක් සමඟ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා බරපතල ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.සැත්කම්වලින් පසු කෝමා තත්වයට පත්ව සිටි මෙම ශ්‍රී ලාංකිකයා පසුගියදා ජීවිතක්ෂයට

    image.png

    https://www.gofundme.com/f/qdjt8-su...heet&utm_medium=copy_link&utm_source=customer
    REST in peace :sorry:

    weather and stress එක තමා main reason එක
    මාර කරුමයක් තමා
    minus temperature :baffled::baffled:
    depression aleart :yes:

    රට යන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් හිතන්න
    :yes: :yes:

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,889
    113
    පියුමාල්ගේ බිරිඳ රසිකා ස්ටුඩන්ට් වීසා බලපත්‍රයක් ලබා ගැනීමත් සමඟ ඔවුන් පසුගිය 2023 වසරේ කැනඩාවේ වැන්කුවර් බලා පිටත්ව යන්නේ තම දරු තිදෙනාගේ ද සාර්ථකත්වයට මග පාදා ගැනීමේ අදිටනින්.

    නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය ජනවාරි 30 වනදා පියුමාල්ට ඇතිවූ දරුණු හෘදයාබාධ තත්වයක් සමඟ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා බරපතල ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.සැත්කම්වලින් පසු කෝමා තත්වයට පත්ව සිටි මෙම ශ්‍රී ලාංකිකයා පසුගියදා ජීවිතක්ෂයට

    image.png

    https://www.gofundme.com/f/qdjt8-su...heet&utm_medium=copy_link&utm_source=customer
    REST in peace :sorry:

    weather and stress එක තමා main reason එක
    මාර කරුමයක් තමා
    minus temperature :baffled::baffled:

    රට යන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් හිතන්න
    :yes: :yes:

    Wayasta giya un, hari plan ekak natuwa giya un, yannan waaley giya un patta kattak kanne stable wenna :yes: :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇස් වහක් වදින්න ඇති. ඔන්න ඕකයි එයාපොර්ට් යන වාහනේ පුවක් මලක් ගැට ගහන් පවුලෙ හැමෝම කේන්දර බලල යන්තරේකුයි අපල යන්න මැණික් මුද්දකුයි දෙහි ටිකක් කපාගෙන අබ ටිකක් පුච්චලා තැඹිලි ගෙඩියක් මතුරල ඇස්වහ දුරුකරගෙන යන්න ඕනේ කියන්නෙ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    K
    ඇස් වහක් වදින්න ඇති. ඔන්න ඕකයි එයාපොර්ට් යන වාහනේ පුවක් මලක් ගැට ගහන් පවුලෙ හැමෝම කේන්දර බලල යන්තරේකුයි අපල යන්න මැණික් මුද්දකුයි දෙහි ටිකක් කපාගෙන අබ ටිකක් පුච්චලා තැඹිලි ගෙඩියක් මතුරල ඇස්වහ දුරුකරගෙන යන්න ඕනේ කියන්නෙ.
    Kendare aniva balanna one
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Canada wage yanawam dan contacts natnm amarui survive wenna.mage yaaluwekuth giya bachelor ekakata quebec.unm cousin kene ekka inne.job ekath uma hoyala deela.
     
    • Like
    Reactions: EVC

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    අඩුම වයස 25ක් හරි ඊට අඩු නම් ස්ටුඩන්ට්( ස්ටුඩන්ට් වීසා එක පීආර් එක ගන්න් බලන් දාපු උන් ගැන මේ කියන්නේ ) එකකින් රට යන එක කමක් නෑ. ඊට පස්සේ ස්ටුඩන්ට් දාන් යනවා කියන්නේ එහෙ ගිහිල්ලත් ලංකාවේ වගේම ආර්ථික ප්‍රශ්න වලට මූන දෙන්නයි වෙන්නේ.

    ලංකාවේ කේස් එකත් එක්ක යුක්‍රේනෙට ගියත් හොඳයි වගේ කතාවල් නිසා ලංකාවේ උන්ගෙ ඔළු හේදිලා තියෙන්නේ උන්ගේ ජීවිතේ තියන් හැම ප්‍රශ්නෙටම හේතුව ලංකාවෙ ඉපදුන් එක කියලා. තමුන්ගෙ නොහැකියාව තේරුම් නොගෙන රට යන එක විසඳුම කියල හිතන උන් ඉන්නවා.

    මූ විතරක් නෙවෙයි මගේ නෑදෑ කෙනෙකුත් ඉන්නවා කැනඩා යන්න හදන. ගෑනියි මිනිහයි දෙන්නම හොඳ රස්සාවල් කරන්නේ. ලෝන්, සල්ලි ප්‍රශ්න නෑ. එක පොඩි එකයි ඉන්නේ. පොඩි එකා ඉන්ටනැශනල් ඉගෙනගන්නේ. ගෑනිට ස්ටුඩන්ට් දාලා යන්න් හදන්නේ. ඇයි යන්නෙ ඇහුවම "අපිට වගේ නෙවෙයිනේ බන් දරුවට අනාගතයක් තියෙන්නෝන නේ" කියනවා. ඕවට ඉතින් නිකන් ඔළුව වනන එක විතරයි කරන්න තියෙන්නේ. ළමයට අනාගතයක් හදන්න කලින් ඌ අවුරුදු 4ක් 5ක්වත් අඩුම උගේ අනාගතේ හදාගන්න මහන්සි වෙන්න වෙනවා රට ගියාට පස්සෙ.

