අම්මගේ තාත්තගේ ආදරේ

kumarkumar

Member
Jul 8, 2015
20
1
0
අම්මගේ තාත්තගේ ආදරේ

ඔව් මචන්... මගේ අම්මයි තාත්තය් ඉන්නවා . වයස 70 ට වැඩිය්. මගේ තාත්ත විතරය් රස්සාවක් කලේ . ලොකු ජොබ් එකක් නෙමෙය් .අපි පවුලේ 5 ය්. තාත්ත service station එකක හෙන කට්ට කාල ගෙනෙන සල්ලි අම්ම manage කරා . අපි පවුලේ 4 දෙනෙක් 5 ශිෂත්වේ පාස් වුනා . එකෙක් private bank එකක manager කෙනෙක් දැන් . අනික් එවුනුත් අවුලක් නෑ. අපිට පොඩිකාලේ කිසිම දෙකින් අඩුවක් කලේ නෑ . අපි හැමෝටම ඉගෙන ගන්න අඩුපාඩු කෙය් නෑ . තාත්ත සැහෙන්න දුක් වින්ද . දෙඉයන්ගේ පිහිටෙන් ඒ දෙන්න හොඳින් ඉන්නවා . මට මාර සතුටුය් . ඊයේ රෑ මට තාත්ත බලන්න යන්න හිතුන . මම මගේ පොඩි එවුන් දෙන්න එක්ක ගිහින් ආව . මම එන ගමන් හිතින් හිතුව මගේ තාත්ත මගේ අර්යුෂත් අරගෙන ජීවත් වේවා කියල ....
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    දවසම keyboard එකයි monitor එකයි ඒකාකාරී රාජකාරී ජීවිතයෙන් පොඩ්ඩකට ඉවත්වෙලා අම්මල තාත්තල මතක් දුන්නට ස්තුති :yes:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මට මෙහෙම සීන් එකක් තියෙන්නෙ මචන්ලා. මං අම්මටයි තාත්තටයි පට්ට විදියට ආදරෙයි. මගෙ කෙල්ල අපෙ ගෙවල් ලග. අවුරුදු 3ක් විතර වෙනවා. ඒත් කුල මල කේස් එකක් හින්ද ගෙදරින් කරන්න දෙන්නෙ නෑ. ඒ කෙල්ල පට්ට හොදයි. කියන්න කිසිම වරදක් නෑ. මං ඒ කෙල්ලව බැන්ද කියලා අම්මලට නොසලකා ඉන්නෙත් නෑ. මං සිරා ලව් කරන්නෙ මේ කෙල්ලට විතරයි. ඉතින් අම්මලත් මා ගැන ටිකක් හිතන්න ඕනේ නේද මචන්ලා? මට මේක මාර අවුල් බන්. කෙල්ලත් පවු නැවැත්තුවොත්.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මෙච්චර දියුණු ලෝකේ තවමත් කුල මල බලනවද බං... අම්මල කියන අඩු පාඩු මොනවද කියල ඉස්සෙල්ල බලන්න... අනික ගෙවල් ළඟ නම් කොච්චර ශෝක් ද... කෙල්ල දන්නවද කේස් එක... කෙල්ල ජොබ් එකක් කරනවද... දන්නවද ආමි එකේ ආබාධිත කොල්ලන්වත් කෙල්ලෝ බැන්ද... කුල මල බැලුවද නැහැනේ... එහෙනම් ඒ කෙල්ලොන්ගේ ගෙවල් වලින් කියන්න ඕන ඕක කරන්න එපා කියල... කිවුවේ නැහැනේ... ඉස්සෙල්ල ගෙදර අම්මල එක්ක රිලැක්ස් එකේ ඉන්න අතරේ ඒ වගේ විස්තර කතා කරන්න... ඊට පස්සේ ඔයාගේ තීරණේ කියන්න... පුළුවන් නම් දෙන්නගේ කේන්දර දෙකත් බලලම ඉන්න... කුල මල බලන අය නම් කේන්දර ගැලපෙන්නේ නැහැ කියල හරි මග අරින්න බලන්නේ... අම්මලගේත් හිත සතුටු කරලා, කෙල්ලව ගේන්න... සතුටින් ඉන්න...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බං ඒක ඇත්ත..
    ඔතන හැබැයි තවත් පැත්තකුත් තියනව..
    ළමයි හරියට හැදුව නම් එහෙම අනාත නිවාස වලට ගිහින් දුක් විදින්න ඕන නෑ..
    ළමයෙක් ඉපදෙනව කියන්නෙ නිකං os එකක් දාල නැති මැෂින් එකක් වගේ නෙ බං..
    ඒකට දාන software,antivirus මොනාද කියල දෙමාපියො,පවුල් පරිසරය තමයි තීරණය කරන්නෙ..
    වයිරස් යන්න නොදී හරියට හොයල බලල හරියට ළමයි හැදුව නම් ඔහොම වෙන්නෙ නෑ..
    උබලව අපිව හරියට හදල තියන නිසා තමයි මෙහෙම ඉන්නෙ..
    ඔය සිද්දි ගැන ළමයින්ට විතරක් දොස් කියන අසාදාරනයි..
    හරියට මුස්ලිම් උන්ට තොර තෝංචියක් නැතුව බනිනව වගේ..
    උන්ට බැනල වැඩක් නැහැ උන් කරන්නෙ පොඩි කාලෙ උන්ගෙ වටේ තියන සමාජය උන්ට පුරුදු කරල කරන්න කියවල බ්‍රේන් වොෂ් කරවල තියන දේවල්..
    මුස්ලිම් උනත් සිංහල උනාත් ළමයෙක් ඉපදුනාම ඒ පොඩි එකා මොනාද දන්නෙ..

    conclusion : හැමදේකම දෙපැත්තක් තියනව..

    :yes::yes:
     
    • Like
    Reactions: labu gediya

    ගොඩක් ස්තුතියි නොදැකපු පැත්තක් පෙන්නුවට...:):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද පෝස්ට් එකක් මචං :)
    You must spread some Reputation around before giving it to labu gediya again.