MONA arrears da balloසමහරුන්ට ඇරියස් පිරිමහන්න මනුස්සයෙක් මැරිලා පොඩි උන් ඉන්න පවුලක් අනාත වෙච්ච චාන්ස් එකක් හරි කමක් නෑ..
haminenne nathiwa hitapan
go fund me page ekaktuth dala thiyenawa
ekath saali yanawa
MONA arrears da balloසමහරුන්ට ඇරියස් පිරිමහන්න මනුස්සයෙක් මැරිලා පොඩි උන් ඉන්න පවුලක් අනාත වෙච්ච චාන්ස් එකක් හරි කමක් නෑ..
First generation එකට ටිකක් අමාරුයි job නැතිව ගිහින් odd jobs කරන්න ගියොත් family එකත් එක්කම, stablish වෙලා තමයි family එක ගෙන්න ඕනේ, ලමයිට නම් හොදයි. Job offer with family accommodation හම්බ වුණා නම් no problems, මට ගොඩක් educated කට්ටිය හම්බ වෙලා තිබෙනවා එහෙම ගිය අය. හොද lifestyle එකක් තියෙනවා, කොහොම වුණත් කට්ට කාලා ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා,Wayasta giya un, hari plan ekak natuwa giya un, yannan waaley giya un patta kattak kanne stable wenna![]()
![]()
![]()
First generation එකට ටිකක් අමාරුයි job නැතිව ගිහින් odd jobs කරන්න ගියොත් family එකත් එක්කම, stablish වෙලා තමයි family එක ගෙන්න ඕනේ, ලමයිට නම් හොදයි. Job offer with family accommodation හම්බ වුණා නම් no problems, මට ගොඩක් educated කට්ටිය හම්බ වෙලා තිබෙනවා එහෙම ගිය අය. හොද lifestyle එකක් තියෙනවා, කොහොම වුණත් කට්ට කාලා ගොඩ ගිය අය ගොඩක් ඉන්නවා,
මෙහෙ මොන සැපක්ද බන්. අපිට මේ ඉදලා පුරුදු වෙලා ඒ විදියට ඉන්නේ. පට්ට රස්නෙයි. කුහක හිගන කාලකන්නි පිරිලා.එහෙන් දේශපාලනය පේනමානෙක හරියන එකක් නෑ.අපි ලොකු වෙද්දි තව කෙල වෙලා තියෙයි. මන් නම් degree එක ඉවර උන ගමන් germany යන්න ඉන්නේ මාස්ටර් එකකට.
මොකෝ මයිනගෙයි රනිල්ගෙයි ලංකාව දැන් නූගත් මෝඩ බයියන්ටත් දැන් අවුල් වෙලා නේදJust Migrate

this true, most of the Phd students , who did Phd in Canada have wonderful positions. I know one Sri Lankan Indra Samarasekara was president University Alberta 2005-2015. Some guys have good business in Canada,90% success and 10% fail.
this true, most of the Phd students , who did Phd in Canada have wonderful positions. I know one Sri Lankan Indra Samarasekara was president University Alberta 2005-2015. Some guys have good business in Canada,
Job relocation එකකට ගිහිල්ලා,මම හුඟාක් කල් province හතරක වැඩ කරලා තව වෙන location එකකට යන්න වුනා,ඉතිං උඹත් පලයංකො..![]()
Student ගියොත් ටිකක් අමාරුයි මුදල් අවශ්‍ය නිසා, හුඟක් රටවල දෙන්නේ 20 hours වැඩ කරන්න දෙන්නෙ. Master එකකට යනවනම් wife එක්කරගෙන යන්න පුලුවන්, එතකොට නම් ගොඩ, master's කරනවා නම් හුඟක් වෙලාවට campus එකේ job එකක් set කරගන්න පුලුවන්, company එකෙන් අරිනවා නම් ගොඩක් හොඳයි, මෙකද හුඟක් වෙලාවට family accommodation හම්බ වෙනවා, පුලුවන් නම් international company එකකට join වෙලා, ටිකක් මහන්සි යෙන් වැඩ කරලා හොද position ගත්තාම හොදට සලකනවා, boss යන තැනකට staff අරගෙන යනවා.නිවැරදිව රට යන්නේ කොහොමද බං? Student වගේ නෙවෙයි.. එහේ ගිහින් පෘෂ්නයක් නැති වෙන්න.. ආර්ථිකව අමාරු නොවෙන්න.
Job visa වලින් ද?