අම්මගෙන් දුවට Boy Firend කෙනෙක්........

  • Jul 6, 2012
    10,690
    2,911
    113

    කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    ආදරේ කරපන්.. කෙල්ලෙක් නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ, කුණාටුවට අහුවෙච්ච නැවක් වගේ.. හැබැයි ආදරේ කරනව කියලා මුළු පැය විසිහතර පුරාම කෙල්ල ගැනම හිත හිත ටයිම් පාස් කරන්න එපා.. ආදරේ කරන ගමන් තමන්ගෙ අනාගතේ ගැන හිතල වැඩ කරපන්.. උඹ තාම ඉගෙනගන්නව නම් ඒක හරියට කරපං.. ඒක අහවර උනාට පස්සෙ ජොබක් කරපං.. කෙටියෙන්ම කියනව නම් උඹගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම අනාගතේ ගැන හිතලා හැමදේම කරපං.. අද ගැන හිතපං හෙට යකාට ගියදෙන් කියල හිටියොත් පුතේ උඹට සොරි ඩොට් කොම්. :yes:

    උඹ යම්කිසි තැනකට ආවම කෙල්ලට ඒකිගෙ දෙමාපියන්ට බය නැතුව උඹ ගැන කටක් ඇරලා කියන්න පුළුවන්.. අනික උඹට උන් දෙන්නා එක්ක බය නැතුව ටෝක දාන්න උනත් පුළුවන්.. එතකොට කෙල්ලව නොදී ඉන්න එයාලට හේතුවක් නෑ.. එහෙම වෙලත් කෙල්ලව උඹට නොදී හිටියොත් උඹලා ගහන්නෙ අන්තිම තුරුම්පුවනේ.. කෙල්ලව උස්සනවා.. ඒක නම් ඒ හැටි සාර්ථක තීරණයක් නෙමෙයි.. ඒත් කරන්නම දෙයක් නැත්තං අහවල් වැඩේ කරන්නද..? එහෙම කලොත් අන්න එදාට උඹල දෙන්නට කිසිම අවුලක් නෑ.. මොකද උඹලා දෙන්නට දුකක් කරදරයක් නැතුව ලයිෆ් එක ඇදගෙන යන්න පුළුවන්. ;)

    ලව් කරන එවුන්ට ජය වේවා! :love::love:

    :yes::yes::yes::yes:
    දෙන්නා ගැන හොඳ අවබෝධයක් කියන්නෙ තම තමන්ගෙ හැඟීම් වලට වහල් වෙන එක නෙමේ.
    එකිනෙකාගෙ ජීවිතේ සාර්ථක වෙන විදියට වැඩ කරන එක.

    ඒක මෙතන නියමෙටම කියලා තියෙනවා Buddy.:yes:
    ඒත් කෙල්ලව මතකෙට එන්නෙ නැති වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ:(
    එළම පෝස්ට් එකක් මචං!
    සිරා
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;14222130 said:
    :yes::yes::yes::yes:
    දෙන්නා ගැන හොඳ අවබෝධයක් කියන්නෙ තම තමන්ගෙ හැඟීම් වලට වහල් වෙන එක නෙමේ.
    එකිනෙකාගෙ ජීවිතේ සාර්ථක වෙන විදියට වැඩ කරන එක.

    ඒක මෙතන නියමෙටම කියලා තියෙනවා Buddy.:yes:
    ඒත් කෙල්ලව මතකෙට එන්නෙ නැති වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නෙ:(
    එළම පෝස්ට් එකක් මචං!
    සිරා
    11.gif
    කෙල්ලවත් හිතේ තියාගෙන තමන්ගෙ වැඩ ටිකත් කරගනිං.. ගොඩක් එවුන් ඒ මත්තෙම නැහෙනවනේ.. :D බොහොම ස්තුතියි මචං.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thnxx mcho talks walata
    rep denna balu
    උඹටත් තෑන්ක්ස් කොල්ලො ප්‍රතිචාරයට.. :yes:

    mage kellatath meka therum gaththanam therum kalama adatath ape adare thiyenawa
    24 hours ma eya ekka inna one una ne
    :(:(:(
    ඒක කෙල්ලො කරන ලොකු වැරැද්දක් බං.. ගොඩක් අය එහෙමයි..:(