    රට යන උන්ට නම් කියන්න තියෙන්නෙ කිසිම රටක් perfect නෑ. ලෝකේ කොයි රටෙත් ඇවරේජ් මිනිහෙක් නම්, සල්ලි කියන ප්‍රශ්නේ තියනවා. ඕනම රටක ඇවරේජ් එකට උඩින් ඉන්න කෙනෙක්ගෙ purchase power එක වැඩියි. එහෙම තත්වයක් තියන මිනිහෙක්නම් නිකන් බොරුවට යන්නම්වාලේ රට යන එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න වැඩිවෙන එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    හා කමක් නෑ.... පුළුවන් අය සල්ලි නැති අය යමල්ලා....ඇමරිකාවේ retirement allowance එක විදිහට 1000$ ලැබෙනවා මැරෙනකම්ම.... ලක්ශ.3ක් අරන් සැපට හිටියෑකි මෙහෙට ඇවිත්....කෝටි 5ක් පොතේ දාගත්තා වගේ.....
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    අඩුම වයස 25ක් හරි ඊට අඩු නම් ස්ටුඩන්ට්( ස්ටුඩන්ට් වීසා එක පීආර් එක ගන්න් බලන් දාපු උන් ගැන මේ කියන්නේ ) එකකින් රට යන එක කමක් නෑ. ඊට පස්සේ ස්ටුඩන්ට් දාන් යනවා කියන්නේ එහෙ ගිහිල්ලත් ලංකාවේ වගේම ආර්ථික ප්‍රශ්න වලට මූන දෙන්නයි වෙන්නේ.

    ලංකාවේ කේස් එකත් එක්ක යුක්‍රේනෙට ගියත් හොඳයි වගේ කතාවල් නිසා ලංකාවේ උන්ගෙ ඔළු හේදිලා තියෙන්නේ උන්ගේ ජීවිතේ තියන් හැම ප්‍රශ්නෙටම හේතුව ලංකාවෙ ඉපදුන් එක කියලා. තමුන්ගෙ නොහැකියාව තේරුම් නොගෙන රට යන එක විසඳුම කියල හිතන උන් ඉන්නවා.

    මූ විතරක් නෙවෙයි මගේ නෑදෑ කෙනෙකුත් ඉන්නවා කැනඩා යන්න හදන. ගෑනියි මිනිහයි දෙන්නම හොඳ රස්සාවල් කරන්නේ. ලෝන්, සල්ලි ප්‍රශ්න නෑ. එක පොඩි එකයි ඉන්නේ. පොඩි එකා ඉන්ටනැශනල් ඉගෙනගන්නේ. ගෑනිට ස්ටුඩන්ට් දාලා යන්න් හදන්නේ. ඇයි යන්නෙ ඇහුවම "අපිට වගේ නෙවෙයිනේ බන් දරුවට අනාගතයක් තියෙන්නෝන නේ" කියනවා. ඕවට ඉතින් නිකන් ඔළුව වනන එක විතරයි කරන්න තියෙන්නේ. ළමයට අනාගතයක් හදන්න කලින් ඌ අවුරුදු 4ක් 5ක්වත් අඩුම උගේ අනාගතේ හදාගන්න මහන්සි වෙන්න වෙනවා රට ගියාට පස්සෙ.

    රට යන උන්ට නම් කියන්න තියෙන්නෙ කිසිම රටක් perfect නෑ. ලෝකේ කොයි රටෙත් ඇවරේජ් මිනිහෙක් නම්, සල්ලි කියන ප්‍රශ්නේ තියනවා. ඕනම රටක ඇවරේජ් එකට උඩින් ඉන්න කෙනෙක්ගෙ purchase power එක වැඩියි. එහෙම තත්වයක් තියන මිනිහෙක්නම් නිකන් බොරුවට යන්නම්වාලේ රට යන එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න වැඩිවෙන එක.
    Mekane bung seen eka

    ape dan Hiru ekee udeta Chamudithayage News paper magula balana unta hithanne lankwa thama chorama rata kiyala lokee

    ape HDI ekan 70 ganak apita wadaa ratawal 130+ pitipassen inne kiyala therumak naa

    Debt eka side ekan gatta unath api inne 65 or 70 global rank ekee. loke naya thiyana ratawal walin

    yanawa nam yanna ona apita set wena lankwata wadaa HDI eka honda ratakata, economy index balala yanna ona,

    Nathuwa ara melo deyak hoyanne nathuwa Somaliya hari yanawa kiyala yanawa nam Mynmar gihilla ara set ekakata unaa wage thama wenne

    aniwa kalayak aragena pros and cons okkoma balanna ona, mainly thamnata effect wena cons okkotama ganna puluwan actions ganna ona yanna kalin plan ekake athuwa

    Ex: Medical condition ekake thiyanawa nam ekata beheth ganna plan eka

    ehama karana un adui, habaiyi ehama karana un settle wenawaa ikmanata & adopt wenawaa