අම්මටත් අවුල් කරන්න දෙයක් නැ

  • May 9, 2012
    97
    99
    28
    රටින් යන්න තීරණය කරා.
    ඔෆර් එකත් ආවා. accept කරා. resignation දෙන්න ඕනේ 18 වෙනිදා.

    අවුරුද්දට අම්මලාව බලන්න ගියාම කිව්වා විස්තරේ.
    එකපාරටම කිව්වම අවුල් ගියා.
    හැබැයි තේරුම් ගත්තා අපේම හොදට තමයි යන්නේ කියලා.
    මටත් දුකයි තමයි ඉතින් මොනවා කරන්නද ?

    මන් එහෙම අම්මලා තාත්තලා එක්ක කතා කරන එකෙක් නෙමෙයි.
    නමුත් බැඳලා හිටියත් සතියකට පාරක්වත් එයාල එනවා අපිව බලන්න. මට යන්න වෙලාවක් නැති නිසා.
    සමහර විට සති දෙකක් විතර එයාලා අවේ නැත්නම් මම යනවා. යන්නේ හිතලා නෙමෙයි.
    නිකන් යැවෙනවා වගේ. ගිහින් කතා කරන්නෙත් නැ ලොකුවට. වයිෆ් නම් කතා කරනවා.

    ගිහින් නම් සල්ලි එවන්න පුළුවන්. එයාල දැන් 50 - 60 අතරේ. උන් ඉන්න කාලේ උන් එක්ක ඉදලා සතුටින් ඉන්න තිබ්බා.

    ගෝටා එක්ක පට්ට තරහක් එන්නේ බන්.
    පට්ට අවුල් බන් අඩෙන්න වගේ. ටික දවසකින් හරි යයි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගියාට කමක් නෑ ජන්දෙ කාලෙට ඵහෙම ඵන්න ඵපා රට බේරගන්න කියල මේ වේ* පුතාලට ජන්දෙ දාන්න.අපි නම් ලංකාවේ ඉඳලම තමා මුන්ගෙ පච වලට අහු වුනේ..
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මටත් ඕකම තිබ්බා... දැන් ඇවිල්ලා නිසා ආයේ යන්න අමාරුයි.

    PS:
    හොඳට හිතලා තීරණේ ගනින්. ගිහින් ටික කාලයක් හිටියට පස්සේ එන්න ටිකක් අමාරුයි. උඹට ලංකාවේ හොඳ level එකක් තියෙනවා නම්, යන එක ගැන හොඳට හිතලා පලපන්.
    මෙහෙම කිව්වම බැනුම් අහන්න වෙයිද දන්නෑ වෙන එකෙක්ට වල කපනවා කියලා, තව අවුරුදු 5ට පස්සේ වගේ මොනවා වෙයිද කියලා හිතලා බලපන්.

    Just my two cents.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ලංකාවේ මොන level තිබත් ඉන්න බෑ ඉස්සරහට බන්කලොත්නේ
     
  • May 9, 2012
    97
    99
    28
    මටත් ඕකම තිබ්බා... දැන් ඇවිල්ලා නිසා ආයේ යන්න අමාරුයි.

    PS:
    හොඳට හිතලා තීරණේ ගනින්. ගිහින් ටික කාලයක් හිටියට පස්සේ එන්න ටිකක් අමාරුයි. උඹට ලංකාවේ හොඳ level එකක් තියෙනවා නම්, යන එක ගැන හොඳට හිතලා පලපන්.
    මෙහෙම කිව්වම බැනුම් අහන්න වෙයිද දන්නෑ වෙන එකෙක්ට වල කපනවා කියලා, තව අවුරුදු 5ට පස්සේ වගේ මොනවා වෙයිද කියලා හිතලා බලපන්.

    Just my two cents.
    ලංකාවේ ඉතින් 5mil ක විතර assets තියෙනවා. (ගෙවල් දෙකක්)
    ජොබ් එකක් තියෙනවා. කාර් නැ. ඔච්චර තමයි.
    ලංකාවේ මුලික අවශ්‍යතා නැනේ බන්.

