අම්මගෙ මාසෙ බේත් ටික ගන්න පාරෙ යද්දි අම්ම ගැන මතක් වෙලා මාර දුක හිතුණ මට

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අම්ම නිසා මැරෙන්න බෑ මට 😭

    ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
    පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
    ලියුමකුත් ලිව්ව
    අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
    ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව

    ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
    නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
    මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
    අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..

    අම්ම නැති කාලෙක මං මැරෙනව...

    උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ.. 🥲 මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
    ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව 😭

    යකෝ මැරෙනවා නම් මැරියන් උඹට ආදරේ කරන මිනිස්සුන්ට උඹේ මලගේදරවත් උන්ගේ ඔලුවට බරක් නොවී කරගන්න පුළුං විදියට සල්ලි ටිකක් හම්බ කරලා තියල. මැරිලත් වද දෙන පකේ වැඩ කරන්නේ නැතුව.

    ජිවත් වෙයන් හුට්ඨ්තෝ!
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මැරෙන්න හදන්න එපා . කොහොම හරි ජීවත් වෙන්න හදන්න. කඩේකවත් ජොබ් එකක් හොයා ගන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අම්ම නිසා මැරෙන්න බෑ මට 😭

    ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
    පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
    ලියුමකුත් ලිව්ව
    අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
    ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව

    ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
    නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
    මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
    අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..

    අම්ම නැති කාලෙක මං මැරෙනව...

    උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ.. 🥲 මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
    ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව 😭
    Call 1333
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Good good
    මැරෙන්න එපා බන්, අම්මවත් ගැන හිතපන්

    අනික, මලොත් බල්ලටයි පූසලයි යන කල දසාව මොකද්ද
    නාවන්නෙ කව්ද

    බේත් විදින්න ගෙනියන්නෙ කව්ද
    ඔව් බං ඒ වෙලාවට, ලෙඩක් හැදුණම බේත කරල බලාත්ත පූසො දෙන්න දකිද්දි පට්ට දුකක් දැනෙන්නෙ
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මැරෙන්න හිතෙන කෙනෙක්ට ඒක බොහොම සරල ලේසි දෙයක් විදිහට දැනෙන්න ගන්නවා. මේ වෙලාවෙ උඹ මචං අම්ම ගැන හිතලා ජීවත් වෙන්න ඕන. ජීවිතේට පුංචිම පුංචි හරි අලුත් බලාපොරොත්තුවක් හදාගන්න. ඒක දවසකට විතරක් සීමා වුණු දෙයක් වෙන්න පුළුවන්.ඊලඟ දවසෙ තවත් අලුත් බලාපොරොත්තුවක් ඇතිකරගන්න. උබේ සාමාන්‍ය දිනචර්යාව වෙනස් කරගන්න. උබට දිනන්න පුලුවන්
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    මැරෙන්න හිතෙන කෙනෙක්ට ඒක බොහොම සරල ලේසි දෙයක් විදිහට දැනෙන්න ගන්නවා. මේ වෙලාවෙ උඹ මචං අම්ම ගැන හිතලා ජීවත් වෙන්න ඕන. ජීවිතේට පුංචිම පුංචි හරි අලුත් බලාපොරොත්තුවක් හදාගන්න. ඒක දවසකට විතරක් සීමා වුණු දෙයක් වෙන්න පුළුවන්.ඊලඟ දවසෙ තවත් අලුත් බලාපොරොත්තුවක් ඇතිකරගන්න. උබේ සාමාන්‍ය දිනචර්යාව වෙනස් කරගන්න. උබට දිනන්න පුලුවන්
    :lol: :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    අම්ම නිසා මැරෙන්න බෑ මට 😭

    ඊයෙ මම කම්පියුටර් එකේ ගොඩක් දේවල් මැකුව
    පාස්වර්ඩ් වෙනස් කෙරුව. නංගිටවත් ලොග් වෙන්න බැරි වෙන්න
    ලියුමකුත් ලිව්ව
    අම්මගෙ බේත් ගැන, ATM කාඩ්වලට පින් අංක, බෑන්ක්ස් ඇප්ස්වල පින් අංක නංගි මොකුත් දන්නෙ නෑ
    ඒව සේරම ගැන විස්තර ඇතුව ලිව්ව

    ඒත් දැං අම්ම ගැන දුකයි. මට නං මැරෙන්න කිසිම බයක් නෑ. මට මැරෙනව කියන්නෙ නිකං මේ අපායෙන් නිදහස් වෙලා ලස්සන ලෝකෙකට යනව වගෙයි
    නංගි ගැනයි තාත්ත ගැනයි නම් මට පොඩ්ඩක්වත් දුක නෑ
    මගෙ ඇගේ අමාරු ඔලුවෙ අමාරු මේව මතක් වෙනකොට තමා එපා වෙන්නෙ..
    අම්ම වෙනුවෙන් කොහොමහරි ඉවසං ඉන්නව..

    අම්ම නැති කාලෙක මං මැරෙනව...

    උදේ පාරෙ යද්දි අම්ම මතක් වෙලා පට්ට දුක හිතණ.. 🥲 මට මේ ලෝකෙ ආදරේ අම්ම විතරයි
    ඊයෙ අම්ම මගෙ කාමරේට ඇවිත් මගෙ වෙනස තේරිල ඇදේ ඉදගෙන මගෙ ඔලුවත් අත ගෑව 😭
    Ehenan mona pakatada hutto metha haminenna thread danne?
    Tho pakaya anith dawase thread ekak danna kalin harhaman thiranayak aran hitapan.
    Man me mal wadam wala gananuth baluwa thoge malagedarata genna
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම දන්නෙ මෙච්චරයි. මැරෙන එකා මරනෙ වරුනෙ කිය කිය මැරෙන්නෙ නෑ. ආයෙ රිකවරියකට ඉඩක් තියල මැරෙන්නෙ නෑ. ඒ නිසා මූ සියදිවි නම් නසාගන්නෙ නෑ කියල හිතෙනව. ඒ ඇරුනම හිතෙනව මූ ඉන්ද්‍රජිත් ද කියල මේකෙ ට්‍රොල් කරල සෝශල් එක්ස්පෙරිමන්ට් එකක් කරන. මොකද ඌ මූට වඩා සයිකො කාරය
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    Good good
    මැරෙන්න එපා බන්, අම්මවත් ගැන හිතපන්

    අනික, මලොත් පූසට යන කල දසාව මොකද්ද
    නාවන්නෙ කව්ද

    බේත් විදින්න ගෙනියන්නෙ කව්ද
     
    • Wow
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    පිස්සු කරන්න එපා. දන්නා කියන දෙයක් එක්ක කීයක්හරි හම්බකරගන්න බලන්න.
    අනික මැරෙන නුල් මේක දාන්නත් එපා.
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,059
    113
    Sin-tertainment Den
    මැරෙන එකා කියවා කියව ඉන්නෙත් නැහැ
    කියවන එකා කියවා කියවා මැරෙන්නෙත් නැහැ ඔයි
     
    • Like
    Reactions: Pol hora

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මූ දැන් කී පාරක් මලාද? දැන් උබ කියන්නෙ උබල කිව්ව හන්ද මූ මැරෙන අදහස වෙනස් කරගත්ත කියලද? :lol::lol:
    අමුක ඩුමුක පොන්නය අදහන උබ මනස ගැන හිතාගන්න පුලුවන් ඉතින්.

    :rofl::rofl:
    Umbe buddi mattama therum gaththe me reply eken. :D