අම්මටත් උණ - මගෙන් බෝවෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    ඊයෙ රෑ රෙද්දක් පොරෝගෙන කෙදිරි ගගා නිදි, මේ දවස්වල කාලගුණෙත් අවුල්, සීතලයි

    අම්මට සනීප නැති වුණාම මාව මානසිකව වැටෙනව :cry:

    මට නං දැං ගොඩක් හොදයි. මටත් උණ ගැනිල ගැහෙන්න වගේ ආව පහුගිය ටිකේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    දැන් නංගිට උන බෝඋනේ නැත්ද ?
    නංගි ඉන්නෙ පිලියන්දලනෙ බං

    තාත්තත් කැහැ කැහැ හිටිය. එයාටනං උණ හැදුණෙ නෑ

    ඔක්කොවන්ටම එකපාර හැදෙන්නෙ නැතුව මෙහෙම හැදෙන එක හොදයි

    එතකොට ලෙඩාට උදවු කරන්න පුලුවන්
     
    • Like
    Reactions: priyade

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඊයෙ රෑ රෙද්දක් පොරෝගෙන කෙදිරි ගගා නිදි, මේ දවස්වල කාලගුණෙත් අවුල්, සීතලයි

    අම්මට සනීප නැති වුණාම මාව මානසිකව වැටෙනව :cry:

    මට නං දැං ගොඩක් හොදයි. මටත් උණ ගැනිල ගැහෙන්න වගේ ආව පහුගිය ටිකේ
    ගිය සතියේ උඹලයි ගෙදර ඉස්සරහින් යනකොට දැක්ක පැත්තේ බිත්තිය ලග අර අටවල තියෙන අට්ටලේ උඩ තියෙන කළු වතුර ටැංකියේ මැස්සෝ වගයක් කරකැවෙනවා , පොඩක් නැගල බලපන් සතෙක් වත් වැටිලා ද කියල
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    උඹ අම්මා තාත්තා කියලා වෙනසක් නෑ පරිස්සම් වේයන් ඔය වයසට ලෙඩ හැනුනම අමාරුයි තුන්දෙනාම මහළුයි නේ. දැන් කවුරු හරී වැඩට උමබලගේ ආවතේව වැඩවලට ගන්න කාලේ හරි නේද.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    අම්මට උණ හැදෙන්නේ කොහොමද බන්. උඹ තාම නිදා ගාන්නේ අම්මා ලඟද? 🤷🏻‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    අම්මට උණ හැදෙන්නේ කොහොමද බන්. උඹ තාම නිදා ගාන්නේ අම්මා ලඟද? 🤷🏻‍♂️
    ළග නිදාගන්න ඕනෙ නෑනෙ බං ලෙඩ බෝවෙන්න

    මතකනෙ කොරෝන කාලෙ බෝ නොවී ඉන්න මිනිස්සු ගත්ත මහන්සියක්

    උඹ අම්මා තාත්තා කියලා වෙනසක් නෑ පරිස්සම් වේයන් ඔය වයසට ලෙඩ හැනුනම අමාරුයි තුන්දෙනාම මහළුයි නේ. දැන් කවුරු හරී වැඩට උමබලගේ ආවතේව වැඩවලට ගන්න කාලේ හරි නේද.
    මට නං ඉතිං මේ වගේ බෝවෙන ලෙඩක් ආවොත් තමා
    නැත්තං අම්මට තරං අවුලක් මට නෑ..
    තාත්තටනං කිසිම ලෙඩක් නෑ...

    මේකත් නිකං අර ඩෙංගු චිකන්ගුන්ය වගේ තමා... ටිකක් අමාරු වෙනව