    උබට දැන් තියෙන info තිබ්බා නම් උබ යන්නේ නැද්ද ?
     
    • Sad
    Reactions: ChoronaSottiya

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    රටින් යන්න තීරණය කරා.
    ඔෆර් එකත් ආවා. accept කරා. resignation දෙන්න ඕනේ 18 වෙනිදා.

    අවුරුද්දට අම්මලාව බලන්න ගියාම කිව්වා විස්තරේ.
    එකපාරටම කිව්වම අවුල් ගියා.
    හැබැයි තේරුම් ගත්තා අපේම හොදට තමයි යන්නේ කියලා.
    මටත් දුකයි තමයි ඉතින් මොනවා කරන්නද ?

    මන් එහෙම අම්මලා තාත්තලා එක්ක කතා කරන එකෙක් නෙමෙයි.
    නමුත් බැඳලා හිටියත් සතියකට පාරක්වත් එයාල එනවා අපිව බලන්න. මට යන්න වෙලාවක් නැති නිසා.
    සමහර විට සති දෙකක් විතර එයාලා අවේ නැත්නම් මම යනවා. යන්නේ හිතලා නෙමෙයි.
    නිකන් යැවෙනවා වගේ. ගිහින් කතා කරන්නෙත් නැ ලොකුවට. වයිෆ් නම් කතා කරනවා.

    ගිහින් නම් සල්ලි එවන්න පුළුවන්. එයාල දැන් 50 - 60 අතරේ. උන් ඉන්න කාලේ උන් එක්ක ඉදලා සතුටින් ඉන්න තිබ්බා.

    ගෝටා එක්ක පට්ට තරහක් එන්නේ බන්.
    පට්ට අවුල් බන් අඩෙන්න වගේ. ටික දවසකින් හරි යයි.
    Stay strong brother ❤️ Are you the only child?

    මට ටික දවසක් දෙන්න. මම thread එකක් දැන්නම්. apply කරපු විදිය CV ෆෝමැට් එහෙම දාලා
    Please!
     
    • Like
    Reactions: Ryan08

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ගියාට කමක් නෑ ජන්දෙ කාලෙට ඵහෙම ඵන්න ඵපා රට බේරගන්න කියල මේ වේ* පුතාලට ජන්දෙ දාන්න.අපි නම් ලංකාවේ ඉඳලම තමා මුන්ගෙ පච වලට අහු වුනේ..
    මේකනම් වෙනමම ත්‍රේඩ් එකක් ඕපන් කරලා දාන්න ඕන කතාවක්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    රටින් යන්න තීරණය කරා.
    ඔෆර් එකත් ආවා. accept කරා. resignation දෙන්න ඕනේ 18 වෙනිදා.

    අවුරුද්දට අම්මලාව බලන්න ගියාම කිව්වා විස්තරේ.
    එකපාරටම කිව්වම අවුල් ගියා.
    හැබැයි තේරුම් ගත්තා අපේම හොදට තමයි යන්නේ කියලා.
    මටත් දුකයි තමයි ඉතින් මොනවා කරන්නද ?

    මන් එහෙම අම්මලා තාත්තලා එක්ක කතා කරන එකෙක් නෙමෙයි.
    නමුත් බැඳලා හිටියත් සතියකට පාරක්වත් එයාල එනවා අපිව බලන්න. මට යන්න වෙලාවක් නැති නිසා.
    සමහර විට සති දෙකක් විතර එයාලා අවේ නැත්නම් මම යනවා. යන්නේ හිතලා නෙමෙයි.
    නිකන් යැවෙනවා වගේ. ගිහින් කතා කරන්නෙත් නැ ලොකුවට. වයිෆ් නම් කතා කරනවා.

    ගිහින් නම් සල්ලි එවන්න පුළුවන්. එයාල දැන් 50 - 60 අතරේ. උන් ඉන්න කාලේ උන් එක්ක ඉදලා සතුටින් ඉන්න තිබ්බා.

    ගෝටා එක්ක පට්ට තරහක් එන්නේ බන්.
    පට්ට අවුල් බන් අඩෙන්න වගේ. ටික දවසකින් හරි යයි.
    Meanwhile me in wata uda :(