පියුමාල්ගේ බිරිඳ රසිකා ස්ටුඩන්ට් වීසා බලපත්‍රයක් ලබා ගැනීමත් සමඟ ඔවුන් පසුගිය 2023 වසරේ කැනඩාවේ වැන්කුවර් බලා පිටත්ව යන්නේ තම දරු තිදෙනාගේ ද සාර්ථකත්වයට මග පාදා ගැනීමේ අදිටනින්.
නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය ජනවාරි 30 වනදා පියුමාල්ට ඇතිවූ දරුණු හෘදයාබාධ තත්වයක් සමඟ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා බරපතල ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.සැත්කම්වලින් පසු කෝමා තත්වයට පත්ව සිටි මෙම ශ්‍රී ලාංකිකයා පසුගියදා ජීවිතක්ෂයට
https://www.gofundme.com/f/qdjt8-su...heet&utm_medium=copy_link&utm_source=customer
REST in peace
weather and stress එක තමා main reason එක
මාර කරුමයක් තමා minus temperature
depression aleart
රට යන්න කලින් දෙපාරක් නෙවෙයි දහපාරක් හිතන්න

Last edited: