මම නම් කියන්නෙ මචන් ඉන්දියන් ජරාව නොගෙන හොද සේෆ්ටි තියෙන වාහනයක් ගන්න කියල... ගිනි පෙට්ටි වගේ නැති.. තිරිසන් බදු ගැහිල්ල නිසය් මේ සේරම .. ඔය බදු නැත්නම් ල්න්කාවෙ මිනිස්සු පදින්නෙ සුපිරිම වාහන.. දුකය් ඉතින් ... උබල මරාගන්නෙ නැතිව හරි හමන් පාලකයො පත් කර ගනිල්ල... ගැනු පදින වාහනත් තියෙනව ආස හිතෙන...




කොහෙද බං මැද තියෙන්නෙ..?
බ්‍රේක් පැඩල් එක කොහොමත් මැද හරියේ වගේනේ තියෙන්නෙ ඕනම ඕටෝ වාහනේක... වාහනේ සයිස් එකටනෙ ඒවා ප්ලේස් කරන්නෙ...


