ගියසතියේ දිහා වැඩට යනකොට කපුටෙක් කෙටුවා. ශුවර් එකට ඌත් මේ සින්දුව අහපු එකෙක් වෙන්න ඕනා. දෙපාරක්ම කෙටුවා.![]()
මේක මරු ඕයි!කා... කා... මු..ට්..ටේ... කකා.. මුටේ..
මේක අහල බලපන්

පොඩ්ඩක් famous කරලා ගනින්. අපේ උන් සිංහලට පරිවර්තනය කරලා ස්වතන්ත්ර නිර්මාණයක් වගේ එලි දක්වයි.මේක එකපාරක් අහල ඇග දගලන්න ගත්තා.![]()
ඊ ලගපාර දාගෙන නැටුවා.
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ.
![]()
Film - Velipadinte Pusthakam
Singers - Vineeth Sreenivasan & Renjith Unni
Music - Shaan Rahman
කාකා මුට්ටේ කියන්නෙ
කපුටු බිත්තර වලට

මොකද්ද බං මේ මගුල... දකුණු ඉංදියාවේ ගොන්නුන්ටම හොදයි...ටකරන් වලට ගහනවා වගේ....![]()


භාෂාවට ගරහනවා නෙමෙයි...දෙමල වචන උච්චාරනය මිහිරි නෑ බං කනට...ටික වෙලාවක් අහගෙන ඉද්දි එපා වෙනවා...![]()

භාෂාවට ගරහනවා නෙමෙයි...දෙමල වචන උච්චාරනය මිහිරි නෑ බං කනට...ටික වෙලාවක් අහගෙන ඉද්දි එපා වෙනවා...![]()



කාකා මුට්ටේ වගේද මේක..

me mokakda bn meka mele rahak nene ..meka mokkunta hadapu ekakda ...????![]()
ඕක malayalam බන් 
ටකරමකට ගල් ගහනව වගේනේ බන්
අපරාදෙ මේක බලන්න ගිය data ටික![]()

උබ කුනු ගොඩක් කියලා හිතන්ඩ ඇති
එදා මන් තඩි කුඩෙත් අරන් ගියේ. සුත්තා ආයේ Land කොරානම් දෙන්න හිටියේ දෑත බදලා. 
පොඩ්ඩක් famous කරලා ගනින්. අපේ උන් සිංහලට පරිවර්තනය කරලා ස්වතන්ත්ර නිර්මාණයක් වගේ එලි දක්වයි.

ඔව් ඔව් මෙහෙ බිත්තර කොත්තු දාන්න ගියාම ඔය දෙමල කඩවල කියන්නේ මුට්ට කොත්තු කියල![]()

මටත් එපා වෙනවා,විෂයෙන් උන් ඉංග්රීසි කතා කරද්දී.හරියට ගහගන්න වගේ![]()

malayalam films godak ewa ehem hodai bn hindi tamil walata wada.. mmnm blnw.me sinduwath mru....
oka hena viral giya sinduwak
