අම්බෝ ලංකාවේ හොද stable family එකක් Canada student විසා ගිහිල්ලා අන්තිමට වුනු දේ

EVC

Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    සමහරුන්ට ඇරියස් පිරිමහන්න මනුස්සයෙක් මැරිලා පොඩි උන් ඉන්න පවුලක් අනාත වෙච්ච චාන්ස් එකක් හරි කමක් නෑ..
    MONA arrears da ballo
    haminenne nathiwa hitapan
    go fund me page ekaktuth dala thiyenawa
    ekath saali yanawa
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    රට මේතත්වෙට පත්කල
    අවලම් දේශපාලුවන් හා අවජාතක නිලදාරීන්ට මේවායේ සාපේ එන්නම ඔනේ.
    විදවලා... මැරියල්ලා
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    Wayasta giya un, hari plan ekak natuwa giya un, yannan waaley giya un patta kattak kanne stable wenna :yes: :yes: :yes:
    First generation එකට ටිකක් අමාරුයි job නැතිව ගිහින් odd jobs කරන්න ගියොත් family එකත් එක්කම, stablish වෙලා තමයි family එක ගෙන්න ඕනේ, ලමයිට නම් හොදයි. Job offer with family accommodation හම්බ වුණා නම් no problems, මට ගොඩක් educated කට්ටිය හම්බ වෙලා තිබෙනවා එහෙම ගිය අය. හොද lifestyle එකක් තියෙනවා, කොහොම වුණත් කට්ට කාලා ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,881
    113
    First generation එකට ටිකක් අමාරුයි job නැතිව ගිහින් odd jobs කරන්න ගියොත් family එකත් එක්කම, stablish වෙලා තමයි family එක ගෙන්න ඕනේ, ලමයිට නම් හොදයි. Job offer with family accommodation හම්බ වුණා නම් no problems, මට ගොඩක් educated කට්ටිය හම්බ වෙලා තිබෙනවා එහෙම ගිය අය. හොද lifestyle එකක් තියෙනවා, කොහොම වුණත් කට්ට කාලා ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා,

    Yeah mage yaluwek innawa mehe uge business eka 450mil walata wikunala ehe giya. Dial ekey akka knk innawa un hondata settle wenawa. so muta echchara aulak ne. Eth u kiyanawa salli godak ona kiyala untath basic dewal goda daganna.
    tawa dial ekak innawa mehe apith ekka work karala canada giya. Dial ekata jobak set wela natuwa dan inna paththa maru karanna hadanawa.
    tawa ekek innawa lamai tiyala tama gihin tiyenne. Unam katta kanna balan inne. Mehe manager knk, ehe gihin odd jobs karanna hitha hadan innawa.

    Eka eka un eka eka thaleta tama inne itin. BUt mehe gaththta athal ehe ganna be. so decision ekak ganna ona, jewithey windinawada, jiwithey windola lamainta windinna hadala denawada kiyala :-)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මෙහෙ මොන සැපක්ද බන්. අපිට මේ ඉදලා පුරුදු වෙලා ඒ විදියට ඉන්නේ. පට්ට රස්නෙයි. කුහක හිගන කාලකන්නි පිරිලා.එහෙන් දේශපාලනය පේනමානෙක හරියන එකක් නෑ.අපි ලොකු වෙද්දි තව කෙල වෙලා තියෙයි. මන් නම් degree එක ඉවර උන ගමන් germany යන්න ඉන්නේ මාස්ටර් එකකට.

    Yakge adaviya YouTube eke thibba free work permit seen ekak next June indala

    මූ නම් කුහක නැති එකෙක්.... බලලා අදහසක් ගනිල්ල.

    ------ Post added on Mar 3, 2024 at 6:33 PM
     
    • Like
    Reactions: Debrovsky

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Just Migrate
    මොකෝ මයිනගෙයි රනිල්ගෙයි ලංකාව දැන් නූගත් මෝඩ බයියන්ටත් දැන් අවුල් වෙලා නේද :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    හේ හේ ඇන්ටි කැනඩා ගූ හොරොව්පොතාන සෙට් එක ඉදිරියෙන්ම ඇදී යන බවක් තමයි පෙනී යන්නේ....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    What is this country?

    IMG-0366.jpg
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    90% success and 10% fail.
    this true, most of the Phd students , who did Phd in Canada have wonderful positions. I know one Sri Lankan Indra Samarasekara was president University Alberta 2005-2015. Some guys have good business in Canada,
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    this true, most of the Phd students , who did Phd in Canada have wonderful positions. I know one Sri Lankan Indra Samarasekara was president University Alberta 2005-2015. Some guys have good business in Canada,

    ඉතිං උඹත් පලයංකො..🙄
     
    • Love
    Reactions: EVC

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    නිවැරදිව රට යන්නේ කොහොමද බං? Student වගේ නෙවෙයි.. එහේ ගිහින් පෘෂ්නයක් නැති වෙන්න.. ආර්ථිකව අමාරු නොවෙන්න.
    Job visa වලින් ද?
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    ඉතිං උඹත් පලයංකො..🙄
    Job relocation එකකට ගිහිල්ලා,මම හුඟාක් කල් province හතරක වැඩ කරලා තව වෙන location එකකට යන්න වුනා,
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    යම් හෙයකින් පොහොට්ටුව දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා කීය.

    එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙය සුදුසු අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

    හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    නිවැරදිව රට යන්නේ කොහොමද බං? Student වගේ නෙවෙයි.. එහේ ගිහින් පෘෂ්නයක් නැති වෙන්න.. ආර්ථිකව අමාරු නොවෙන්න.
    Job visa වලින් ද?
    Student ගියොත් ටිකක් අමාරුයි මුදල් අවශ්‍ය නිසා, හුඟක් රටවල දෙන්නේ 20 hours වැඩ කරන්න දෙන්නෙ. Master එකකට යනවනම් wife එක්කරගෙන යන්න පුලුවන්, එතකොට නම් ගොඩ, master's කරනවා නම් හුඟක් වෙලාවට campus එකේ job එකක් set කරගන්න පුලුවන්, company එකෙන් අරිනවා නම් ගොඩක් හොඳයි, මෙකද හුඟක් වෙලාවට family accommodation හම්බ වෙනවා, පුලුවන් නම් international company එකකට join වෙලා, ටිකක් මහන්සි යෙන් වැඩ කරලා හොද position ගත්තාම හොදට සලකනවා, boss යන තැනකට staff අරගෙන යනවා.
     
    • Like
    Reactions: scorpion MW

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Rip.

    කිසිම ගැලපීමක් නැති සිද්දි දෙකක් ගලපන්න ලොකු උත්සාහයක් ඇරගෙන වගේ. හොදයි හොදයි කරගෙන යමු.