අම්මගේ කරාබුව - Entammede Jimikki Kammal

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගියසතියේ දිහා වැඩට යනකොට කපුටෙක් කෙටුවා. ශුවර් එකට ඌත් මේ සින්දුව අහපු එකෙක් වෙන්න ඕනා. දෙපාරක්ම කෙටුවා. :growl:

    උබ කුනු ගොඩක් කියලා හිතන්ඩ ඇති
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක එකපාරක් අහල ඇග දගලන්න ගත්තා. :oo: :angry: ඊ ලගපාර දාගෙන නැටුවා. :sorry: කොච්චර ඇහුවත් එපාවෙන් නෑ. :yes: :cool:

    Film - Velipadinte Pusthakam
    Singers - Vineeth Sreenivasan & Renjith Unni
    Music - Shaan Rahman
    පොඩ්ඩක් famous කරලා ගනින්. අපේ උන් සිංහලට පරිවර්තනය කරලා ස්වතන්ත්‍ර නිර්මාණයක් වගේ එලි දක්වයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කාකා මුට්ටේ කියන්නෙ
    කපුටු බිත්තර වලට

    :lol:

    ඔව් ඔව් මෙහෙ බිත්තර කොත්තු දාන්න ගියාම ඔය දෙමල කඩවල කියන්නේ මුට්ට කොත්තු කියල :rolleyes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    භාෂාවට ගරහනවා නෙමෙයි...දෙමල වචන උච්චාරනය මිහිරි නෑ බං කනට...ටික වෙලාවක් අහගෙන ඉද්දි එපා වෙනවා...‍:dull::dull::dull:

    මටත් එපා වෙනවා,විෂයෙන් උන් ඉංග්‍රීසි කතා කරද්දී.හරියට ගහගන්න වගේ:baffled::baffled:
     
    Last edited:

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    භාෂාවට ගරහනවා නෙමෙයි...දෙමල වචන උච්චාරනය මිහිරි නෑ බං කනට...ටික වෙලාවක් අහගෙන ඉද්දි එපා වෙනවා...‍:dull::dull::dull:
    :yes::yes::yes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    කාකා මුට්ටේ වගේද මේක..

    :lol: :sorry:

    me mokakda bn meka mele rahak nene ..meka mokkunta hadapu ekakda ...????:):):):):):)

    :lol: ඕක malayalam බන් :P

    ටකරමකට ගල් ගහනව වගේනේ බන් :eek::eek::eek:
    අපරාදෙ මේක බලන්න ගිය data ටික :P:P:P:P

    :rofl: :P

    උබ කුනු ගොඩක් කියලා හිතන්ඩ ඇති

    :lol: එදා මන් තඩි කුඩෙත් අරන් ගියේ. සුත්තා ආයේ Land කොරානම් දෙන්න හිටියේ දෑත බදලා. :yes:

    පොඩ්ඩක් famous කරලා ගනින්. අපේ උන් සිංහලට පරිවර්තනය කරලා ස්වතන්ත්‍ර නිර්මාණයක් වගේ එලි දක්වයි.

    ඕක මුලින්ම මුලින්ම කොපිකරන්නේ Iraj! බලපන් බොරුද කියලා. :rolleyes:

    ඔව් ඔව් මෙහෙ බිත්තර කොත්තු දාන්න ගියාම ඔය දෙමල කඩවල කියන්නේ මුට්ට කොත්තු කියල :rolleyes:

    :rolleyes:

    මටත් එපා වෙනවා,විෂයෙන් උන් ඉංග්‍රීසි කතා කරද්දී.හරියට ගහගන්න වගේ:baffled::baffled:

    ;)

    malayalam films godak ewa ehem hodai bn hindi tamil walata wada.. mmnm blnw.me sinduwath mru....
    oka hena viral giya sinduwak

    :yes: