අම්මගේ නන්ගි ගැන

dennadena

Banned
Apr 25, 2015
41
3
0
උබත් එහෙනම් අද ඉදල නැන්දට අම්ම කියපන්.
උබ වැරදි කෙනාට අම්ම කියන්නේ දැන්
රට ඉදන් ආපු අම්මගේ නන්ගි අම්මා වගේම තමා. රසට උයන්න පුලුවන්. ඔමාන්වල හිටියේ. එහේ සුල්තාන් කෙනෙක් ලග හිටියේ. රට ඉදි ගෙනාව. හරි රසයි. තාත්තා කිව්වා සුල්තාන් අම්මගේ නන්ගිව තියන් හිටියේ වැඩට හොද කෙල්ල නිසාලු.
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අම්මගේ නන්ගි තාත්තට කියන්නේ සුදු අයියා කියලා.. අම්මා නම් කියන්නේ "ඒයි, ඇහුනද? " කියලා..
ehenam sure ekata uba punchi ammage puthe adama ahapan thattagen:sorry:
 
roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    රට ඉදන් ආපු අම්මගේ නන්ගි අම්මා වගේම තමා. රසට උයන්න පුලුවන්. ඔමාන්වල හිටියේ. එහේ සුල්තාන් කෙනෙක් ලග හිටියේ. රට ඉදි ගෙනාව. හරි රසයි. තාත්තා කිව්වා සුල්තාන් අම්මගේ නන්ගිව තියන් හිටියේ වැඩට හොද කෙල්ල නිසාලු.

    :shocked::shocked:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රට ඉදන් ආපු අම්මගේ නන්ගි අම්මා වගේම තමා. රසට උයන්න පුලුවන්. ඔමාන්වල හිටියේ. එහේ සුල්තාන් කෙනෙක් ලග හිටියේ. රට ඉදි ගෙනාව. හරි රසයි. තාත්තා කිව්වා සුල්තාන් අම්මගේ නන්ගිව තියන් හිටියේ වැඩට හොද කෙල්ල නිසාලු.

    ඔය අම්මගේ නංගි උබේ තාත්තගේ රටඉඳි කෑමේ ප්‍රතිපලේ තමයි උබ
     
    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    ඔය අම්මගේ නංගි උබේ තාත්තගේ රටඉඳි කෑමේ ප්‍රතිපලේ තමයි උබ
    අම්මා නන්ගිට කසාදයක් හොයනවා. මිනිස්සු නම් ඉන්නව, ඒත් දැන් කාලේ බයයිනේ. තාත්තා නම් කියන්නේ ඔහේ තව ටික කාලයක් අපේ ගෙදර හිටපුදෙන් කියලා..
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    අම්මගේ නන්ගි තාත්තට කියන්නේ සුදු අයියා කියලා.. අම්මා නම් කියන්නේ "ඒයි, ඇහුනද? " කියලා..

    හරි මචන් ..අයි ගොට් ඉට්
    කෙලින්ම අම්ම කියාන්
    , :yes:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    රට ඉදන් ආපු අම්මගේ නන්ගි අම්මා වගේම තමා. රසට උයන්න පුලුවන්. ඔමාන්වල හිටියේ. එහේ සුල්තාන් කෙනෙක් ලග හිටියේ. රට ඉදි ගෙනාව. හරි රසයි. තාත්තා කිව්වා සුල්තාන් අම්මගේ නන්ගිව තියන් හිටියේ වැඩට හොද කෙල්ල නිසාලු.

    සුල්තාන්ගේ මීයෝ අල්ලන්න ඇති හොදට. මී කතුරෙන්:rofl::rofl:
     
    May 30, 2017
    119
    26
    0
    රට ඉදන් ආපු අම්මගේ නන්ගි අම්මා වගේම තමා. රසට උයන්න පුලුවන්. ඔමාන්වල හිටියේ. එහේ සුල්තාන් කෙනෙක් ලග හිටියේ. රට ඉදි ගෙනාව. හරි රසයි. තාත්තා කිව්වා සුල්තාන් අම්මගේ නන්ගිව තියන් හිටියේ වැඩට හොද කෙල්ල නිසාලු.

    මට නිකමට හිතෙනවා මුද දන්නේ නැහැ අර "පිටරට සුවඳ" ත්‍රෙඩ් එක දැම්මේ කියල . :rofl::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය ඇට කුට්ටාම ගලක තියලා තලා ගනින්
    ඔය කිසි දෙයක් හිතෙන්නේ නැති වෙයි