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    කෙල්ලවත් හිතේ තියාගෙන තමන්ගෙ වැඩ ටිකත් කරගනිං.. ගොඩක් එවුන් ඒ මත්තෙම නැහෙනවනේ.. :D බොහොම ස්තුතියි මචං.. :yes:
    අනිවා මචං
    කෙල්ලත් කැමති ඒකටමයි
    ඒත් පාලුව යන්නෙ නෑ බං :(
    තෑන්ක්ස් කොල්ලා
    11.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ නම් පට්ට විදිහට ලියලා තියෙනවා මචන්.
    " කෙල්ලෙක් හොයන්න ඉස්සල්ලා තමන්ගේ ජීවිතේ පිළිවෙලක් කරගන්න " කියන එක නම් සිරාම කතාව. ඒක සහතික ඇත්ත. කොල්ලෝ ඉන්නවා නිකන් අනංගයා වගේ හැබැයි රස්සාවක් නෑ. ඉගෙනගෙන නෑ. ඒවා නොකර උඹ කියනවා වගේ මචන් කෙල්ලට කන්න දෙන්නේ කොහොමද

    මම නම් ඉතින් තාම ජීවිතේ ගොඩනගනවා. කෙල්ලෙක් හිතා මොකෙක් ගැනවත් තුන් හිතකින්වත් හිතලා නෑ. :D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks Machan.. :yes:

    Thanks Machan.. :yes:

    Thanks Machan.. :yes:

    Thanks Machan.. :yes:

    උඹ නම් පට්ට විදිහට ලියලා තියෙනවා මචන්.
    " කෙල්ලෙක් හොයන්න ඉස්සල්ලා තමන්ගේ ජීවිතේ පිළිවෙලක් කරගන්න " කියන එක නම් සිරාම කතාව. ඒක සහතික ඇත්ත. කොල්ලෝ ඉන්නවා නිකන් අනංගයා වගේ හැබැයි රස්සාවක් නෑ. ඉගෙනගෙන නෑ. ඒවා නොකර උඹ කියනවා වගේ මචන් කෙල්ලට කන්න දෙන්නේ කොහොමද

    මම නම් ඉතින් තාම ජීවිතේ ගොඩනගනවා. කෙල්ලෙක් හිතා මොකෙක් ගැනවත් තුන් හිතකින්වත් හිතලා නෑ. :D:D:D
    අනිවා මචං.. මමත් එහෙමම තමා.. :yes:

    uparima kathawa
    Thanks Machan.. :yes:

    නියම සිංහලයා;14224373 said:
    Firend නෙමෙයි මචෝ Friend
    සවුත්තුවට නෙමෙයි මචං,හරිගස්සගන්න කිව්වෙ හරිද
    අපිටත් වැරදෙනවා,නමුත් දෙපාරක් බලනවා :)
    මම දැනුයි දැක්කෙ මචෝ.. ri මාරුවෙලා නේද.. ආයෙම හදන්න බෑ මං හිතන්නෙ Title එක.. බොහොම ස්තුතියි මචෝ කිව්වට..

    :):):)

    Thanks Machan.. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ නම් පට්ට විදිහට ලියලා තියෙනවා මචන්.
    " කෙල්ලෙක් හොයන්න ඉස්සල්ලා තමන්ගේ ජීවිතේ පිළිවෙලක් කරගන්න " කියන එක නම් සිරාම කතාව. ඒක සහතික ඇත්ත. කොල්ලෝ ඉන්නවා නිකන් අනංගයා වගේ හැබැයි රස්සාවක් නෑ. ඉගෙනගෙන නෑ. ඒවා නොකර උඹ කියනවා වගේ මචන් කෙල්ලට කන්න දෙන්නේ කොහොමද

    මම නම් ඉතින් තාම ජීවිතේ ගොඩනගනවා. කෙල්ලෙක් හිතා මොකෙක් ගැනවත් තුන් හිතකින්වත් හිතලා නෑ. :D:D:D
    දැන් ඔබතුමාගෙ වයස කීයද? 27+ නේද?තමන්ගෙ හැකියාවන් දියුනු කරගෙන ඉස්සරහට යන ගමන් අනන්ගයා වගේ ඉන්න එක තමයි වැඩ්ඩගෙ හැටි, නැතුව මට හරියනකම් කෙල්ලො එපා කියලවත්, කෙල්ලො නැත්නම් මට හරියන්නෙ නෑ කියන එකවත් නෙමෙයි. මධ්‍යස්ථ වීම උචිතයි.:cool:
     
    • Like
    Reactions: king_pandukabaya